ශරීරයෙන් පිටත මායාරූප(භ්‍රාන්ති) මොළයේ දෝෂයකට සම්බන්ධයි

ශංඛක ඛණ්ඩිකාව – Temporal Lobe

ශංඛක ඛණ්ඩිකාව පාර්ශවික නිඛාතයට එක්කම පහළින් සහ අපර කපාල ඛණ්ඩිකාවට වහාම ඉදිරියෙන් පවති. ශංඛක ඛණ්ඩිකාව සංවේදන තොරතුරු ස්මරණ ලෙස සකසනු ලැබන අතර, ශ්‍රවනයේදී(9), කියැවීමේදී(10) සහ මුහුණුවර හඳුනා ගැනීමේදී(11) වැදගත් වේ.