සැමට විදු නැන නුවණ – Science Literacy for All

Posts tagged ‘පෘථිවි විද්‍යාව’

අනෙකුත් ග්‍රහලෝකවලත් අහස නිල් පාටම ද?

අනෙකුත් ග්‍රහලෝක වලත් අහස නිල් පාටමද? කදිම ප්‍රශ්නයක්. අපේ ග්‍රහලෝකය වන පෘථිවියෙහි අහස නිල් පාට බව  ඔබ දන්නවා ඇති. බාගදා ඒ ඇයිද යන්නත් දන්නවා වෙන්න පුළුවන්.…

ලොව වැඩිවන ජනගහනයට ආහාර සැපයීම

ලොව වැඩිවන ජනගහනයට ආහාර සැපයීම ගෝලීය ගොවිතැන් පද්ධතියේ නවතම විශ්ලේෂණයක් පෙන්නුම් කරන්නේ අපේ මේ ග්‍රහ ලෝකයේ ප්‍රධාන සීමාවන් අතික්‍රමණය කරන්නේ නැතිව අපගේ වර්තමාන ආහාර පද්ධතිය මගින්…

වරෙන් වරෙන් සුළං පොදක්…

සුළං හමන්නේ ඇයි? මේ අහන ප්‍රශ්නයට මෙලෙස කෙටි උත්තරයක් දෙන්නට පුළුවන්: වායු, අධිපීඩන ප්‍රදේශවල සිට අඩු පීඩන ප්‍රදේශ වෙත ඇදෙයි. මෙම පීඩන අතර වෙනස වැඩිවෙත්ම ඉහල…

අහස රාත්‍රියට අඳුරු ඇයි?

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි…

ජල දූෂණයේ ගතිකයන්

ජීවයේ පැවැත්මට ජලය නැතුවම බැරි බව පුන පුනා කිවයුත්තක් නොවේ.  ඒ වගේම ජලය වැදගත් වන්නේ කොයි ආකාරයටද යන්න ද අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවෙයි. මේවා අද…

දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී මානව ශාස්ත්‍රයන්ගේ වැදගත්කම

මානව ඉතිහාසයේ අප මේ ගෙවන යුගය විදහා දක්වන ලක්ෂණ අතරේ දේශගුණ විපර්යාස මුල් තැනක් ගන්නා බව එන්ට එන්ටම පැහැදිලියි. ආක්ටික් ප්‍රදේශයේ මහා ලැව් ගිනි මෙන්ම යුරෝපයේ…

පෘථිවියට ජලය ලැබුණේ චන්ද්‍රයා සෑදීමත් සමග ද?

මේ මහා පොළව මත ජීවය වර්ධනයට මග පාදමින්, එයට(පෘථිවියට) ජලය ගෙන ආවේ අපේ චන්ද්‍රයා නිර්මානයට කළ ව්‍යසනකාරී ඝට්ටනය යයි ජර්මනියේ, මන්ස්ටර් විශ්වවිද්යාලයේ ග්‍රහලෝක විද්‍යාඥ කණ්ඩායමකගේ අධ්‍යනයක්…

පරිසර සංරක්ෂණයේදී ස්වදේශික ජනතාවගෙන් උගෙන ගතහැකි පාඩම්

ස්වදේශීක ජනතාවගේ භූමි තුළ සොබාදහම පරිහානියට පත්වීම අනෙකුත් ප්‍රදේශවලට වඩා සෙමින් සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය ඇතිව සැකසුණු වාර්තාවකින් දැක්වේ. පෘථිවියේ ශාක හා සත්වයන් ඇතුළත්…

චන්ද්‍රයා සෑදුණු අන්දම ගැන අළුත් මතයක්

මුල් කාලයේ පෘථිවිය වසා පැවති දරුණු (ඛනිජ සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය මිශ්‍රනයක් වන) මැග්මා සාගරයෙන් චන්ද්‍රයා උපදින්නට ඇතැයි යනුවෙන් විද්‍යඥයන් අතරේ නව මතයක් ඉදිරිපත්වී තිබේ. චන්ද්‍රයාගේ සම්භවය…

ගෝලිය උණුසුම්වීම කියන්නේ මොකක්ද?

ගෝලීය උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස පිළිබඳව බොහෝ දේ අද අපට අහන්නට කියවන්නට  ලැබෙනවා. එය එසේ වුව ත්,  මේ සිදුවන වෙනස්‌කම් තේරුම් ගන්න උපකාරී වන යන්ත්‍රොපකරණ කීපයක්…

කාබන් ඩයොක්සයිඩ් වාර්තා බිඳහෙලන මට්ටමට ඉහළ යයි

පසුගිය වසර 800,000 තරම්වත් කාලයක නොතිබූ තරමට කාබන් ඩයොක්සයිඩ්(CO2) අපේ වායුගෝලයේ දැන් ඇත. හවායි හී, මෞනා ලෝවා නිරීක්ෂණාගාරයේ ජාතික සාගර සහ වායුගෝලීය පර්පිපාලනය() මගින් සිදුකරණ ලද…

සියල්ලෙහි සුලමුල 15: මිහිපිට සංකීර්ණ ජිවය පරිණාමය වුණේ කෙසේද? II කොටස

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය…

සියල්ලෙහි සුලමුල 14 – ජීවය ආරම්භ වූයේ කවර කලෙකද? 2 කොටස

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය…

පෘථිවි පද්ධතිය තුළ දූවිල්ල: නිගමන හා පර්යාලෝක

මානව කෘත කැළඹීම් වලට ප‍්‍රතිචාර වශයෙන් පෘථිවි දේශගුණ පද්ධතියේ ප‍්‍රතිචාරය සමාජයට නොසළකා හැරිය නොහැකි ප‍්‍රමුඛතාවකි. මේ ව්‍යායාමයේ දී සාර්ථකත්වයක් ලබාන්නාහට නම් සියල්ල හසුවන ‘පෘථිවි පද්ධති’ රාමුවක් තුළ තබා දේශගුණ විපර්යාසයන්…

සියල්ලෙහි සුලමුල 13 – පෙට්‍රෝල්වලින් අපේ ග්‍රහ ලෝකය පිරී ගියේ කෙලෙස ද? II කොටස

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය…

thathu.com

සැමට විදු නැන නුවණ - Science Literacy for All

nidahasadahas2014

fostering free expression

Lanka on Globe

Sri Lanka Featured in Global news -

thathu.com

සැමට විදු නැන නුවණ - Science Literacy for All

nidahasadahas2014

fostering free expression

Lanka on Globe

Sri Lanka Featured in Global news -