මෙතෙක් පෘථිවියේ වයස් ලෙස මෙතෙක් සැලැකුණේ අවරුදු බිලියන 4.54 කි. එහෙත් ඉපැරණි පාෂාණවල ඇති කුහර තුළරැඳී තිබූ වායු විශ්ලේෂණය කර බැලූ විද්‍යාඥයන්ට පෘථිවියේ  සහ හඳේ වයස මෙතෙක්  සිතා සිටයාට වඩා වසර මිලියන 60කින් වැඩි බව දැනගැනීමට හැකිවිය. ඒ අනුව පෘථිවිය සහ හඳ බිහිවී ඇත්තේ සෞර ග්‍ර‍හ මණඩලය බිහිවීමට ඇරඹී වසර මිලියන 40 කට පසුවය.  පාෂාණ වල රැඳි ඇති වායු විශලේෂණය කොට මේ සොයා ගැනීම් පළ කළේ ප්‍ර‍න්සයේ නැන්සි නුවර ලොරේන් සරසවියේ පර්යේෂණ කටයුතු වල නියැලි විද්‍යාඥයන් විසිනි.

. සයන්ස් ඉලස්ට්‍රෙටඩ් සඟරාවේ නොවැම්බර් කලාපය ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending