කොරෝනාව ආශ්රිත වැදගත් ප්රශ්න තුනකට පිළිතුරු
කොරෝනාව ආශ්රිත වැදගත් ප්රශ්න තුනකට පිළිතුරු නව කොරෝනා වෛරසයෙන් (SARS-CoV-2) ප්රත්යාසාදනය හෙවත් පුනරාසාදනය(reinfection = යළිත් වරක් ආසාදනයවීම) විය හැකිද? පුනරාසාදනය යනු වෛරස් ආසාදනයකදී සෑම විටම සිදුවිය…