සැමට විදු නැන නුවණ – Science Literacy for All

Posts tagged ‘අධ්‍යාපන’

ගණිතමය ලෝකය: සංකේතාත්මක සම්බන්ධතා

 ගණිතය යනු  අමූර්ත(abstract) එමෙන්ම තර්කානුකූලව සම්බන්ධ වූ අදහස් ජාල ගොඩනැගීමට හා යොදා ගැනීමට අදාළ වන අවශ්‍යයෙන්ම චින්තන ක්‍රියාදාමයකි. මේ අදහස් බොහෝ විට පැනනගින්නේ විද්‍යාවේ එමෙන්ම තාක්ෂණයේ…

නැනෝ තාක්ෂණය : කෙටි හැඳින්වීමක්

අපට දැක බලා ගැනීමට නොහැකි තරමට කුඩා – ඔව් සාමා අන්වීක්ෂයකින් පවා බලාගත නොහැකි තරමට කුඩා ලොවක් අධ්‍යයනය කිරිම පිණිස විවිධ ක්ෂේත්‍රවල විශේෂඥ භාවයක් උසුලන බහුශික්ෂණ…

දෙපා ගඳ ගසන්නේ ඇයි?

දෙපා ගඳ ගසන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් අපි ඊට වඩා පුළුල් ප්‍රශ්නයකට පිළිතුරු සොයා ගමු: යමකින් අපසන්න ගඳක් විහිදුවන්නේ ඇයි? එහෙමත් නැති නම්…

වෙඩි බෙහෙත්, වල්කනයිස් කළ රබර්, අම්ල වැස්ස යන තුනටම පොදු දෙය කුමක්ද?

බැලූ බැල්මට වෙඩි බෙහෙත්, වැල්කනයිස් කළ රබර් සහ අම්ල වැස්ස යන තුන එකිනෙකට වෙනස් දේවල්. එහෙත් ඒ තුනටම පොදු වන එක් දෙයක් ඇත. ඒ තමයි අලෝහ…

දත් මැදෙන්නේ කෙසේද?

දිනපතා දත් මැදීමට යොදාගන්නා දත් බෙහෙතේවල අඩංගුවන්නේ මොනවාදැයි සොයා බැලීමට ඹබ කෙදිනක හෝ කල්පනා කළේද? ටූත් පේස්ට් යනුවෙන් හැඳින්වෙන දත් මැදීමට ගන්නා දත්බෙහෙත් සාමාන්‍යයෙන් නිපදවන්නේ මූලික…

දැවැන්ත හිම මිනිසා පිළිබඳ කතාව ඇත්තක්ද?

හිමාලය ආශ්‍රිතව වෙසෙතැයි සැලකුනු දැවැන්ත හිම මිනිසා පිළිබඳ කතන්දරය ඇත්තක්ද? යෙටි, බිග්ෆුට්. මෙහ්-ටේහ් ආදි නම්වලින් හැඳින් වුණු අඩි7ක් හෝ 10ක් පමණ උස, හිම මත දැවන්ත පා…

ආජන්ටිනාවේ අධිකරණයක් ඔරං උටං සතෙකුට මානව (සමාන) අයිතිවාසිකම් පිරිනමයි

ලෝකයේ ප්‍රථම වතාවට මානවයකු නොවන සත්ත්වයකුට ජීවත්වීමේ අයිතිවාසිකම් මෙන්ම ස්වාධීනත්වය සහ හිංසාවෙන් නිදහස ප්‍රදානය කෙරේ. මෙම ඓතිහාසික තීන්දුව දී ඇත්තේ ආජන්ටිනාවේ අභියාචනා අධිකරණයකිනි. ප්‍රදානය හිමි වී…

ඕලන්ද සිසු පිරිසක් නිපදවා ඇති අනාගතවාදී සූර්ය බල මෝටර් රථය

‘‘සූර්යාලෝකයෙන් ක‍්‍රියා කරන මෝටර් රථයක් නිපදවීමට  ඕලන්දයේ සිසුන් කණ්ඩායමක් සමත්ව සිටිති’’යි යන්න පුවත් වාර්තාවක් ලෙස  එතරම් ප‍්‍රවෘත්තිමය අගයක් නොගැනීමට ඉඩ ඇති බව සත්‍යයකි. එහෙත් මේ තරුණ…

ජනගහනයේ ස්තී‍්‍ර පුරුෂ අසමතුලිතාව චීනයට බරපතල ගැටළු එක් කරයි.

මුළු ලෝකයම ගත් විට, නව ජාතයන් (අළුත උපන් අය) අතර ලිංගික අසමතුලිතාවතම රටෙහි ‘‘බරපතල එමෙන්ම දිග්ගැසුණු’’ ප‍්‍රශ්නයක් බවට පත්ව ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු කියා සිටිති.  ඔවුන්…

බලයයි, චලිතයයි

අප ජීවත්වන මේ මහ පොළොව ගත්තත්, මහපොළොව ද ඇතුළත් සෞර ග‍්‍රහ මණ්ඩලය ගත්තත් ක‍්‍රියාකාරිත්වය, චලනය නොඅඩුව  පවතින බව රහසක් නොවේ. අප පය ගසා සිටින මහ පොළොව…

දරුවන්ට අධ්‍යාපනය නිරස ඇයි?

කොයිතරම් මුදලක් අපි දරුවන්ගේ අධයාපනයට වැයකලත්, පාසැල් වල ගුරු ශිෂ්‍ය අනුපාතය සතුටුදායක මට්ටමක පවත්වාගෙන ගියත්, අධ්‍යාපනයේ ගුණාත්මක මට්ටම ඉහළ නැංවීමට යම්යම් දේවල් කලත් ඒ එකකින්වත් වර්තමාන…

අප මිනිසුන් බවට පත්කළ දසමහා විප්ලව

මෙතෙක් සොයාගත් නවතම දැනුම අනුව මිනිසා වර්තමාන ස්වරූපය දක්වා ශාරීරිකව මෙන්ම සාමාජිකව වෙනස් වීමට තුඩුදුන් වැදගත් සංධිස්ථාන 10ක් අපේ මහා ඉතිහාසයෙන් හඳුනාගත හැකිය. ඔබ  මෙතෙක් නොසිතූ…

මයික්‍රස්කෝපය බිහිවීමට පෙර කුඩාම ජීවී විශේෂය වුණේ මැක්කන්ය

වර්තාමනයේ ජීවත්වන ක්ෂුද්‍ර ප‍්‍රාණීන් හෝ ක්ෂුද්‍ර ජීවීන් ගැන අප කවුරුත් අසා ඇතත් බොහෝ දෙනා එම ජීවින් දැක නොතිබෙන්නට ඇති ඉඩකඩ බොහෝයි. එහෙත් මීට සියවස් හතර පහකට…

අකුණුසැර ගැන අපට ඇත්තේ අල්ප දැනුමක්

ලොව පුරා කොහේ හෝ සෑම දිනකම අකුණු කුණාටු පවතින අතර හැම තත්පරයක් පාසාම අකුණු සැර 100ක් පමණ පොළොවට පාත්වේ. එසේවුවත්, අකුණු කෙටීම් ගැන අපේ දැනුම පුදුමයකට…

අනේ ගුරුභවතුනි!  විනෝදයෙන් විද්‍යාව උගන්වන්න

විද්‍යා ගුරුවරයෙක් ලෙස පත්වීම ලැබුණු වහාම මම ඒ ගැනබොහොම උදම් උනා. අවශ්‍ය පාඩම් ලක ලැහැස්ති කර ගැනීමටත්  බොහොම වෙහෙස මහන්සි වුණා. ඒත් ළමයි ඇත්තටම මගෙන් ඉගෙන…