විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘දෙසැම්බර්, 2014’

දැවැන්ත තාරාකා යුග්මයක් ඒකාබද්ධ වීමට සූදානම්

එකිනෙක වටා කැරකෙන දැවැන්ත තාරකා යුගලයක් අනුක්‍ර‍මයෙන් ඒකාබද්ධ වන ආකාරය තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් වාර්තා කර තිබේ. පර්යේෂණ වලට යොදා ගැනෙන න්‍යායයික මොඩලයන් මගින් මීට පෙර…

නර කෙස් පහළ වන්නේ ඇයි?

කෙස් ගසේ සුළමුළ, වර්ධනය හා සුදු පැහැගැන්වීම පිළිබඳ රසවත් කතාන්දරය. නර කෙස් පහළ වෙන්නේ තපසට යන්න කාලය පැමිණි ඇති බව සංඥා කිරීමට යයි ආදී කාලීන ඉන්දියාවේ…

ගැලක්සි මිය යනවාද?

ගැල්ක්සියක් යනු සජීවි වස්තුවක් නොවන බැවින් මියයාම පිළිබඳ ප්‍ර‍ශ්නයක් ගැලැක්සියකට ඇතිනොවේ. එහෙත් ගැලක්සි වෙනස් වීම් වලට ලක්වේ. අප අහසේ දක්නා ගැලක්සි බොහෝමයක්ම වසර බිලියන ගනනාවක් තිස්සේ…

සෙනසුරුගේ පැත්තෙන් පැත්තට වැනෙන හඳ අපිට කියන්නේ කුමක්ද?

නොයෙකුත් ප්‍ර‍මාණයන්ගෙන් යුත් චන්ද්‍ර‍යන් 53 දෙනෙකු සෙනසුරු ග්‍ර‍හයා වටා කැරකෙන බව මෑතකදී නාසා ආයතනයේ කැසිනි චන්ද්‍රිකාවෙන් එවූ පින්තූර වලින් හෙළිදරව් වුණා. ඒ අතරින් සෙනසුරුගේ අමුතු ස්වරූපයක්…

කුරුලූ ගීත හා මිනිස් කතාව අතර ඇති සබඳතාව තහවුරු වේ

පක්‍ෂී විශේෂ 48ක ජෙනෝම හෙවත් ජීවයක ප‍්‍රවේණී ද්‍රව්‍ය අනුක‍්‍රමණය කර ඇති ආකාරය හඩ(ස්වර) නැගීමෙහි(vocalization) පරිණාමීය මුලයන් පැහැදිලි කරන අතර මිනිසුන්ගේ කථන ආබාධ පිළිබඳ සැඟවුණු කරුණු හෙළිකර…

ඇතැම් පාරිභෝගික භාණ්ඩවල රසායන කලලයට අහිතකරද?

එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයෙන් භාවිත වන පාරිභෝගික භාණ්ඩ සහ ද්‍රව්‍ය වල අඩංගු ඇතැම් රසායන වලට ගර්භණී අවස්ථාවේ අනාවරණය වන මව්වරුන්ට ලැබෙන දරුවන්ගේ බුද්ධි මට්ටම බාලවියේදී අඩු තලයක…

අප‍්‍රසන්න ප‍්‍රශ්වාසය ඇතිවන්නේ ඇයි?

පෙම් බස් දොඩවන විට හෝ සතුටු සාමිචියේ යෙදී සිටින විට හෝ පුද්ගලයෙකුගේ මුව ආසන්න වූ විට හෝ මුවින් දුගඳක් හමන්නේ නම් එය කොතරම් අප‍්‍රසන්න අත්දැකීමක් ද?…

දස වසරකට පෙර ලංකාව දෙවනත් කළ සුනාමිය: සුනාමි ඇතිවන්නේ කෙසේද?

ශ‍්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගරය අවට පිහිටි රටවල් ගණනාවකට මෑත ඉතිහාසයේ දරුණුතම විපත් අත්පත් කර දුන් සුනාමි විපත සිදුවී දෙසැම්බර් 26දාට වසර දහයකි. සුනාමියේ සැඩ රුව…

බඩගිනි අඩුකිරීමට බැක්ටීරියා අපද්‍ර‍ව්‍ය

අපේ අතුණු බහන් වල වෙසෙනෙ බැක්ටීරියාවලින් පහකෙරෙන මලද්‍ර‍ව්‍යය කුඩුකර තැනූ කුඩුවර්ගයක් අනුභව කිරීමෙන් සිරුරේ බර අඩුකරගත හැකි බව ඉම්පීරියල් සරසවියේ සිදුකළ පර්යේෂණයක් ඇසුරෙන් නිව් සයන්ටිස්ට් සඟරාවට…

විදුලි බලය නිපදවීම පිණිස න්‍යෂ්ටික බලය යොදා ගැනීමට අප තවදුරටත් පසුබට විය යුතුද?

බලශක්ති ප්‍ර‍වයන් පිළිබඳ අපේ ප්‍ර‍තිපත්තිය කුමක් විය යුතුද යන කරුණ මෙවර ඇතැම් මැතිවරණ ප්‍ර‍කාශන තුළින් කිසියම් පමණකට ඉස්මතු කර ඇත. දැනට අපේ රටේ විදුලි බලය නිපදවීමට…

අවුරුදු මිලියන 66කට පෙර වඳවගිය සතෙකුගේ හිසකට තාත්විකායමාන (Virtual) එබී බැලීමක්

බටහිර මැඩගස්කරයේ මහාජන්ගා මිටියාවතෙන් හමුවූ මේ දැවැන්ත ප්‍රාග් ඓතිහාසික ගොන්ඩ්වානාතේරියන් කෘන්තකයා (rodent) ගේ හිසතුළ කුමක් සිදුවන්නට ඇද්ද? මැනවින් සංරක්ෂණයව තිබූ මේ කෘන්තක හිස්කබල පින්තූරයේ දක්නට ලැබෙනපරිදි…

සංගීතය අාහාරයට ගත හැකිද?

‘සංගීතය පේ‍්‍රමයේ ආහාරය වේ’ යන කියමන අප කවුරුත් අසා ඇතත් එය ආහාරයක් ලෙස පිළිගන්නේ පෙම්වතුන් පමණක් විය හැකියි. සැබවින්ම, සංගීතයට වෙනත් ආහාර වර්ගවලට මෙන් ‘රසයක්’ තිබිය…

පොල් පළතුරක්ද? අස්මාවක්ද? බීජයක්ද?

ලංකාවේ වසන අපට පොල් අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. කුඩා කල සිටම දන්නා පොල් ගස හෝ එහි කොටස් ගැන අපට අඵතෙන් කිය යුතු දෙයක් ද නැතැයි අප…

අභ්‍යවකාශයේ කළු කුහර (black holes)අධ්‍යයනයට සාගර දියසුළි පිහිට

මතුපිටින් සලකා බැලූවත්, සාගර දියසුළි හා black holes හෙවත් කළුකුහර (විශාල ප‍්‍රමාණයේ තරු විනාශ වීමෙන් අවසානයේ  කළු කුහර ඇතිවන බව කියැවේ) අතර සමානත්වයක් පවතින බවක් පෙනී…

රුධිර පට්ටිකා නිපදවන උපකරණයක්

රුධිර පට්ටිකා (platelet) යනු රුධිරයේ පවතින සෛලීය ස්වරූපය ගන්නා දේහාණු විශේෂයකි. ඇට මිදුලූ වල හටගන්නා මේවායේ ආයු කාලය දින පහකි. රුධිරය ඝන මීටරයක රුධිර පට්ටිකා 250,000…