සැමට විදු නැන නුවණ – Science Literacy for All

Posts tagged ‘ජාන විද්‍යාව’

සමහර මාලු කරදියේ ජීවත් වෙන්නත්, සමහරු මිරිදියේ ජීවත්වෙන්නත් හේතුව?

සමහර මාලු වර්ග සාමාන්‍යයෙන් මිරිදියේ ජීවත්වෙන්නත්, තවත් සමහර මාලු කරදියේ ජීවත් වෙන්නත් හේතුව තමයි ඔය කිව්ව පරිසර දෙක, ඒ ඒ දෙකොට්ඨාශයට ඔවුන්ගේ පැවැත්මට යෝග්‍ය අවස්ථා සැපයීමට…

මානව වංශය තවදුරටත් පරිණාමය වෙමින් පවතීද?

මුලින්ම කියන්න තියෙන්නේ මනුෂ්‍යයන් ඇත්තටම ස්වභාවික වරණයෙහි නීති රිති වෙනස් කිරීමට ලක්කර නැත යන්නයි. සියලු ආකාරයේ වෛද්‍යමය මැදිහත්වීම් හා දියුණු තාක්ෂණවේදයන් ද ඇතුලත්වන සංස්කෘතියක් මානවයන් වන…

ජාන සකසන ලද වදුරන් ක්ලෝන කිරීමේ චීන ප‍්‍රයත්න

මනුෂ්‍යයන්ගේ ලෙඩ රෝග පරීක්ෂාවේ දී සත්ව මොඩල ලෙස ජානමය වශයෙන්  අනන්‍ය ප‍්‍රිමාටේස් හෙවත් අග්‍රේශයන්  උදව් කර ගත හැකි නමුත් ඇතැම්හු ඒ පිළිබඳ සදාචාරාත්මක කරුණු ඉස්මතු කරති.…

දුව ද පුතා ද කියලා තීරණය කරන්නේ තාත්තාගේ ජානයි?

නිව් කාසල් විශ්ව විද්යාලයේ පර්යේෂණ විද්යාඥයෙකුයකු වන කොරි ගෙලැට්ලි විසින් සිදු කරන ලද පර්යේෂණ අනුව පිරිමියෙකුට තමන්ට දාව වැඩියෙන් ලැබෙන්නේ පුතුන් ද නැතිනම් දූවරුන් ද යන්න…

අපේ ජාන වලින් ක්‍රියාකාරී 8.2%ක් පමණයි!.

කිසියම් වැදගැම්ම්කට ඇති කටයුත්තක් ඉටුවන්නේ අපේ ජාන ප්‍ර‍මාණයෙන් 8.2%ක් වැනි සුළුතරයකින් පමණක් බව ආචාර්ය ගර්ට්න් ලුන්ටර්ගේ ප්‍ර‍ධානත්වයෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ  මිනිස් ජාන පිළිබඳ වෙල්කම් ට්‍ර‍ස්ට් මධ්‍යස්තානයේ විද්‍යාඥයන් කණ්ඩායමක්…