දේශගුණ විපර්යාසයට එරෙහිව සටනට දැරිවියන්ට අධ්‍යාපනය ලබාදෙන්න
දේශගුණ විපර්යාසයට එරෙහිව සටනට දැරිවියන්ට අධ්‍යාපනය ලබාදෙන්න කාරණාව ඇත්තටම ඉතා සරලයි. ලොව පුරා වසන දැරිවියන්ට පාසල් යාමට ඉඩ සැලසෙන බව
සැමට විදු නැන නුවණ – Science Literacy for All
දේශගුණ විපර්යාසයට එරෙහිව සටනට දැරිවියන්ට අධ්‍යාපනය ලබාදෙන්න කාරණාව ඇත්තටම ඉතා සරලයි. ලොව පුරා වසන දැරිවියන්ට පාසල් යාමට ඉඩ සැලසෙන බව
දේශගුණ විපර්යාසයට එරෙහි සටනේ දී Covid19 අපට උදව් විය හැකිය Covid19 ගෝලීය වසංගතය මෙතෙක් කිසිදාක අප දැක නැති අන්දමින් ගෝලීය
වසර 141 ඇතුළත වැඩිම උෂ්ණත්වය වාර්තා වූ මාසය 2020 ජනවාරියයි දේශගුණ වාර්තා තැබීම 1880 වර්ෂයේදී ආරම්භ වීමෙන් පසුව, අපේ මේ
උහුලන්න බැරි ග්‍රීස්මය: තාප අවසාදතාව තාප අවසාදතාව(heat exhaustion) කියන්නේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන වෛද්‍යමය තත්ත්වයක්. අධික රස්නය (තාපය)
අපේක්ෂා හීනකරමින් මෙවර දේශගුන සාකච්ඡා නිමාවට පත්වෙයි මැඩ්රිඩ් නුවරදී සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුන සාකාච්ඡා වැඩි
නවතම දේශගුණ අනතුරු හැඟවීම දේශගුණ විපර්යාසයෙන් සිදුවන හානිය පිළිබඳ අවදානම අවම කර ගැනීමට නම්, ඉදිරි දශකයේ දී සියයට 7.6ක් තරම්
දැන් කලක් තිස්සේම විද්‍යාඥයන් අනතුරු හඟවන්නේ ෆොසිල ඉන්ධන පරිභෝජනයෙන් ඉවත්ව, පුනර්ජනනීය මූලයන් වෙත නැඹුරුවන්නේ නැත්නම් අපේ මේ ග්‍රහලෝකය තුළ දුර්භාග්‍ය
මේසා විශාල මොළයක් අලින්ට පරිණාමය වුණේ කාලගුණ විපර්යාස නිසාවෙන් ද? දීර්ඝ කාලයක් තිස්සේ අලි ඇතුන් අපේ අවධානයට ලක්වන්නට අර්ධවශයෙන් හේතුවන්නේ ඔවුන්ගේ
මානව ඉතිහාසයේ අප මේ ගෙවන යුගය විදහා දක්වන ලක්ෂණ අතරේ දේශගුණ විපර්යාස මුල් තැනක් ගන්නා බව එන්ට එන්ටම පැහැදිලියි. ආක්ටික්
අප ගමන් බිමන් යන අන්දම වෙනස් කිරීමෙන් දේශගුණයට බලපෑම් ඇතිකරන විමෝචන අඩු කල හැකි බව නොදන්නා කෙනෙක් අද අප අතර
ගෝලීය උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස පිළිබඳව බොහෝ දේ අද අපට අහන්නට කියවන්නට ලැබෙනවා. එය එසේ වුව ත්, මේ සිදුවන වෙනස්කම්
පහුගිය කාල සීමාවේ ලංකාවේ අප දැඩි උෂ්ණත්වය නිසා පීඩාවට පත් වී. සිටියෙමු. දැන් ඔන්න වර්ෂාව ඇවිදින්. ඉතින් මේ වගේ දෙශගුණයේ
වාර්තා තබා ගැනීම් ආරම්භ වූවාට පසුව, වඩාත්ම උණුසුම් වසර ලෙස 2018 වර්ෂය වාර්තා පොත්වලට එක්වෙයි. නාසා(NASA) ආයතනය සහ ජාතික සාගරික
ගෝලීය උණුසුම් වීම අඛණ්ඩව පැවතීම හේතුවෙන් ගොවීන් දෙයාකාරයක ගැටලුවලට මුහුණ පා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද පර්යේෂකයෝ පෙන්වාදෙති. සාගින්න ලොවපුරා
කාබන්ඩයොක්සයිඩ් යොදාගනිමින් ප්ලාස්ටික් රෙදිපිළි සහ අනෙකුත් ප්‍රයෝජනවත් නිෂ්පාදන මෙයට පෙර හැකියාව තිබුණට වඩා වඩාත් කාර්යක්ෂමව වඩාත් ලාභයට තැනීමෙ ක්‍රමයක් පර්යේෂකයන්