සැමට විදු නැන නුවණ – Science Literacy for All

Posts tagged ‘අභ්‍යවකාශ ගවේෂණ’

කළුකුහරයක් ඡායාරූපයකට නැගීමේ අසීරු කාර්යය

  මෙලොව විද්‍යාඥයන් මුළු විශ්වයෙහිම මහත් ගුප්ත දෙයක් ලෙස දකින —  සමාවෙන්න,  දකින්න බැරි — වස්තුව හෝ දෙය හෝ හැටියට සැලකෙන්නේ කළු කුහරයයි. දකින්න පවා බැරි…

චීනයට ස්තුතිවෙන්නට දැන් හඳටත් ‘ජීවය’ පැතිරෙයි

චීනයේ බෙයිජිං වේලාවෙන්  ජනවාරි 3දා උදෑසන 10.26ට සඳ මත යානයක් ගොඩබැස්සවීම මිනිසෙකු සඳ මත පා තැබීම තරම්  ලෝකාවධානය දිනා ගැනීමට සමත් වුයේ නැති නමුත් එය ද…

නව වසර ආරම්භයේ ‘නිව් හොරයිසන්’ යානය ගෙන ආ පණිවුඩය

නව වසරක උදාව සාමාන්‍යයෙන් සළකුණු වන්නේ නෑ හිතවතුන්ගෙන් ලැබෙන සුබ පැතුම් පණිවුඩ වලින්ය. එහෙත් මේ සටහන නව වසර ආරම්භයේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ ඈතම කෙළවරින් ලද, විද්‍යාඥයන්…