බුද්ධිය: අප එන්ට එන්ටම බුද්ධිමත් වෙනවාද?
අප එන්ට එන්ටම බුද්ධිමත් වෙනවාද? ඩෙන්මාර්කයේ වයස අවුරුදු 18 සපිරෙන සෑම මිනිසෙක්ම මිලිටරි සේවාව ඉටුකිරීමට බැඳි සිටියි. වර්තමාන කාලය වන විට අනිවාර්ය හමුදා සේවයට බඳවා ගනු…
අප එන්ට එන්ටම බුද්ධිමත් වෙනවාද? ඩෙන්මාර්කයේ වයස අවුරුදු 18 සපිරෙන සෑම මිනිසෙක්ම මිලිටරි සේවාව ඉටුකිරීමට බැඳි සිටියි. වර්තමාන කාලය වන විට අනිවාර්ය හමුදා සේවයට බඳවා ගනු…
ඔබට ඔබේ බුද්ධි ඵලය වර්ධනය කළ හැකිද? බුද්ධිය ප්‍රමාණකරණය කවදත් පහසු කාර්යයක් ලෙස සැලකුනේ නැත. විශේෂයෙන්ම, මොළයේ විශාල පදාර්ශයන් බුද්ධියට අදාල වන බවක් පෙනී යාම සහ…
බුද්ධිය කියන්නේ හරියටම කුමක්ද? බුද්ධිය, අසභ්‍යතාවයට මදක් සමානය. අසභ්‍යතාව වගෙම බුද්ධිය යන දෙකම හරියටම මොකද්ද කියල විග්‍රහ කරන්න අමාරුයි. නමුත් දැක්කහම කියන්න පුළුවනි. බුද්ධිමත් පුද්ගලයන් මොළය…
මැජික් නරඹන විට මොළය පෙන්වන මැජික් පිළිබඳ විග්‍රහයකි මැජික් යනුවෙන් දැක්වෙන විජ්ජා හෙවත් ඉන්ද්‍රජාලික ක්‍රියා දැක බලාගන්න ලොකු කුඩා භේදයකින් තොරව අප කවුරුත් කැමැත්තක් දක්වනවා. එක…
ඔබේ මොළය ‘වර්තමානය‘ නිර්මාණය කරන ආකාරය How your brain creates ‘now’ ගිය සතියේ පළ වූ ලිපියෙන් පොරොන්දු වූ පරිදි ‘දැන්’ යන්න මනිනු ලබන්නේ කෙසේ දැයි අපි…
ඔබේ මොළය ‘වර්තමානය‘ නිර්මාණය කරන ආකාරය How your brain creates ‘now’ “දැන්”(Now) කියන්නේ කුමකටද? එය, අපේ සංවේදක මගින් සොයා ගැනීමට හැකි, කොහේ හෝ ඔන්න ඔහේ තිබෙන…
ඇහුම්කන් නොදී සවන්දීම ශබ්දය ගතහොත් ශබ්දය නැතිනම් ඝෝෂාව පැමිණියේ කොයි දිශාවෙන්ද යන්න තීරණය කිරීමට පිරිසැකසුම් එක් වර්ගයක් ඉඩ සලසයි. අප එක ශබ්දයට ඇහුම් කන් දෙන අතර…
ඇස් දෙක වහගන්න. දැන් අත් දෙක ඉදිරියට දිගු කරන්න. ඊළඟට ඇඟිලි සොලවන්න පටන් ගන්න. හොඳයි ඔබට දැන් කියන්න පුළුවන්ද ඔබේ අත් කොහේද තියෙන්නේ කියාලා? ඇඟිලි සෙලවෙන…
දෘෂ්ටි ව්‍යාකූලතාව අපගේ දෘෂ්ටි පද්ධතිය විශේෂිත ප්‍රදේශ ගණනාවකට බෙදී ඇත. අපි කවදා හෝ දුටු යම් යම් වස්තු ඒ ඒ විලස වෙන වෙනම ස්මරණයේ තබා ගන්නවාට වඩා,…
මනැස: දකින දේ තෝරා බේරා ගැනීම The mind’s eye: sorting out what you see ඔබට සර්පයෙකුගෙයි, ප්රෙස්ටෙල් සව් විස්කෝතුවකයි වෙනස කියන්න පුළුවන් ද? අපි වැඩිය ඒ…
සංවේදනය අහිමිවීම භ්‍රාන්ති හෙවත් මානසික මායාවන් ගෙන ඒමට නම් ඉන්ද්‍රිය සංවේදන හානිය ස්ථිර එකක් වීම පවා අවශ්‍ය නැහැ. අපේ ඉන්ද්‍රිය සංවේදනයන් හීන වන විට අප සැමටම…
ඔබ මේ මොහොතේත් පසුවන්නේ මානසික මායවෙන් අවාසනාවන්ත ඉරණමකට ලක් වූ කපිතාන් රොබට් ෆොල්කන් ස්කොට්ගේ 1911 දක්ෂිණ ධ්‍රැව විද්‍යා ගවේෂණායේ බර්ඩි බවර්ස් ද සාමාජිකයෙක්. සතෙක් සීපාවෙක්, ගහක්…
ඔබේ මොළය යථාර්ථය නිර්මාණය කරන හැටි ලෝකය වෙත යොමුවුණු කවුළුව තමයි ඔබේ ඉන්ද්‍රියන්. ඔබට බාගදා හිතෙන්න පුළුවන් ඔබේ ඉන්ද්‍රියයන් එම කාර්යය හොඳින් ඉටු කරමින් යථාර්ථය නිවැරදි…
කීර්තිමත් New Scientist සඟරාවේ ප්රකාශනයක් ලෙස 2018 වසරේ එළිය දුටු THE BRAIN – A User’s Guide ග්‍රන්ථය ආශ්රයෙන් සැකසුණු ලිපි පෙළක් පසුගිය සති කිහිපය මුලුල්ලේ සෑම …
ධූසර ද්‍රව්‍යය ඇතුළත ඔබට ඇතිවන සෑම සිතුවිල්ලක්ම, ඔබ කරන සෑම ක්‍රියාවක්ම අවසානයේ සලකනු ලැබීමට සිදුවන්නේ මොළයේ මූලික තැනුම් ඒකකය වන නියුරෝන ක්‍රියාවක් ලෙසටයි. මෙකී තුරු ආකාර(tree-like)…