අපේ ජාන වලින් ක්‍රියාකාරී 8.2%ක් පමණයි!.
කිසියම් වැදගැම්ම්කට ඇති කටයුත්තක් ඉටුවන්නේ අපේ ජාන ප්‍රමාණයෙන් 8.2%ක් වැනි සුළුතරයකින් පමණක් බව ආචාර්ය ගර්ට්න් ලුන්ටර්ගේ ප්‍රධානත්වයෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ මිනිස් ජාන
සැමට විදු නැන නුවණ – Science Literacy for All
කිසියම් වැදගැම්ම්කට ඇති කටයුත්තක් ඉටුවන්නේ අපේ ජාන ප්‍රමාණයෙන් 8.2%ක් වැනි සුළුතරයකින් පමණක් බව ආචාර්ය ගර්ට්න් ලුන්ටර්ගේ ප්‍රධානත්වයෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ මිනිස් ජාන
අප ජීවත්වන මේ මහ පොළොව හෙවත් පෘථිවිය මැද තියෙන්නේ මොනවද කියලා ඇහුවොත් අපට ලැබෙන පිළිතුරු විවිධයි. ඇත්තටම ඒ ගැන වැඩිදුර
ගහකොල පැලෑටි ආදිය හෙවත් ශාක විශේෂ සිය පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබාගන්නා ක්‍රමය දැන් බෙහෙවින් යල්පැන ගිය එකක්ද? ප්‍රභාසංස්ලේෂණය (photosynthesis) නමින්
සාහෙලන්ත්‍රෝපුස් චැඩෙන්සිස් (Sahelanthropus Tchadensis) යන පූර්ව මානව විශේෂය මානව වංස කථාවේ දැනට සොයාගෙන ඇති පැරණිම පුරුක් වලින් එකකි. මේ පූර්ව
බෝදිලිමන් හෙවත් පාට වෙනස් කල හැකි කටුස්සන් (chameleons) තම පාට විටින් විට වෙනස් කරන්නේ උන්ගේ සිරුර අවට පරිසරයෙන් වෙන් කර
රොන් ගුට්මන් සිනාවේ මහිමය සොයා දැනගැනීමට කළ පර්යේෂණ මා පටන් ගත්තේ කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේදී. අවුරුදු 30ක් තිස්සේ පලවුණු විශ්ව
දුක්මුසු අවස්ථාවක පසුවන තැනැත්තෙකු හා කතා කරන විට ඔබේ මුහුණ ද සිරුරද නිතැතින්ම දුක්මුසු ඉරියව්වක් ගන්නේ දුකටපත්ව ඇති පුද්ගලයා සමග සහකම්පනයක් ඇතිවීම නිසයි. දයානුකම්පාව, සහයෝගිතාවය, සාධාරණත්වය හා ප්‍රත්‍ය උපකාරය වැනි ගති ලක්ෂණ සාමාන්‍යයෙන් අප දකින්නේ හුදෙක් මනුෂ්‍යන්ට පමණක් අදාලවන ගුණාංග ලෙසයි. එහෙත් වානර හැසිරීම් පිලිබඳ විශේෂඥයෙකු වෙන විද්‍යාඥ ප්‍රාන්ස් ඩි වාල් ගේ මේ අපූරු ටෙඞ් කතන්දරය එම මතය අභියෝගයට ලක් කරමින් සදාචාරය පරිණාමයෙන්ම අපට උරුම වූවක්බව පවසනවා.
මේ පොළොවේ ජීවත් වුණේ අප වැනි එකම මානව විශේෂයක්ය යන මතය සත්‍යක් නොවෙයි. කාලය ඔස්සේ ඈත ඈත අතීතයට ගියොත් ඇත්තටම අපට දැකගත හැකිවෙන්නේ මානවයන්ගේ මුතුන් මිත්තන් වශයෙන් සැලැකිය හැකි ආදි මානව විශේෂ කිහිපයක්ම එකම කාලයක ජීවත් වූ බවයි. මේ ආකාරයක විවිධ ආදි මානව විශේෂයන් ඇති වුණේ ඇයි? අපට පෙර විසූ නොයෙක් මානව විශේෂ ගැන විස්තර කරන මානව විද්‍යාඥ ලුවිස් ලීකිගේ මේ ටෙඩ්කතන්දරය අප සමගද අඩුම වශයෙන් වෙනස් මානව වර්ග තුනක්වත් ජීවත් වූබව පෙන්වා දෙනවා.