• අරමුණ
  • මිත්‍ර නිර්මාණ
  • සංකල්ප සාර සංග්‍රහය
  • දේශගුණ විපර්යාසය
  • පරිණාමය
  • පරිසරය
  • අභ්‍යවකාශ ගවේෂණය
  • විශ්වය මෙහෙයවන සතරවරම් බල
  • කියවිය යුතු පොත්
  • ටෙඩ් කතන්දර
  • සියල්ලෙහි සුලමුල
  • ග්‍රන්ථ සාර සංග්‍රහය
  • New Scientist ප්‍රකාශන
  • කොරෝනා වයිරසය
  • මහා ඉතිහාසය
අන්තර්ගතයට පනින්න
www.thathu.com

www.thathu.com

සැමට විදු නැන නුවණ – Science Literacy for All

  • අභ්‍යවකාශ ගවේෂණය
  • අරමුණ
  • කියවිය යුතු පොත්
  • ක්වොන්ටම් ලෝකය – හැඳින්වීමක්
    • විශ්වය මෙහෙයවන සතරවරම් බල
  • දේශගුණ විපර්යාසය
  • පරිසර හිතකාමී ගොවිතැන, ක්‍රමයෙන් ජනප්‍රියවෙයි
  • පුවත්
  • මහා ඉතිහාසය – විශ්වය බිහිවීම
  • මිත්‍ර නිර්මාණ
  • සංකල්ප සාර සංග්‍රහය
  • සංකල්ප සාර සංග්‍රහය 36: ආගම (Religion)

Tag: nanoplastic

දෙසැම්බර් 13, 2019 විද්‍යා නුවණ

අදෘශ්‍යමානයි ඒත් සාර්වත්‍රිකයි

අදෘශ්‍යමානයි ඒත් සාර්වත්‍රිකයි                                  

දිගටම කියවන්න

පැරණි ලිපි

Follow www.thathu.com on WordPress.com

සංවිචාරණීය සමාජයක් A Deliberative Society: JAYAVOICE

16.  නව ලිබරල්වාදයේ දේශපාලන දැක්ම

බර්ක්ලි සරසවියේ ආචාරිනී වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙන පරිදි  නවලිබරල්වාදය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ප්‍රාග්ධන සංසරණයට හා ප්‍රාග්ධනයේ නිර්බාධිත ක්‍රියාකාරිත්වයට මෙන් ම ප්‍රාග්ධනය රාශි භූත වීමට (accumulation of capital) ද අසීමිත ව ඉඩ සලසන නිශ්චිත ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්ති සමුච්චයකි..[1] මෙකී නිශ්චිත ප්‍රතිපත්ති සමුච්චයට මූලික  වසයෙන් අයිතිවන්නේ ප්‍රාග්ධන හිමිකරුවන් සඳහා උපරිම බදු සහන ලබා දීම, භාණ්ඩ හා […]

15. නව ලිබරල්වාදයේ ආගමනය

ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වා ගෙන යෑමේ දී ආර්ථික ක්ෂේත්‍රය සුවිශේෂ […]

14. මූල්‍ය ධනවාදය

නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් පෙන්වා දෙන අන්දමට සාමාන්‍යයෙන් රටක ජාතික ආදායම කොටස් තුනකට බෙදිය හැකිය. ඒවා නම් ශ්‍රමයෙන් ලැබෙන ආදායම, ප්‍රාග්ධන ආයෝජනයෙන් ලැබෙන ආදායම සහ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යි. මේ ඉතුරු සියලු දේවලින් ලැබෙන ආදායම යනුවෙන් බොහෝ විට අදහස් කරන්නේ ආර්ථික විද්‍යාඥයන්  ‘බදු කුලිය’ හෙවත් Rent යනුවෙන් හඳුන්වන හම්බ කිරීමකින් […]

13. ආර්ථික මිනිසා – ම්ථ්‍යාව හා යථාර්ථය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි.  නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයා […]

12.        වෙළඳපොළ සමාජය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ගත වූ දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ ‘නිදහස’ පිළිබඳ මූලික ආකෘතිය වන්නේ නිදහස් වෙළඳපොළයි. –  රාජ්‍ය නියාමනයකින් තොර ව භාණ්ඩ, සේවා, මූල්‍ය සම්පත් සහ ශ්‍රමය අලෙවි කිරීමේ හැකියාව නිදහස බවත්, ‘නිදහස’ ක්‍රියාත්මක විය යුත්තේ ද නිර්බාධක වෙළඳපොළක් කටයුතු කරන ආකාරයෙන් බවත් අපට පවසන ලදී. ව්‍යාපාර හිමියාගේ නිදහස, මාධ්‍ය අයිතිකරුගේ නිදහස, […]

11. ධනවාදය බටහිරින් ආවේ ඇයි?

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 වර්තමාන ආර්ථික චින්තනය බොහෝ දුරට ධනවාදය බිහි වීමට සමාන්තර ව විකාසනය වූවකි. සරල ව කිව්වොත් ධනවාදය, ධනවාදී ආර්ථිකය යන යෙදුම් අප යොදන්නේ ‘ධනවාදය වනාහී හුදෙක් ධන හිමියාට හොඳ ලාභයක් උපයා ගැනීම මූලික පරමාර්ථය කරගත් සමාජ-ආර්ථික-දේශපාලනික දර්ශනයක් ය’ යන අර්ථයෙනි. ධනවාදය බිහි වීමට පෙර පැවති ආර්ථික ක්‍රම හුදෙක් හොඳ ලාභයක් […]

10. ප්‍රගතිය කෙබඳු විය යුතු ද?

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගන්නා ආණ්ඩුක්‍රම තුළ මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ඔවුන් වෙත ඉදිරිපත් කරන අතළොස්සක් වූ අපේක්ෂකයන් අතරෙන් වාරානුකූල ව නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පමණක් සීමා වී ඇති බව අප දනිමු. මැතිවරණ ක්‍රමවල අසාර්ථක භාවයට තුඩු දෙන හේතු අතර පක්ෂ මඟින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දුර්වලතා, මැතිවරණ සඳහා […]

9. දේශපාලන සමානාත්මතාව හා පොදු අයිතිය

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය පදනම වන්නේ දේශපාලන සමානාත්මතාව යි (political equality). එහෙත් එතෙක් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදයට සාක්ෂාත් කර ගැනීමට නො හැකි වූයේ ද එය යි. ඒ හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට දේශපාලනික ආයතනවල ස්වරූපය දක්වා වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය යැයි සැලකෙන අනිකුත් හැම දෙයක් ම ප්‍රජාතන්ත්‍රවාදයක අනිවාර්ය අවශ්‍යතාවලට වඩා හුදු වෛකල්පික අවශ්‍යතා ලෙස […]

8. සංවිචාරණීය සමාජය – සමාජීය හා ආර්ථික ප්‍රතිමාන

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 යුක්තිගරුක සංවිචාරණීය සමාජයක් බිහි කර ගැනීම අපේ අභිප්‍රාය නම් එවැනි සමාජයක තිබිය යුතු පොදු චර්යාව කෙබඳු විය යුතු ද යන්න කියැවෙන Norms හෙවත් ප්‍රතිමාන මොනවා ද යන්න ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. Norms යන ඉංග්‍රීසි වචනයට දී ඇති සිංහල වදන් අතර ප්‍රතිමාන, හා ප්‍රමිති වැනි වචන ද […]

7. ආර්ථික චින්තනයේ සීමා

© විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 නෝවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ “ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි[1]. මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු […]

ඔබේ ඊමේල් ලිපිනය ඇතුල් කරන්​න

Join 1,700 other followers

භාෂා හතලිස් එකකට පරිවර්තනය වී ඇති කාලෝ රොවෙල්ලි ලියූ භෞතික විද්‍යාව පිළිබඳ කෙටි පාඩම් හතක් නැමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයක් අගසස් ප්‍රකාශකයන් විසින් නොබෝදා එළිදක්වනු ලැබීය. මුද්‍රිත පොතෙහි මිළ රු. 280/- කි

විද්‍යාව යනු අවසාන උත්තරය ලබා ගන්නා ක්‍රමවේදයක් වත් පරම සත්‍ය හෙළිදරව් කිරීම පරමාර්ථය කරගත් ශික්ෂණයක් වත් නොවේ. නව අදහස් උරගා බලමින් වඩ වඩා වැඩිදියුණු කළ උපකරණ යොදා ගනිමින් කෙරෙන නිරීක්ෂණ හා පරීක්ෂණ වලින් හෙළිදරව් වන කරුණු මත විද්‍යාව නිරන්තරයෙන් ම පැරණි දැනුම සමතික්‍රමණය කරයි. ඒ අනුව ගොඩ නැගෙන නව දැනුම ඔස්සේ අපේ භෞතික ලෝකය වඩා පෘථුල ව හා විශ්වාස දායක ලෙස විස්තර කිරීමටත් එහි අනාගත හැසිරීම පුරෝකථනය කිරීමටත් උපයෝගී වන ක්‍රමවේදයකි විද්‍යාව. ඒ අදහස මත පිහිටා නිව්ටෝනියානු භෞතික විද්‍යාව සමතික්‍රමණය කරමින් මතු කළ මාතෘකා හතක් ඔස්සේ ඉතාලියානු පුවත්පතකට ලියූ සරල ලිපි පෙළක් එක් කොට සංයුක්ත කළ මේ පොත මගින් කාලෝ රොවෙල්ලි අපට පවසන එක් සරල සත්‍යයක් වෙයි. එනම් නූතන භෞතික විද්‍යාව යනු තවදුරටත් නීරස පාසල් විෂයයක් නොව අප කාට ත් පාහේ රස විඳිය හැකි අතිශයින් ආශ්වාද ජනක විෂය ක්ෂේත්‍රයක් බවයි. අතීතයත් අනාගතයත් එකිනෙකින් වෙනස් බව අපට දැනෙන්නේ හුදෙක් තාපයේ පැවැත්ම නිසා බව කාලෝ රොවෙල්ලි අපට පෙන්වා දුන් විට ඇතිවන කුතුහලය ආශ්වාද ජනක නොවේ ද? අයින්ස්ටයින්ට අනුව ගුරුත්වය සහ අවකාශය යන දෙකම ප්‍රපංච දෙකක් නොව එකක් බව කාලෝ රොවෙල්ලි පෙන්වා දෙයි. ග්‍රහ වස්තු සූර්යයා වටා භ්‍රමණය වන්නේ සූර්යයා අවට අවකාශය වක ගැසීම නිසා යැයි කියන්නේ එබැවිනි. ගුරුත්වාකර්ෂණය උල තැබීමට තැත් කරන අයට ඒ අනුව අවකාශය ද උල තැබීමට සිදු නොවේ ද? අපද ඇතුළුව භෞතික ද්‍රව්‍ය (matter) යනු පැවතීම සහ නො පැවතීම අතර නිරන්තරයෙන් උච්චාවචනය වෙමින් කම්පනය වෙන්නා වූ ද කිසිවක් නොමැති යැයි සිතෙන අවකාශයක් වුව පුරවමින් සැරිසරන්නා වූ ද මූලික පාටිකල්ස් හෙවත් මූල ආංශු වර්ග අතලොස්සකින් සැදුම් ගත්තක් බව කාලෝ රොවෙල්ලි පෙන්වා දෙයි . එකී පාටිකල්ස් තාරකා දිදුලන රෑ අහසේ ද, සාද වල දී හිනැහෙන තරුණ මුහුණු වල ද, කුඹුරු වනගහන සහ කඳු වැටි වල ද, සූර්යාලෝකයේ ද අසංඛ්‍යෙක් වූ තාරකා වල ද ගැලැක්සි වල ද අපරිමිත ඉතිහාසය කියා දීමට අනන්තය දක්වා ම සම්බන්ධ වෙන අන්තරීක්ෂ හෝඩියක ඇති අකුරු වැනි යැයි සිතෙන විට අපේ ජන්මය, පැවැත්ම සහ වියෝජනය පිළිබඳ ගොඩනැගී ඇති විවිධ විශ්වාස ගැන නැවත හිතන්නට අපට සිදු නොවේ ද? වර්තමානය යනු කුමක් ද? යන පැනය නගන රොවෙල්ලි වර්තමානයක් ඇත යන අදහස තහවුරු කල හැකි කිසිවක් භෞතික විද්‍යාවේ නොමැති බව පෙන්වා දෙයි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂ තා වාදයේ සිට ක්වොන්ටම් යාන්ත්‍රකය දක්වා වූ නූතන භෞතික විද්‍යාවේ කඩඉම් ලෙස සැලකෙන වැදගත් මාතෘකා හතක් පිළිබඳ මූලික දැනුමින් අප සන්නද්ධ කරමින් අපේ පුද්ගල ස්වීය භාවය හා භූමිකාව ප්‍රශ්න කිරීමට අපට ඇති හැකියාව අලුත් තලයකට ඔසවා තැබීමට මේ පොත මගින් කාලෝ රොවෙල්ලි සමත් වී තිබේ.
නූතන භෞතික විද්‍යාව තවදුරටත් නීරස පාසැල් විෂයක් නොවේ. අගහස් ප්‍රකාශකයින් ළඟදී මුද්‍රණයෙන් පළ කළ මේ කදිම පොත සොයා ගෙන කියවන්න.

භෞතික විද්‍යාව ගැන කෙටි පාඩම් හතක් – කාලෝ රොවෙල්ලි

කාලෝ රොවෙල්ලි කාලය සහ අවකාශය පිළිබඳ භෞතික විද්‍යාව සම්බන්ධයෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්. ඉතාලියේත් එක්සත් ජනපදයේත් සේවය කර ඇති ඔහු වර්තමානයේ ප්‍රංශයේ මාසේයි නුවර න්‍යායික භෞතික විද්‍යා කේන්ද්‍රයේ (Centre de Physique Theorique) ක්වොන්ටම් ගුරුත්වය (quantum gravity) පිළිබඳ අධ්‍යන කණ්ඩායම මෙහෙයවීමේ නිරත ව සිටිනවා. භෞතික විද්‍යාව ගැන කෙටි පාඩම් හතක් (Seven Brief Lessons on Physics) නම් ඔහුගේ මේ කෘතිය භාෂා තිස් දෙකකට පරිවර්තනය කර ඇති අතර ජාත්‍යන්තරයේ වැඩියෙන් ම විකිණෙන පොතක් ලෙස පිළි ගැනෙනවා. මේ පිට කවරයට ක්ලික් කොට සම්පූර්ණ පොත බා ගෙන කියවන්න.

දඩෝංගාලා ඉපදුනා – දරුවන්ට කියන්න

විශ්වයේ මේ අපූරු කතාව අපේ දරුපැටවුන්ට කියා දිය යුත්තේ ඇයි? විශ්වය සිය ඉපදීම හා වැඞීම පිලිබඳ අසිරිමත් කතන්දරය මනුෂ්‍ය සංහතිය හරහා පැවසීමට පටන් ගෙන තවම වැඩි කලක් නැහැ. ජෙනිෆර් මෝගන්ගේ විශිෂ්ඨ කතන්දර කලාව සහ ඩානා ඇනඩර්ස්නගේ විසිතුරු සිතුවම් උපයෝගිකර ගනිමින් දැන් ඒ කතන්දරය මේ පින්තූරය ක්ලික් කිරීමෙන් ඔබේ දරුවන්ට කියා දෙන්න පුළුවන්. දඩෝං කියාගෙන ඉපදුන තැන සිට කියන මේ කතන්දරයෙන් විශ්වයේ අසිරිය අපට මනාව අත්විඳගත හැකියි. අප අවට මෙන්ම අනන්ත වූ දුර අවකාශයේද නොයෙක් ආකාරයෙන් පෙනී සිටින විශ්වය අපද එහිම අනවරත කොටසක් බව අපට කියා දෙනවා. මේ කථාවේ එන විශ්වයේ අසිරිය අප පුබුදු කරමින් අපගේද ජීවී අජීවී සියලූ දේවලද පැවැත්ම ඉමහත් ආදරයකින් අගය කිරීමට අප පොළඹනවා. මේ කතන්දරය තේරුම් ගත් විට අප එකිනෙකා හා එකිනෙක අතර ඇති සබඳතාවය අළුත්ම අයුරකින් දැකීමට අපට හැකි වේවි. විශ්වය සහ සියළු ජීව අජීවි වස්තුන් ඒකාග්‍ර වූ ඵලයක් ලෙස සිතා කටයුතු කිරීමට දරුවන්ට කියාදීම අපේ පරම යුතුකමක්. මේ කතන්දරය දරුවන්ට කියා දීමට ඔබට උදව් වෙන අමතර තොරතුරු පොතේ අග කොටසේ ඇති. මේ කතන්දරය තේරුම් ගෙන කටයුතු කිරීමට අපේ දරු පැටවුන්ට හැකි වුවිට අප වෙසනෙ මේ ලෝකය මීට වඩා බෙහෙවින් පියකරු, ප්‍රමෝද ජනක සාමකාමී තැනක් වේවි. එක් පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට දිය හැකි මහඟුතම දායාදය විශ්වය තුළට දරුවන් ද දරුවන් තුළට විශ්වයද ගෙන යාමයි. එවිට විශ්වය තුළ දරුවාත් දරුවා තුළ විශ්වයත් පරිපූර්ණ වේවි.

ඩවුන් සින්ඩ්‍රොම් අත්පොත – කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය

Yaaluwa – යාළුවා by Faculty of Medicine University of Colombo

 

කොරෝනා වෛරසය ඇත්තටම කොතරම් දරුණුද? වෛද්‍ය රාසි වික්‍රමසිංහ

කොරෝනා වයිරස් රෝග ලක්ෂණ මතක තබාගන්න

ඇත්තක අරුමය

විද්‍යාව ගැන ලියැවුනු අසිරිමත්ම පිවිසුම
ඉමහත් ආන්දෝලනයට ලක් වූ ‘ආත්මාර්ථකාමී ජාන‘ (Selfish Genes )නැමැති කෘතිය ලිවීමෙන් මුලින් ම කීර්තියට පත් වූ රිචඞ් ඩෝකින්ස් අනතුරුව බෙහෙවින් ජනප‍්‍රිය වූ ‘දෙවියන් ගැන මුළාව’ (God Delusion) නැමැති කෘතිය ද ඇතුළු ව විද්‍යා දැනුම පතුරුවන පොත් පත් රැසක් ම ලිවීය. ‘ඇත්තක අරුමය’ (Magic of Reality) නමැති මේ පොත ඔහු ලීවේ යෞවනයන් හා සාමාන්‍ය පාඨකයන් අරමුණු කරගෙනයි. 2011 දී මුල් වරට නිකුත් වූ එහි ප‍්‍රථම මුද්‍රණය ඉහළ ම අලෙවියක් ඇති පොත් අතර ද කලක් ගතවෙන තෙක් ම මුදුනේ වීය. විවිධ සම්ම්මාන රැසක් දිනා ඇති ඩෝකින්ස් රාජකීය සමිතියේ හා රාජකීය සාහිත්‍ය සමිතියේ සාමාජිකයෙක් ද වෙයි. වසර 2008 වෙන තෙක් ම ඔක්ස්ෆර්ඞ් සරසවියේ මහජනතාවගේ විද්‍යා අවබෝධය පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ රිචඞ් ඩෝකින්ස් තවමත් එහි නිව් කොලේජ් ආයතනයේ විද්‍යාර්ථියෙකු මෙන් කටයුතු කරයි. ඔහු විසින් ලියා ඉදිරිපත් කළ රූපවාහිනී වාර්තාංග අතර ‘චාර්ල්ස් ඩාවින්ගේ ප‍්‍රතිභාව‘ (Genius of Charles Darwin) හා ‘ඇදහිලි පාසැල් අනතුර‘ (faith School Menace)*බෙහෙවින් ප‍්‍රසිද්ධයි. විද්‍යාව ගැන යොවුන් අයට ඉතා පහසුවෙන් මනා අවබෝධයක් ලබාදීමට කියවිය යුතු පොතක් නිර්දේශ කරන මෙන් බොහෝවිට මගෙන් ඉල්ලා සිටිනු ලැබේ. විශ්වය තුළ ඇති ඉමහත් පරාසයක විද්‍යාත්මක කරුණු ව්‍යක්ත හා ආකර්ෂණීය ලෙස විමසන මේ පොත විද්‍යාව ජනපි‍්‍රය කිරීමේ ලා ඇති හොඳම පොත ලෙස සැලැකිය හැකි බැවින් කිසිදු පැකිලීමකින් තොරව ඒ සඳහා මෙය නිර්දේශ කරමි. - මහාචාර්ය ලෝරන්ස් ක්රෝස් - Quantum Man සහ Universe from Nothing යන කෘති වල කර්තෘ. ඉහත දැක්වෙන පිටකවරයට ක්ලික් කොට මුලු පොතම කියවන්න.

තතු ඩිජිටල් සඟරාව – දෙවැනි කලාපය

තතු ඩිජිටල් සඟරාව - දෙවැනි කලාපය
තතු ඩිජිටල් සඟරාව - දෙවැනි කලාපය - පින්තූරයට ක්ලික් කොට කියවන්න

තතු ඩිජිටල් සඟරාව

තතු වෙබ් අඩවියේ පළ වූ තෝරාගත් ලිපි තේමාගත කොට පළවන ඩිජිටල් වාර සඟරාවකි. සඟරා කවරයට ක්ලික් කොට බාගෙන කියවන්න
තතු වෙබ් අඩවියේ පළ වූ ලිපි තෝරා තේමාගත කොට පළවන ඩිජිටල් වාර සඟරාවකි. කවරයට ක්ලික් කොට බාගෙන කියවන්න. ටැබ් සහ මොබයිල් දුරකථන සඳහා විශේෂයි

සේපියන්ස්: මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්

සේපියන්ස්: මනුෂ්‍යවර්ගයා ගැන කෙටි ඉතිහාසයක්

තතු Facebook

තතු Facebook

ප්‍රතිචාර

දිනූෂා එරංගික පරමාණු කියන්නේ මොනවාද? පිළිබඳ
වසරකට බිලියන 8ක් වන… වසරකට බිලියන 8ක් වන සේ වසර 20ක… පිළිබඳ
භූමි දෝෂ සහ භූමි දූෂ… භූමි දෝෂ සහ භූමි දූෂණය පිළිබඳ
ටෙනුලි අපේ ලෝකය සහ ක්ෂුද්‍ර ජීවී… පිළිබඳ
K.rashini lakshika s… ජෛවදර්ශ හෙවත් බියෝම(biome) පිළිබඳ

ප්‍ර‍වර්ග (categories)

Hookup Online අභ්‍යවකාශ ගවේශනය අමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය ඇයි? ඒ මොකෝ? කොරෝනා වයිරසය ග්‍රන්ථ සාර සංග්‍රහය ජීව ෙලා්කය ටෙඩ් කතන්දර නිව් සයන්ටිස්ට් ප්‍රකාශන පරිණාමය පුවත් මහා ඉතිහාසය වැඩිවෙන ගෝලීය උණුසුම විද්‍යා අධ්‍යාපනය විද්‍යා නුවණ සංකල්ප සාර සංග්‍රහය සියල්ලෙහි සුලමුල

තේමා (ප්‍රවර්ග)

Books in brief Civilization Evolution INVENTIONS New Scientist ප්‍රකාශන Physics science thathu thathu.com අධ්‍යාපන අභ්‍යවකාශ ගවේෂණ අළුත් පොත් ඉගෙනීම සහ ඉගැන්වීම කොරෝනාව පැතිරීම වැලැක්වීම ගණිතය ගණිත සහ තාක්ෂණ පොදු තේමා ග්‍රන්ථ සම්පිණ්ඩන ගින්දර ගැන අධ්‍යයනයක් ගෝලිය ජල හිඟය ජාන විද්‍යාව තාරකා විද්‍යාව දේශගුණ විපර්යාසය නව කොරෝන වෛරස අවබෝධය නව පර්යේෂණ නවෝත්පාදන පරිණාමය පරිණාමය පරිණාමවාදය පරිසරය පස ගැන විග්‍රහයක් ප්‍රජා යුතුකම පුවත් පෘථිවි විද්‍යාව පොතපත සැකෙවින් කියවමු මනසෙහි ඇබ්බැහිවීම් මහා ඉතිහාසය මහා සංකල්ප ලුහුඬින් මිනිස් මොළය මොළය භාවිත කිරීමට උපදෙස් ලිංගික දැනුම විද්‍යා විද්‍යා අධ්‍යාපනය විද්‍යාත්මක විශ්ලේෂණ විද්‍යා සාර සංග්‍රහ විශ්වය වෛද්‍යවිද්‍යා ශිෂ්ඨාචාරය සංජානනය ස්නායු විද්‍යාව සෞඛ්‍ය ළමයින් රැක බලාගැනීම ළමා අයිතිවාසිකම්

නවතම ප්‍රතිචාර

දිනූෂා එරංගික පරමාණු කියන්නේ මොනවාද? පිළිබඳ
වසරකට බිලියන 8ක් වන… වසරකට බිලියන 8ක් වන සේ වසර 20ක… පිළිබඳ
භූමි දෝෂ සහ භූමි දූෂ… භූමි දෝෂ සහ භූමි දූෂණය පිළිබඳ
ටෙනුලි අපේ ලෝකය සහ ක්ෂුද්‍ර ජීවී… පිළිබඳ
K.rashini lakshika s… ජෛවදර්ශ හෙවත් බියෝම(biome) පිළිබඳ

සැකෙවින් සිංහලෙන් කියවන්න

ජනප්‍රිය ලිපි

  • අපේ ලෝකය සහ ක්ෂුද්‍ර ජීවී ලෝකය
  • වයස්ගත වන ජනගහනය ජාතික හා ගෝලීය වශයෙන් අභියෝගයකි
  • රියන කියන මිම්මට පදනම කුමක්ද?
  • ජල දූෂණය, ඵලවිපාක සහ වැළැක්වීම
  • පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන ශක්ති සම්පත්
  • අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝගාබාධය(Internet Addiction Disorder)
  • ළමා ලිංගික අපයෝජනය: ස්වභාවය, හේතු සහ වැඩිහිටි වගකීම
  • දිය ගොඩ දෙබිඩි ජීවිතයක් ගතකරන උභය ජීවීන්
  • ශබ්දය කුමක්ද ? කම්පනය මොකක්ද?
  • ගින්දර කියන්නේ කුමකට ද?

කතිකාවත

විද්‍යාව දැනුම බිහිකරන වේගයට සරිලන ලෙස සමාජය ඥානවන්ත නොවීම කණගාටුවට කරුණකි.
- අයිසැක් ඇසිමොව්

පශ්චාත් ධනවාදය – අපේ අනාගතයට මාර්ගෝපදේශනයක් – සැකෙවින් කියවමු

සැකෙවින් සිංහලෙන් කියවන්න
ශිෂ්ටාචාරය – බටහිර බලයේ ගාමක බලවේග හය

21 වැනි සියවසට පාඩම් 21ක් – සැකෙවින් සිංහලෙන් කියවමු

සිංහලෙන් සැකෙවින් කියවමු

තොරතුරු සෙවුම – මේ වෙබ් අඩවියේ ඇති දහස් ගණන් ලිපි අතරින් ඔබ සොයන කරුණට අදාල මූලික පදය සිංහලෙන් ටයිප් කරන්න.

භාෂා හතලිස් එකකට පරිවර්තනය වී ඇති කාලෝ රොවෙල්ලි ලියූ භෞතික විද්‍යාව පිළිබඳ කෙටි පාඩම් හතක් නැමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයක් අගසස් ප්‍රකාශනයක්. මුද්‍රිත පොතෙහි මිළ රු. 280/- කි

කියවිය යුතු පොත් පිටුවට ගොස් ඇත්තක අරුමය කියවන්න (විද්‍යාව ගැන යොවුන් අයට ඉතා පහසුවෙන් මනා අවබෝධයක් ලබාදීමට කියවිය යුතු පොතක්)

විශ්වය තුළ ඇති ඉමහත් පරාසයක විද්‍යාත්මක කරුණු ව්‍යක්ත හා ආකර්ෂණීය ලෙස විමසන මේ පොත විද්‍යාව ජනප්‍රිය කිරීමේ ලා ඇති හොඳ ම පොත ලෙස සැලැකිය හැකි බැවින් කිසිදු පැකිළීමකින් තොරව ඒ සඳහා මෙය නිර්දේශ කරමියැ’යි Quantum Man සහ Universe from Nothing යන කෘති වල කර්තෘ. මහාචාර්ය ලෝරන්ස් පවසයි. ‘ඇත්තක අරුමය’ (Magic of Reality) නමැති මේ පොත මහාචාර්ය රිචර්ඩ් ඩෝකින්ස් ලීවේ යෞවනයන් හා සාමාන්‍ය පාඨකයන් අරමුණු කර ගෙනයි. 2011 දී මුල් වරට නිකුත් වූ එහි ප්‍රථම මුද්‍රණය ඉහළ ම අලෙවියක් ඇති පොත් අතර ප්‍රමුඛ විය. කියවිය යුතු පොත් පිටුවට පිවිස පොතේ සිංහල පරිවර්තනය නොමිලේ කියවිය හැකිය.

දේශගුණය වෙනස්වීම හා ඊට මුහුණ දීම පිළිබඳ ලියැවුණු විශිෂ්ඨ කෘතියක සිංහල පරිවර්තනයයි. කියැවිය යුතු පොත් පිටුවෙන් කියවන්න.

මේ පොත අතට ගන්නා අයෙකුට එහි ග්‍රන්ථ නාමය ගැන කුකුසක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. "අප වනාහි දේශගුණය නිපදවන්නන් ය" යනුවෙන් පැවසීම ම බරපතළ කරුණකි. අප වසන ලෝකය අතිශයින් රුදුරු අනතුරකට ලක් වෙමින් තිබේ යැ’යි මෙයට දශකයකට පෙර යම් කිසිවකු මට පැවසී නම් මගේ දැඩි අවධානය යොමු කර ගැනීමට ඔහුට අසීරු වනු ඇත. එහෙත් දැන් කලක සිට ම විසින් දැන හදාරනු ලැබූ කරුණු ඒ නියත අනතුර පිළිබඳ ව මගේ අවබෝධය බරපතළ ලෙස වෙනස් කළේ ය. එම නව දැනුම හා කරුණු මේ පොතට විෂය වෙයි. - ආචාර්ය ටිම් ෆ්ලැනරි

දඩෝංගාලා ඉපදුනා – දරුවන්ට කියන්න. කියැවිය යුතු පොත් පිටුවෙන් බලන්න

විශ්වයේ මේ අපූරු කතාව අපේ දරුපැටවුන්ට කියා දිය යුත්තේ ඇයි? විශ්වය සිය ඉපදීම හා වැඞීම පිලිබඳ අසිරිමත් කතන්දරය මනුෂ්‍ය සංහතිය හරහා පැවසීමට පටන් ගෙන තවම වැඩි කලක් නැහැ. ජෙනිෆර් මෝගන්ගේ විශිෂ්ඨ කතන්දර කලාව සහ ඩානා ඇනඩර්ස්නගේ විසිතුරු සිතුවම් උපයෝගිකර ගනිමින් දැන් ඒ කතන්දරය මේ පින්තූරය ක්ලික් කිරීමෙන් ඔබේ දරුවන්ට කියා දෙන්න පුළුවන්. දඩෝං කියාගෙන ඉපදුන තැන සිට කියන මේ කතන්දරයෙන් විශ්වයේ අසිරිය අපට මනාව අත්විඳගත හැකියි. මේ කතන්දරය දරුවන්ට කියා දීමට ඔබට උදව් වෙන අමතර තොරතුරු පොතේ අග කොටසේ ඇති. මේ කතන්දරය තේරුම් ගෙන කටයුතු කිරීමට අපේ දරු පැටවුන්ට හැකි වුවිට අප වෙසනෙ මේ ලෝකය මීට වඩා බෙහෙවින් පියකරු, ප්‍රමෝද ජනක සාමකාමී තැනක් වේවි

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 1,700 other followers

තතු මුහුණු පොත (Face Book)

තතු මුහුණු පොත (Face Book)

ජනප්‍රිය ලිපි

  • අපේ ලෝකය සහ ක්ෂුද්‍ර ජීවී ලෝකය
  • වයස්ගත වන ජනගහනය ජාතික හා ගෝලීය වශයෙන් අභියෝගයකි
  • රියන කියන මිම්මට පදනම කුමක්ද?
  • ජල දූෂණය, ඵලවිපාක සහ වැළැක්වීම
  • පුනර්ජනනීය හා පුනර්ජනනීය නොවන ශක්ති සම්පත්
  • අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝගාබාධය(Internet Addiction Disorder)
  • ළමා ලිංගික අපයෝජනය: ස්වභාවය, හේතු සහ වැඩිහිටි වගකීම
  • දිය ගොඩ දෙබිඩි ජීවිතයක් ගතකරන උභය ජීවීන්
  • ශබ්දය කුමක්ද ? කම්පනය මොකක්ද?
  • ගින්දර කියන්නේ කුමකට ද?
ජාතීන් අසමත් වන්නේ ඇයි

ලේඛනාගාර​ය

  • මැයි 2022 (9)
  • අප්‍රේල් 2022 (15)
  • මාර්තු 2022 (16)
  • පෙබරවාරි 2022 (15)
  • ජනවාරි 2022 (15)
  • දෙසැම්බර් 2021 (16)
  • නොවැම්බර් 2021 (15)
  • ඔක්තෝබර් 2021 (16)
  • සැප්තැම්බර් 2021 (16)
  • අගෝස්තු 2021 (17)
  • ජූලි 2021 (21)
  • ජූනි 2021 (21)
  • මැයි 2021 (23)
  • අප්‍රේල් 2021 (20)
  • මාර්තු 2021 (22)
  • පෙබරවාරි 2021 (19)
  • ජනවාරි 2021 (21)
  • දෙසැම්බර් 2020 (22)
  • නොවැම්බර් 2020 (22)
  • ඔක්තෝබර් 2020 (9)
  • සැප්තැම්බර් 2020 (13)
  • අගෝස්තු 2020 (19)
  • ජූලි 2020 (22)
  • ජූනි 2020 (26)
  • මැයි 2020 (25)
  • අප්‍රේල් 2020 (24)
  • මාර්තු 2020 (28)
  • පෙබරවාරි 2020 (26)
  • ජනවාරි 2020 (26)
  • දෙසැම්බර් 2019 (26)
  • නොවැම්බර් 2019 (26)
  • ඔක්තෝබර් 2019 (26)
  • සැප්තැම්බර් 2019 (26)
  • අගෝස්තු 2019 (27)
  • ජූලි 2019 (26)
  • ජූනි 2019 (27)
  • මැයි 2019 (25)
  • අප්‍රේල් 2019 (15)
  • මාර්තු 2019 (27)
  • පෙබරවාරි 2019 (24)
  • ජනවාරි 2019 (26)
  • දෙසැම්බර් 2018 (25)
  • නොවැම්බර් 2018 (25)
  • ඔක්තෝබර් 2018 (26)
  • සැප්තැම්බර් 2018 (24)
  • අගෝස්තු 2018 (25)
  • ජූලි 2018 (26)
  • ජූනි 2018 (25)
  • මැයි 2018 (25)
  • අප්‍රේල් 2018 (23)
  • මාර්තු 2018 (27)
  • පෙබරවාරි 2018 (15)
  • ජනවාරි 2018 (25)
  • දෙසැම්බර් 2017 (23)
  • නොවැම්බර් 2017 (23)
  • ඔක්තෝබර් 2017 (25)
  • සැප්තැම්බර් 2017 (25)
  • අගෝස්තු 2017 (24)
  • ජූලි 2017 (25)
  • ජූනි 2017 (26)
  • මැයි 2017 (26)
  • අප්‍රේල් 2017 (25)
  • මාර්තු 2017 (27)
  • පෙබරවාරි 2017 (23)
  • ජනවාරි 2017 (25)
  • දෙසැම්බර් 2016 (27)
  • නොවැම්බර් 2016 (25)
  • ඔක්තෝබර් 2016 (25)
  • සැප්තැම්බර් 2016 (25)
  • අගෝස්තු 2016 (25)
  • ජූලි 2016 (25)
  • ජූනි 2016 (25)
  • මැයි 2016 (26)
  • අප්‍රේල් 2016 (24)
  • මාර්තු 2016 (26)
  • පෙබරවාරි 2016 (24)
  • ජනවාරි 2016 (26)
  • දෙසැම්බර් 2015 (26)
  • නොවැම්බර් 2015 (26)
  • ඔක්තෝබර් 2015 (27)
  • සැප්තැම්බර් 2015 (27)
  • අගෝස්තු 2015 (29)
  • ජූලි 2015 (29)
  • ජූනි 2015 (29)
  • මැයි 2015 (26)
  • අප්‍රේල් 2015 (21)
  • මාර්තු 2015 (28)
  • පෙබරවාරි 2015 (29)
  • ජනවාරි 2015 (30)
  • දෙසැම්බර් 2014 (37)
  • නොවැම්බර් 2014 (50)
  • ඔක්තෝබර් 2014 (42)
  • සැප්තැම්බර් 2014 (6)

  • අභ්‍යවකාශ ගවේෂණය
  • අරමුණ
  • කියවිය යුතු පොත්
  • ක්වොන්ටම් ලෝකය - හැඳින්වීමක්
    • විශ්වය මෙහෙයවන සතරවරම් බල
  • දේශගුණ විපර්යාසය
  • පරිසර හිතකාමී ගොවිතැන, ක්‍රමයෙන් ජනප්‍රියවෙයි
  • පුවත්
  • මහා ඉතිහාසය - විශ්වය බිහිවීම
  • මිත්‍ර නිර්මාණ
  • සංකල්ප සාර සංග්‍රහය
  • සංකල්ප සාර සංග්‍රහය 36: ආගම (Religion)
  • අභ්‍යවකාශ ගවේෂණය
  • අරමුණ
  • කියවිය යුතු පොත්
  • ක්වොන්ටම් ලෝකය - හැඳින්වීමක්
    • විශ්වය මෙහෙයවන සතරවරම් බල
  • දේශගුණ විපර්යාසය
  • පරිසර හිතකාමී ගොවිතැන, ක්‍රමයෙන් ජනප්‍රියවෙයි
  • පුවත්
  • මහා ඉතිහාසය - විශ්වය බිහිවීම
  • මිත්‍ර නිර්මාණ
  • සංකල්ප සාර සංග්‍රහය
  • සංකල්ප සාර සංග්‍රහය 36: ආගම (Religion)

Books in brief Civilization Evolution INVENTIONS New Scientist ප්‍රකාශන science thathu thathu.com අධ්‍යාපන අභ්‍යවකාශ ගවේෂණ අළුත් පොත් ඉගෙනීම සහ ඉගැන්වීම කොරෝනාව පැතිරීම වැලැක්වීම ගණිත සහ තාක්ෂණ පොදු තේමා ග්‍රන්ථ සම්පිණ්ඩන ගින්දර ගැන අධ්‍යයනයක් ජාන විද්‍යාව තාරකා විද්‍යාව දේශගුණ විපර්යාසය නව පර්යේෂණ නවෝත්පාදන පරිණාමය පරිණාමය පරිණාමවාදය පරිසරය ප්‍රජා යුතුකම පුවත් පෘථිවි විද්‍යාව පොතපත සැකෙවින් කියවමු මහා ඉතිහාසය මහා සංකල්ප ලුහුඬින් මිනිස් මොළය මොළය භාවිත කිරීමට උපදෙස් ලිංගික දැනුම විද්‍යා විද්‍යා අධ්‍යාපනය විද්‍යාත්මක විශ්ලේෂණ විද්‍යා සාර සංග්‍රහ විශ්වය වෛද්‍යවිද්‍යා ශිෂ්ඨාචාරය සංජානනය ස්නායු විද්‍යාව සෞඛ්‍ය ළමයින් රැක බලාගැනීම ළමා අයිතිවාසිකම්

https://www.facebook.com/sarath.kellapotha

  • අභ්‍යවකාශ ගවේෂණය
  • අරමුණ
  • කියවිය යුතු පොත්
  • ක්වොන්ටම් ලෝකය - හැඳින්වීමක්
    • විශ්වය මෙහෙයවන සතරවරම් බල
  • දේශගුණ විපර්යාසය
  • පරිසර හිතකාමී ගොවිතැන, ක්‍රමයෙන් ජනප්‍රියවෙයි
  • පුවත්
  • මහා ඉතිහාසය - විශ්වය බිහිවීම
  • මිත්‍ර නිර්මාණ
  • සංකල්ප සාර සංග්‍රහය
  • සංකල්ප සාර සංග්‍රහය 36: ආගම (Religion)
  • අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ රෝගාබාධය(Internet Addiction Disorder)
  • ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ ආහාර නොවන අරමුණු සඳහායි
  • පෝය සඳේ සඳ කිරණේ… 
  • මානසික සෞඛ්‍යය ගැන තමන්ටම යමක් කළ හැකිය යන  සරල විශ්වාසය, යහපැවැත්ම සමඟ සම්බන්ධයයි දැක්වේ
  • ඉන්ටර්ෆෙරෝන් ප්‍රතිකාරය  COVID-19 ට එරෙහිව කැපී පෙනෙන ප්‍රතිඵල පෙන්වයි
Powered by WordPress.com.
  • පසුහඹන්න Following
    • www.thathu.com
    • Join 1,700 other followers
    • Already have a WordPress.com account? Log in now.
    • www.thathu.com
    • ස්වකීයකරණය
    • පසුහඹන්න Following
    • ලියාපදිංචි වන්න
    • පිවිසුම
    • Report this content
    • View site in Reader
    • Manage subscriptions
    • Collapse this bar
 

Loading Comments...