ගෝලිය උණුසුම්වීම කියන්නේ මොකක්ද?
ගෝලීය උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස පිළිබඳව බොහෝ දේ අද අපට අහන්නට කියවන්නට ලැබෙනවා. එය එසේ වුව ත්, මේ සිදුවන වෙනස්‌කම් තේරුම් ගන්න උපකාරී වන යන්ත්‍රොපකරණ කීපයක්…
ගෝලීය උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස පිළිබඳව බොහෝ දේ අද අපට අහන්නට කියවන්නට ලැබෙනවා. එය එසේ වුව ත්, මේ සිදුවන වෙනස්‌කම් තේරුම් ගන්න උපකාරී වන යන්ත්‍රොපකරණ කීපයක්…
ෆොසිල ඉන්ධන දහනය ගැන අප කාටත් ඇත්තේ අඳුරු චිත්ත රූපයකි. එවන් චිත්‍රයක් මැවෙන්නෙ ඇත්තටම ෆොසිල ඉන්ධන දහනයෙන් පෘථිවියේ දේශගුණය අරභයා දිගටම ඇතිවන දරුණු අවදානම ගැන සිතන්නටත්…
පසුගිය සතියේ උපරිධාරිත‍්‍රක ගබඩා පද්ධති අත්හදාබැලීම් ගැන සඳහන් කරමින් ලාබදායී, හරිත බලය පිළිබඳව කරුණු දැක්වු යෙමු. සූර්ය බලය සේම සුළං බලය ද සවිරාමයි. එමෙන්ම අත්ලන්තික් සාගරය…
බලශක්ති ජාලකය තුලට වැඩියෙන් සුර්ය සහ සුළං ශක්තිය එකතු කිරීමේදී ප්‍රධාන බාධකයක් වන්නේ දැරිය හැකි වියදමකට බලශක්තිය ගබඩා කිරීම්ට නොහැකියාවයි. ජාලක තුළට ශක්තිය ගබඩා කිරීමේ දී…