ප්ලූටෝ තනතුරෙන් පහළ දැමූ නව සොයාගැනීම
අප බොහෝ දෙනෙකු ජ්‍යෝතිෂයේ නව ග්‍රහයන් ගැන අසා ඇත. එහෙත් තාරකා විද්‍යාඥයන් නව ග්‍රහයන් ගැන කතා කරන්න පටන් ගත්තේ 1930
සැමට විදු නැන නුවණ – Science Literacy for All
අප බොහෝ දෙනෙකු ජ්‍යෝතිෂයේ නව ග්‍රහයන් ගැන අසා ඇත. එහෙත් තාරකා විද්‍යාඥයන් නව ග්‍රහයන් ගැන කතා කරන්න පටන් ගත්තේ 1930
චීස් කැබැල්ලක් නොවූවත් ස්විස් චීස් කැබැලි වල ඇති ගුහා ගුල් මෙන් සිය ගනනක් බිම් ගෙවල් හඳෙහි ඇති බව නාසා ආයතනයේ
අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ මං සලකුණක් පිහිටුවමින් මින් ටිකවේලාවකට පෙර (ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 9.30 ට පමණ) පිලා( Philae) නැමැති රොබෝ යන්ත්‍රය 67P/
නිකමට වගේ අහස දිහා බැලූවහම බැලූ බැල්මටම ඔබට හිතෙන්නේ අහස නිල්පාට ඇයි? කියලයි. ඒ වගේම ඉර බහින කොට අහස රතුපාට
ඈත අභ්‍යවකාශයේ ඇති තරුණ තරුවක් වටා අළුත් සෞර ග්‍රහ මණ්ඩලයක් බිහිවෙන ආකාරය පිළිබඳ මෙතෙක් ලබාගෙන ඇති පැහැදිලිම ඡායාරුපය මෙයයි. කැරකෙන
පෘථිවියේ සිට ඈතින්ම පිහිටි ගැලැක්සියේ ඡායාරූපයක් මේ. තාරකා විද්‍යාඥයන් විසින් මෙතෙක් සොයාගෙන ඇති මේ දුරින්ම ඇති ගැලැක්සිය නම් කර ඇත්තේ
මේ ඔක්තොබර් 26 දින ඇතිවූ දැවැන්තම සූර්ය විදාරණය AR 12192 නමැති අති විශාල සූර්ය ලපයෙන් මේ මස 19වන දින සිට ඇති
ඈත අභ්‍යවකාශයේ NGC 1291 නමැති ගැලැක්සියේ සිදවූ අන්තරීක්ෂ ළදරු උත්පාතය (Cosmic baby boom) යනුවෙන් හැඳින්විය හැකි සංසිද්ධියක් නාසා ආයතනය විසින්
අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ රතු ග්‍රහයා (දේශපාලන හේතුවක් මත නොව ග්‍රහයාගේ මතුපිට මළකඩ පැහැය සලකා පටබැඳුණු නමකි) යනුවෙන් හඳුන්වන අඟහරු
ලොව පුරා කොහේ හෝ සෑම දිනකම අකුණු කුණාටු පවතින අතර හැම තත්පරයක් පාසාම අකුණු සැර 100ක් පමණ පොළොවට පාත්වේ. එසේවුවත්,
අප ජීවත්වන මේ මහ පොළොව හෙවත් පෘථිවිය මැද තියෙන්නේ මොනවද කියලා ඇහුවොත් අපට ලැබෙන පිළිතුරු විවිධයි. ඇත්තටම ඒ ගැන වැඩිදුර
විද්‍යාඥයන් කල්පනා කරන අන්දමට විශ්වය බිහිවුණේ මීට අවුරුදු බිලියන 13.7 කට පමණ පෙර ඇතිවූ බිග්බෑන්ග් (Big-bang) නමින් හඳුන්වන මහා පිපිරීමත්
ප්‍රථම වතාවට නාසා ආයතනය විසින් නිකුත්කර ඇති මේ පින්තුරයෙන් දැන් ඔබට විශ්වයේ ඇති ගැලැක්සි හෙවත් මන්දාකිණි 10,000 කට අධික ප්‍රමාණයක්
රිචඞ් ඩෝකින්ස් අපට හිතින් හිතා ගත හැකි පමණට වඩා විශ්වය බෙහෙවින් අසාමාන්‍ය විය හැකිය. ඒ් අප මුහුණ දුන් පරිණාමයේ ස්වභාවයට
යමක් කපනවාට ග්‍රීක් භාෂාවෙන් කියන්නේ ටොමොස් tomos කියලායි. ග්‍රීක් වචනයකට ඉස්සෙල්ල a අකුර යාකෙරුවොත් බොහෝ විට එයින් අදහස් වෙන්නේ ‘නොවේ’