HIVඑරෙහි සටනට නව ගැම්මක්
1996 දී උපතින්ම HIV ආසාදිත බිළිඳියකට ඒඩ්ස් මර්දන ඖෂධ ලබාදීම ඇරඹිණ. එහෙත්, ඇයගේ වයස අවුරුදු හයේ දී ඇගේ පවුලේ අය ඇයට මෙම ප්‍රතිකාර ලබාදීම නතර කළේ…
1996 දී උපතින්ම HIV ආසාදිත බිළිඳියකට ඒඩ්ස් මර්දන ඖෂධ ලබාදීම ඇරඹිණ. එහෙත්, ඇයගේ වයස අවුරුදු හයේ දී ඇගේ පවුලේ අය ඇයට මෙම ප්‍රතිකාර ලබාදීම නතර කළේ…
නිවසට ගෙනෙන කොයි දේටත් වගේ බෑග් පාවිච්චිවෙනවා. බෑග් එක්කෝ අපි අරගෙන යනවා. නැතිනම් වෙළඳ සල් හිමියන් අපට දෙනවා. ඉතින් අප පාවිච්චිි කළ යුත්තේ කඩදාසි බෑග් ද?…
අද පුර පසළොස්වක. අද අපට දිස්වන්නේ පූර්ණ චන්ද්‍රයායි. වෙනදා පායනවාට වඩා සඳ පූර්ණව, වටකුරුවට පේනවා. ඒත් සිතිජය අසළ දි අපට සඳ අහසේ දි පේනවාට වඩා විශාලව…
ඔබ, ඔබේ ජාන කවදා හෝ පරීක්ෂා කරවා ගෙන තිබේද? ශ්‍රී ලංකාවේ වෙසෙන අපගේ පමණක් නොවෙයි, බොහෝ රටවල ජනතාව මෙයට දෙන පිළිතුර නැත යන්න විය හැකියි. ඊට…
වසර තුනකට පෙර සෞදි අරාබියාවෙන් අභිරහස් වෛරසක් ප්‍රථම වතාවට සොයා ගත් අවස්ථාවේ පර්යේෂකයන්ට ඒ ගැන කිසිම වැටහීමක් නොවීය. MERS මර්ස් හෙවත් Middle East respiratory syndrome (මැදපෙර…
ගැලීලියෝ සහ කැසිනී අභ්‍යවකාශ විපරම් මගින් යුරෝපා හා එන්ෙසලාඩස් චන්ද්‍රයන් වෙතින් මතු කර ගනු ලැබූ සොයා ගැනීම් විශ්වයෙහි ජීවය පැවතීම පිළිබඳව ඇති ඉඩකඩ කෙරෙහි අපේ අවධානය…
Genetically Modified Organisms හෝ GMOs යනුවෙන් ඉංග්‍රීසියෙන් දැක්වෙන ජාන වෙනස් කළ ජීවීන් ගැන පොදු ජනතාව තුළ ඇත්තේ බලවත් අප්‍රසාදයක්. විරෝධයක්. ‘GMO කෙනෙකුගේ ශරීර සෞඛ්‍යයට අහිතකරය. විෂ සහිත…
ගණිතය යනු රටාවන්ගේ හා සම්බන්ධතාවන්ගේ විද්‍යාවයි. සෛදාන්තික ශික්ෂාවක් හැටියට ගණිතය, අමුර්තන අතර තිබිය හැකි සම්බන්ධතාවන් ගැන සොයා බලන්නේ එකී අමුර්තයන්ට සැබෑ ලෝකයේ අනුරූප ඇත්දැයි යන්න ගැන…
බත් ඉක්මණින් තැම්බෙන්නේ කන්දක් මුදුනෙහිදී ද? මුහුද යටදී ද? ප්‍රශ්නයට පීළිතුරු වශයෙන් කියන්න තියෙන්නේ කන්දක් මුදුනෙහිදී කියලයි ඒ මොකද මුහුද යටදී කිසිම දෙයක් පිසීමට නොහකි…
පුංචි කාලේ අප බොහෝ දෙනෙකු කැමති ඉක්මණින් වයස යනවාටයි. වැඩිහිටියෝ, වැඩුණු ළමයි කරන දේවල් කරන්න ඉතින් පොඩි ළමයි හැටියට බැහැනේ. ලොකු වෙන්න එපායැ? එත් වයසට ගිහින්…
සියළු ජීවීන් සෑදී ඇති මූලික තැනුම් ඒකකය ෙසෙලයි. මිනිස් සිරුර සෑදී ඇත්තේ ෙසෙල ට්‍රිලියන ගණනාවකිනි. ඒවා ශරීරයට ව්‍යුහය සපයයි. ෙසෙල, ආහාරවලින් පෝෂක උකහාගෙන…
රටක බලශක්ති ක්ෂේත්රයේ අනාගතය සරුකිරීමට ජෛව ඉන්ධන, ඒ කියන්නේ ශාකවලින් නිපදවාගන්නා ඉන්ධන වඩාත් හොඳ විකල්පයක් බව බොහෝ දෙනාගේ අදහසයි. ජෛව ඉන්ධන පුනර්ජන්‍ය නොවන ඉන්ධන වෙනුවට බලාපොරොත්තු…
සෙනසුරුගේ වළලුවල ගතිකමය සංකීර්ණතාව සම්බන්ධව දක්වද්දී කැසිනි යානයේ විස්තරාත්මක නිරීක්ෂණ මගින් විශේෂ අනාවරණය කිරීම් සිදු කර ඇත. වළලු හිඩැස හා කුඩා වළලු ලක්ෂ ගණනකට යළි බෙදී…
අද ශී‍්‍ර ලංකාවේ වසන අප සැමගේම පාහේ අවධානය යොමුවන්නේ මහා මැතිවරණය වෙතයි. කවුරු වැටෙයි ද, කාගේ ශක්තිය ඉහළ යයි ද කියන්න අපහසුයි. මන්ද, ඡන්දදායකයාගේ හැසිරීම පාලනය…
අපේ සෞර ග්‍රහ මණ්ඩලයේහි සෙසු ග්‍රහ වස්තු හා සසඳනවිට සූර්යයා කොපමණ නම් විශලද කියලා අපට අවබෝධයක් තියෙනවා. ඒත් මේ මුලු මහත් විහවයේම විශාලතමයා සූර්යයාද? වෙනත්…