සැමට විදු නැන නුවණ – Science Literacy for All

Posts tagged ‘පුවත්’

සතුන් දිය යට දී හුස්ම ගන්නෙ කොහොමද?

මෙය, නිවසක ඇති මාළු ටැංකියක් දෙස,  මුහුද වෙරළට වී මුහුද දෙස බලා සිටින විට අපේ හිතට නැගෙන ප්‍රශ්නයක් විය හැකියි. මිනිසුන් වන අප, වාතයේ ඇති ඔක්සිජන්…

ක්වොන්ටම් ‍භෞතික විද්‍යාව ඔබ අප හිතනවාටත් වඩා ගූඪ විය හැකියි

මෙතෙක් අභිරහසක් ලෙස පැවති ක්වොන්ටම්  අධිස්ථාපනය (quantum superpositions) සිදු වන්නේ මවිතය දනවන සැඟවුණු යාන්ත්‍රණයකට අනුව බව නවතම පරීක්ෂණයකින් හෙළිදරව් වෙයි. ක්වොන්ටම් අධිස්ථාපනය යනු එකම විටක දී…

“මංජුසාව තුළ සූර්යයා” අඩු වියදමෙන් පුනර්ජනනීය  ශක්තිය ගබඩා කරයි

බලශක්ති ජාලකය තුලට වැඩියෙන් සුර්ය සහ සුළං ශක්තිය එකතු කිරීමේදී  ප්‍රධාන බාධකයක් වන්නේ දැරිය හැකි වියදමකට බලශක්තිය ගබඩා කිරීම්ට නොහැකියාවයි. ජාලක තුළට ශක්තිය ගබඩා කිරීමේ දී…

ඇල්ජීරියානු ෆොසිල, ගල් ආයුධ ප්‍රභවය පිළිබඳ සැකසංකා මතුකරයි

ඔල්ඩවන්(Oldowan) යනුවෙන් හඳුන්වනු  ලබන අප දන්නා පැරණිතම ගල් ආයුධ තාක්ෂණය පටන්ගෙන ඇත්තේ මීට වසර මිලියන 2.6  නැගෙනහිර අප්‍රිකාවේ යයි විශ්වාසකෙරෙන  ඇතර පසුව  අප්‍රිකානු මහද්වීපය පුරාම  පැතිර…

දවසේ කැලරි වැඩියෙන්ම දවාලන වේලාව කුමක් ද?

අපගේ ශරීරයේ අභ්‍යන්තර ඝටිකාව(ඔරලෝසුව)  කාර්යභාරයක් ඉටු කරන්නේ අප  වැඩියෙන්ම යුහුසුළුව සිටින අවස්ථාවල  සහ නිදිමත ගතියෙන් සිටින වේලාවන් හීදී පමණක් නොවන  බව අලුත්ම අධ්‍යනයකින් අනාවරණය වේ. අලුයම්…

යටගිය මහාද්වීපයක් ඇන්ටාක්ටිකාව යටින් සොයාගැනේ

ඇන්ටාක්ටිකාවේ අයිස් යට පෞරාණික මහද්වීපයක්, විනාශව ගිය යුරෝපීය චන්ද්‍රිකාවක ආධාරයෙන් සොයා ගැනිමට හැකිවී තිබේ. GOCE ලෙස කෙටියෙන් දැක්වෙන Gravity Field and Steady-State Ocean Circulation Explorer  නම්…

ඕලන්ද සිසු පිරිසක් නිපදවා ඇති අනාගතවාදී සූර්ය බල මෝටර් රථය

‘‘සූර්යාලෝකයෙන් ක‍්‍රියා කරන මෝටර් රථයක් නිපදවීමට  ඕලන්දයේ සිසුන් කණ්ඩායමක් සමත්ව සිටිති’’යි යන්න පුවත් වාර්තාවක් ලෙස  එතරම් ප‍්‍රවෘත්තිමය අගයක් නොගැනීමට ඉඩ ඇති බව සත්‍යයකි. එහෙත් මේ තරුණ…

ජනගහනයේ ස්තී‍්‍ර පුරුෂ අසමතුලිතාව චීනයට බරපතල ගැටළු එක් කරයි.

මුළු ලෝකයම ගත් විට, නව ජාතයන් (අළුත උපන් අය) අතර ලිංගික අසමතුලිතාවතම රටෙහි ‘‘බරපතල එමෙන්ම දිග්ගැසුණු’’ ප‍්‍රශ්නයක් බවට පත්ව ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු කියා සිටිති.  ඔවුන්…

කුරුලූ ගීත හා මිනිස් කතාව අතර ඇති සබඳතාව තහවුරු වේ

පක්‍ෂී විශේෂ 48ක ජෙනෝම හෙවත් ජීවයක ප‍්‍රවේණී ද්‍රව්‍ය අනුක‍්‍රමණය කර ඇති ආකාරය හඩ(ස්වර) නැගීමෙහි(vocalization) පරිණාමීය මුලයන් පැහැදිලි කරන අතර මිනිසුන්ගේ කථන ආබාධ පිළිබඳ සැඟවුණු කරුණු හෙළිකර…

අපතේ යන තාපය විදුලිය බවට හරවන බැටරියක්

අවට පරිසරයෙන් තාපය ලබාගෙන ආරෝපණය වී, විදුලිය ලබා දෙන නව ආරේ බැටරියක් නිපදවීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වෙති. තාපය මගින් ආරෝපණය වන මේ ආකාරයේ වෙනත් බැටරි නිපදවා…

ජීවයේ මුල්ම බීජ සොයා යන ග‍්‍රහක මෙහෙයුම දෙසැම්බර් 01 දා

ග‍්‍රහකයක සිට එහි සාම්පල ආපසු පෘථිවියට ගෙන ඒමේ සාර්ථක මෙහෙයුමකින් පසුව ඓන්ද්‍රීය ද්‍රව්‍ය කොටස් සෙවීමේ අරමුණින් ජපානය දෙවැනි වරටත් ග‍්‍රහක(asteroid) ගවේෂණ මෙහෙයුමක් දියත් කිරීමට සැරසෙයි. හයබුසා –…

ප්ලූටෝ ගවේෂණ යානය නින්දෙන් අවදිවෙයි

ඇමරිකා එකසත් ජනපදයේ නාසා ආයතනයේ නිව් හොරයිසන්ස් (New Horizons) යනුවෙන් නම් කෙරුණු ප්ලූටෝ ගවේෂණ යානය දිගු ‘නින්දකින් ‘ පසුව යළි අවදිවීමට නියමිතයි. ක‍්‍රි.ව.2006 දී පෘථිවියේ සිට…

ජංගම දුරකතන තිරයට කණ්ණාඩි පැළඳවීමේ තාක්ෂණය

මැදි වයස් වෙනකොට අපි බොහෝ දෙනෙකෙුට පොතක් පතක් බලන්න, ඉඳිකටුවකට නූලක් දාගන්න  ඕන වූණහම, කණ්ණාඩි කුට්ටමක් හෙවත් උපැස් යුවලක් භාවිත කිරීමට සිදුවේ.  මෙම තත්ත්වය පොදු වහරේ…

වසර 40,000 පැරණි ගුහා චිත‍්‍ර ඉන්දුනීසියාවෙන් සොයාගනී

ගුහා සිතුවම් බොහෝ දෙනාගේ අවධානය ඇද ගැනීමට සමත් කලා විශේෂයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඒවායේ විශේෂ ලක්ෂණ සැලකිල්ලට ගන්නා සමහරු ගුහා බිතු සිතුවම් පිට සක්වලින් පැමිණි අයගේ…

නොබෙල් තෑග්ග මෙතෙක් නොදුටු දේ බැලිය හැකි අණ්වීක්ෂය නිපදවීමට

මෙතෙක් කිසිදු ආකාරයක අණ්වික්ෂයකින්වත් දැක ගැනීමට නොහැකිවූ මොළයේ පිහිටි ශෛල වල රැඳී ඇති මතක ඒකකයන්,  සජීවී DNA සහ ඇල්සයිමර් රෝගය නිසා මොළ ශෛල වල බැඳෙන සියුම්…