කිරි ආහාර නිෂ්පාදන(dairy produce) විද්‍යාගාරවල තැනීම දැන් ඇත්තක් වෙලා
කිරි ආහාර නිෂ්පාදන(dairy produce) විද්‍යාගාරවල තැනීම දැන් ඇත්තක් වෙලා කිරි, බිත්තර, කේජු, මස් — ආදී මේ සියල්ල අප සාමන්‍යයෙන් ලබාගන්නේ
සැමට විදු නැන නුවණ – Science Literacy for All
කිරි ආහාර නිෂ්පාදන(dairy produce) විද්‍යාගාරවල තැනීම දැන් ඇත්තක් වෙලා කිරි, බිත්තර, කේජු, මස් — ආදී මේ සියල්ල අප සාමන්‍යයෙන් ලබාගන්නේ
ජල හිඟයට අදාළ වැදගත් පද කීපයක් අපි පසුගිය ලිපිවල කතා කළ පරිදිම ජලය ජීවිතයට නැතුවම බැරි අංගයක්. එහෙත්, ලොව පුරා
මහා වසංගත නතර කරන්න නම් වනහරණය නවත්වන්න වන සතුන්ගේ වාසස්ථාන එලෙසම තිබෙන්නට හැරියොත් වෛරස මගින් මිනිස් ජීවිත වැනසීමට ඇති ඉඩකඩ
කොරෝනා ගෝලීය වසංගතයට පෙර ඉහළ මට්ටමක වායු දූෂණය පැවැති ප්‍රදේශවල සිටින කොවිඩ් රෝගීන්, රටේ වායු දූෂණය අඩු පළාත්වල සිටින ආසාදිතයන්ට
මහා සාගරයේ කිසිම තැනක් ප්ලාස්ටික් දූෂණයෙන් ගැලවීමට හැකියාවක් ලබා නැතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මාරියානා ආගාධයේ සතුන්ට පවා මේ ව්‍යසනයෙන් ගැලවී
වසර 141 ඇතුළත වැඩිම උෂ්ණත්වය වාර්තා වූ මාසය 2020 ජනවාරියයි දේශගුණ වාර්තා තැබීම 1880 වර්ෂයේදී ආරම්භ වීමෙන් පසුව, අපේ මේ
බැක්ටීරියා නොමැතිව මනුෂ්‍යයන්ට ජීවත්වෙන්න බැරිද? බැක්ටීරියා කියපු ගමන් අප බොහෝ දෙනකුට ඇති වන්නේ බියක්. මන්ද, බැක්ටීරියාව අපේ සිත් සම්බන්ධ කරන්නේ
කුරුල්ලන්ට මරු කැඳවන නව ගොඩනැගිලි රටා උස් ගොඩනැගිලි සහිත මහා නගර තව තවත් ඉහළටත්, පිටතටත් ව්‍යාප්ත වෙද්දී සෑම වසරකම වීදුරු
උහුලන්න බැරි ග්‍රීස්මය: තාප අවසාදතාව තාප අවසාදතාව(heat exhaustion) කියන්නේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන වෛද්‍යමය තත්ත්වයක්. අධික රස්නය (තාපය)
ලොව වැඩිවන ජනගහනයට ආහාර සැපයීම ගෝලීය ගොවිතැන් පද්ධතියේ නවතම විශ්ලේෂණයක් පෙන්නුම් කරන්නේ අපේ මේ ග්‍රහ ලෝකයේ ප්‍රධාන සීමාවන් අතික්‍රමණය කරන්නේ
අප ප්ලාස්ටික් භාවිතයෙන් බැහරවිය යුතු ද? සමහර අංශවලින් ගත් විට ප්ලාස්ටික් ඇත්තටම පරිසරයට හිතකර විය හැකියි. බෝතලයකින් බීම බොන්න ප්ලාස්ටික්
සුළං හමන්නේ ඇයි? මේ අහන ප්‍රශ්නයට මෙලෙස කෙටි උත්තරයක් දෙන්නට පුළුවන්: වායු, අධිපීඩන ප්‍රදේශවල සිට අඩු පීඩන ප්‍රදේශ වෙත ඇදෙයි.
අපේක්ෂා හීනකරමින් මෙවර දේශගුන සාකච්ඡා නිමාවට පත්වෙයි මැඩ්රිඩ් නුවරදී සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුන සාකාච්ඡා වැඩි
අදෘශ්‍යමානයි ඒත් සාර්වත්රිකයි
නවතම දේශගුණ අනතුරු හැඟවීම දේශගුණ විපර්යාසයෙන් සිදුවන හානිය පිළිබඳ අවදානම අවම කර ගැනීමට නම්, ඉදිරි දශකයේ දී සියයට 7.6ක් තරම්