ඇතුවත් බැරි, නැතුවත් බැරි හරිතාගාර වායු

වායුෙගෝලෙය් වැඩිම කලක් රඳා සිටින වායු අතරින් කාබන් ඩෙයොක්සයිඩ් ප‍්‍රධාන තැනක් ගනී. උදාහරණයක් වශෙයන් ගත්ෙතොත් මිනිසුන් විසින් පසුගිය සියවසර පුරා

දිගටම කියවන්න

එන්නත් සම්බන්ධයෙන් අපේ ප්‍රතිශක්ති ප්‍රතිචාරවලට බලපාන ක්‍ෂුද්‍ර ජීවීන්

කුඩා ළමුන් බොහෝ පිරිසකට බෝවෙන රොටා වෛරසයට (Rotavirus) එරෙහිව මුඛ එන්නතක් හෙවත් වැක්සීනයක් පුළුල් ලෙස භාවිතයට ගැනීම ආරම්භ වූයේ 2006

දිගටම කියවන්න

ස්නායුක ආවේග සම්ප්‍රේෂක ගැන කෙටි හැඳින්වීමක්

ස්නායු සම්ප්‍රේෂක (neurotransmitters)වල රසායනික ව්‍යුහය අපේ චින්තන ක්‍රියාදාමය තරමක සංකීර්ණ රසායන සංයුතියක ප්‍රතිඵලයක් යයි කීවොත් කෙනෙකු පුදුමයට පත්වන්නට ද බැරි

දිගටම කියවන්න

නිය සැපීම කාංසාවෙන් නොව පාරප‍්‍රාප්තවාදයෙන් (Perfectionism) මතුවෙන්නක්

නිය පොතු කෑම ලෙස වැඩිදෙනා හඳුන්වන නිය සැපීම(nail biting) සිතේ චංචල ගතිය නැතිනම් කැළඹෙනසුළු ස්වභාවය නිසා හටගන්නා පුරුද්දක් ලෙසයි බෝහෝ

දිගටම කියවන්න

දක්ෂිණ සාගරය තුළ පෝෂණය සදහා ක්ෂුද‍්‍ර ජීවීන් අතර තුන්කොන් සටනක්

   දක්ෂිණ සාගරය තුළ පෝෂණය සම්බන්ධයෙන් අන්වීක්ෂීය ජීවින් අතර තරගය හා සහයෝගීතාව පිළිබදව නව පර්යේෂණයකින්   ෙතාරත=රැ හෙළිවේ. විටමීන, යකඩ

දිගටම කියවන්න

දිය කඩිත්තක ජීවයේ මූලාරම්භය සෙවීම

      දේශගුණයෙහි ඇතිවන තෙත් හා වියළි චක්‍ර, වැදගත් රසායනික ක්‍රියාදාමයන්ට   මගපාදන බව පර්යේෂකයෝ සොයා ගනිති. හිරු පායද්දී වියළි

දිගටම කියවන්න

සෙනසුරු, ආසන්නයේ සිට නිරීක්ෂණය කිරීම

පෘථිවියේ සිට සෙනසුරු ග්‍රහයා වෙත ඇති සැතපුම් බිලියනයක දුර සලකන විට එම ග්‍රහයාට ආසන්නව, ග්‍රහයා ගැන අධ්‍යයනය කිරීමට ප්‍රයත්න ගෙන

දිගටම කියවන්න

මැලේරියා සම්ප්‍රේෂණ චක්‍රය බිඳ දැමීම

මැලේරියාව ගැන අද අප රටේ කතා බහ එතරම් ඉස්මත්තට ෙනාඅාවද එය වසරක් පාසා ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මරු කැඳවන

දිගටම කියවන්න

මානව හර පද්ධති සහ විද්‍යා අධ්‍යාපනය

ලෝකය හා මිනියා පිළිබඳ අපේ අවබෝධය විද්‍යාවෙන් ප්‍රශ්න කෙරෙන නමුත් විද්‍යාව පදනම් වන්නේ අපේ එදිනෙදා ජීවිතයේ වටිනාකම් මත බව දැන

දිගටම කියවන්න

මිරිස් කරලට දැවිල්ල එන්නේ කොයිබින්ද?

අද ලෝකය ගත්තොත් මිරිස් අධික ආහාර වැඩියෙන් පරිභෝජනය කරන්නේ ආසියාකරයේ ජනතාව කියලා කියන්න පුළුවනි. අපි දන්නා තරමට නම් බොහෝ සුදු

දිගටම කියවන්න

තණ කොළ හරිත වර්ණ ගන්නේ ඇයි?

අහස නිල් පාටයි. අහසේ වලාකුළු බොහොමයක් සුදු පාටයි. පොළොවේ ගස්වල පත‍්‍ර බොහොමයක් හරිත වර්ණයි(කොළ පාටයි). කටුස්සෝ ගත්තොත් එක එක වෙලාවට

දිගටම කියවන්න