සැමට විදු නැන නුවණ – Science Literacy for All

Posts tagged ‘වෛද්‍යවිද්‍යා’

කාබෝහයිඩ්‍රේට් යනු මොනවාද?

කාබෝහයිඩ්‍රේට යනු කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු වලින් සැදි කාබනික සංයෝග වේ.ආහාර විද්‍යාවේ දී හා සාමාන්‍ය භාවිතයේ දී, කාබෝහයිඩ්‍රෙට් යන්නෙන් බොහෝ වේලාවට අදහස් වන්නේ චොක්ලට් වැනි පැණි රස…

දෙපා ගඳ ගසන්නේ ඇයි?

දෙපා ගඳ ගසන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් අපි ඊට වඩා පුළුල් ප්‍රශ්නයකට පිළිතුරු සොයා ගමු: යමකින් අපසන්න ගඳක් විහිදුවන්නේ ඇයි? එහෙමත් නැති නම්…

දුප්පත් කම නිසා හැකිළෙන ළමා මොළ

අඩු ආදායම් ලාභී පවුල්වල ළමුන්ට ඇත්තේ කුඩා මොළයක් වන අතර සංජානන හැකියාවන් ද අඩුමට්ටම පවතින බව අධ්‍යයනවලින් හෙළිවෙයි. ළමුන්ගේ හැසිරීම් රටා සහ ඥානන හැකියාවන් ඔවුන්ගේ සමාජ ආර්ථික…

ප්‍රෝටීනයක හැඩය

ප්‍රෝටීන යනු සජීවි සෛල වල ඉතා තීරණාත්මක භූමිකාවක් ඉටුකරන සංකීර්ණ අණු වර්ගයකි. අනෙකුත් අණු හා සසඳන විට ප්‍රෝටීන් අණු ප්‍ර‍මාණයෙන් විශාලය. එම අණු ඇමයිනෝ අම්ල(amino acids) නම්…

අපේ සිරුර තුළින්ම එල්ලවන මිතුරු ප්‍රහාර

අපට කිසියම් අසනීප ගතියක් දැනෙන විට අපට මුලින්ම සැක හිතෙන්නේ බැක්ටිරියාවක් හෝ වෛරසයක් වැනි රෝග කාරකයක් (pathogen) නිසා අප රෝගාතුර වෙන බවයි. එහෙත් ඊටම ප්‍රහාර එල්ල…

කටේ කෙළවල ඇති රසායන මොනවාද?

කටේ තියෙන කෙළ නැතිනම් ඛේටයෙහි ඇති රසායන මොනවාද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ 98%ක්ම ජලය කියලයි. ඔව්, කෙළ සම්පූර්ණයෙන්ම වාගේ ජලයයි. හැබැයි කෙළවල තවත් රාසයන අඩංගු වෙනවා.…

උණ ගැන අපට තිබෙන උණක්

උණ රෝගයක් ද? රෝග ලක්‍ෂණයක් ද? පොදු ව්‍යවහාරයේ යෙදෙන අන්දමට නම් කිවහැක්කේ ඒ දෙකම නිවැරදිය යනුවෙනි. කහඋණ, මැලේරියා උණ ආදී වශයෙන් කිසියම් රෝග අවස්ථාවකටත් උණ යන්න…

තුවාල කසන්නේ සුව වෙන්නද?

තුවාල කසන්නේ එය හොඳ වෙන්නැයි යනුවෙන් සමාජයේ මතයක් පවතී. අනෙක් අතට තුවාල කැසීමෙන් වැළකී සිටින්නැයි ද නැතහොත් තුවාලය සුවවීම කල් යන බවට ද මතයකි. මේ මත…

පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග අඟල් 3.6 යි. ප්‍රාණවත් වූ විට අඟල් 5.2 යි.

තමන්ට ප්‍ර‍මාණවත් ජනනේන්ද්‍රියක් ඇත්ද යන සැකය ඇතැම් පිරිමින් අතර නිතර ඇතිවිය හැකි කරදරකාරී සිතුවිල්ලකි. සිය ජනනේන්ද්‍රිය තම සගයන්ගේ ජනනේන්ද්‍රියට වඩා කුඩාද  යන සැකය බොහෝ නව යෞවනයන්…

ඇස් පිහාටුවලට ප‍්‍රශස්ත දිගක් තිබේද?

අපේ සිරුරේ පංචේන්ද්‍රීය අතුරෙන් වඩාත්ම අවධානයක් යොමුවන්නේ ඇසටයි. .ඇසක් වගේ රැුකගන්නම්. යනුවෙන් කරන ප‍්‍රකාශයෙහි ම අප ඇසට දී ඇති වටිනාකම සිතා ගත හැකිය. ඇසෙහි ව්‍යුහය හා…

තුවාල සුවකිරීමට මාළු සමෙන් තැනු වෙළුම්

සතුන්ගේ සම් විවිධ ප‍්‍රයෝජන සඳහා භාවිතයට ගත්තත්, මත්ස්‍ය හෙවත් මාළුන්ගේ සම වෙනත් ප‍්‍රයෝජනයක් සඳහා ගැනීමට තබා බොහෝ දෙනෙකුට ආහාරයට ගැනීමටවත් රුචියක් දනවන්නක් නොවෙයි. එහෙත් සමේ තුවාලයක්…

බඩගින්නට බඩ කෑගසන්නේ ඇයි?

කුසගිනි දැනෙන විට සමහරුන්ට ඒ බව දන්වන්නේ කුසයෙන්මයි. ඒ, කුසයෙන් හෙවත් බඩෙන් නැගෙන ගොර ගොර ගෙරවිලි හඬකිනුයි. රැස්වීමකදී හෝ කිහිප දෙනෙකු සමග කතා කරමින් සිටියදී මෙසේ …

ලේ නෑයන් අතර සම්බන්ධයක් බිහිවන දරුවන්ගේ දුබලවීමට කෙතරම් සමීප නෑකමක් තිබිය යුතුද?

ප්‍රවේණි හා අභිජනනය ගැන අප බොහෝ දෙනෙකු දන්නා කාරණාවක් ඇත්නම්, ඒ තමයි ළඟම ඥාතීන් අතර විවාහයෙන් හෝ සම්බන්ධයෙන් දරුවන් ඉපදවීම නොකළ යුතු බව. මේ සම්බන්ධව යම්…

සෛල බද්ධය අක්මාරෝගීන්ට නව විකල්පයක් සපයයි

නිරෝගී අක්මාවකින් නව සෛල කිහිපයක් අක්මා රෝගයෙන් පෙළෙන අයෙකුගේ අක්මාවේ රෝපණය කිරීම තුළින් ඉන්ද්‍රීය බද්ධ කිරීම  වෙනුවට වෙනත් විකල්පයක් සැපයේ. අක්මා රෝගයෙන් පෙළෙන්නන්ට හෝ අක්මාව අකරණීයවීමට(liver…

හිරු එළිය ද්‍ර‍ව ඉන්ධන බවට හරවන බයෝනික පත‍්‍රය

සූර්යාලෝකයේ ඵලප‍්‍රයෝජන අතිශෝක්තියෙන් වර්ණනා කළ නොහැකි අතර කියා නිම කිරීමට ද නොහැකිය. ඒ අසීමිත ප‍්‍රයෝජන අතර දහවල ආළෝකමත් කිරීම වුව කැපීපෙනෙන්නක් ලෙස සඳහන් කළ හැකිය. ඉන්…