වායුෙගෝලෙය් වැඩිම කලක් රඳා සිටින වායු අතරින් කාබන් ඩෙයොක්සයිඩ් ප‍්‍රධාන තැනක් ගනී. උදාහරණයක් වශෙයන් ගත්ෙතොත් මිනිසුන් විසින් පසුගිය සියවසර පුරා දවනු ලැබූ ෙෆොසිල පාදක ඛණිජ ඉන්ධන වලින් නිකුත් වූ කාබන් ඩෙයොක්සයිඩ් වායුෙවන් 56% ක් තවමත් වායුෙගෝලෙය් රඳා පවතින්ෙන්ය. ඇත්ත වශෙයන්ම ඍජුව ෙහෝ වකව ෙගෝලීය උණුසුමට 80%ක්ම ෙහේ තුවන්ෙන් ෙමෙසේ  සෑෙහන කලක් තිස් ෙසේ  වායුෙගෝලෙය් රඳා පවතින කාබන් ඩෙයොක්සයිඩ් ප‍්‍රමාණයයි.

වායුෙගෝලෙය් රඳා සිටින කාබන් ඩෙයොක්සයිඩ් ප‍්‍රමාණය නිසැකව දැන ගැනීමට හැකිවීම සමස්ත මානව වර්ගයා සඳහා අවශය කාබන් අය-වැය(carbon budget) ගණනය කිරීමට අපට මහත්ෙසේ  උපකාරීෙව්. ෙම් ගණන් බැලීෙම්දී අප භාවිත කරන ඒකකය ගිගාෙටොන් (gigatonne) නමින් හැඳින්ෙවයි. ගිගාෙටොන් (gigatonne) එකක් යනු ෙටොන් බිලියනයකි.  වර්ෂ 1880දී එනම් යුෙරෝපීය කාර්මික විප්ලවෙය් මුල් අවධිෙය්දී වායුෙගෝලීය ෙකොටස්  මිලියනයක ඇති කාබන් ඩෙයොක්සයිඩ් ප‍්‍රමාණය ෙකොටස්  280ක් විය. ෙම් ප‍්‍රමාණය වායුෙගෝලෙය් ඇති කාබන් බර වශෙයන් ගතෙහොත් ගිගාෙටොන් 586කි. (කාබන් බර වශෙයන් ෙමහිදී ගණන් ගැෙනන්ෙන් එක් කාබන් ඩෙයොක්සයිඩ් අණුවක ඇති කාබන් පමණි. සම්පූර්ණ කාබන් ඩෙයොක්සයිඩ් අණුවක බර වශෙයන් ගණනය කල විට ෙම් පමාණය ෙමයට වඩා 3.7 ගුණයකින් වැඩිවිය යුතුය.)

අප අවට ෙලෝකය ව්‍යසනික මට්ටම කරා ළඟාවීමට ෙපර ෙකොතරම් කාබන් ඩයොක්සයිඩ් පමාණයක් වායුෙගෝලයට එක්කිරීමට අපට ඉඩ ලැෙබ්දැයි කාබන් අය-වැය ගණනෙය්දී අපට දැන ගැනීමට හැකිය. ඒ අනුව ෙලෝකය වසනික මට්ටමට ළඟාවන්ෙන් වායුෙගෝලීය ෙකොටස්  මිලියනයක ඇති කාබන් ඩෙයොක්සයිඩ් පමාණය ෙකොටස් 450 සිට 550 දක්වා වූ විටයි. ෙම්වන විට වායුෙගෝලීය ෙකොටස්  මිලියනයක ඇති කාබන් ඩෙයොක්සයිඩ් පමාණය ෙකොටස්  380ක් වී ඇත. එයට අනුගාමීව වාතෙය් ඇති කාබන් බර දැන් ගිගාෙටොන් 790කි.

අප වසන ෙලෝකය වසනික මට්ටමට ළඟා වීමට ෙපර වායුෙගෝලෙය් ඇති කාබන් ඩෙයොක්සයිඩ් ප‍්‍රමාණය ස්ථායී කර ගැනීමට ඇත්ත වශෙයන්ම අපට අවශ නම් අනාගතෙය් අෙප් සම්පූර්ණ කාබන් ඩෙයොක්සයිඩ් නිෂ්පාදනය ගිගාෙටොන් 600 ෙනොඉක්මවීමට අප වග බලා යුතුය.  ෙම් ප‍්‍රමාණෙයන්ද අඩක් වායුෙගෝලෙය් කාලාන්තරයක් සංසරණය ෙවමින් පවතින බැවින් ඒ නිසා වසර 2100 වන විට වායුෙගෝලෙය් කාබන් ප‍්‍රමාණය ගිගා ෙටොන් 1100 ක්ෙවනු ඇත. වායුෙගෝලීය ෙකොටස්  මිලියනයක ඇති සංයුතිය වශෙයන් ගතෙතොත් ෙමය කාබන් ඩෙයොක්සයිඩ් ෙකොටස්  550කි.  එනම් ව්‍යසනික මට්ටමට ඔන්න ෙමන්න වාෙග්ය.

ෙම් වැඩිවීමට මූලික ෙහේතුව අෙන්ක විධ  කටයුතු සඳහා අප විසින් නිපදවා ඇති ලක්‍ෂ සංඛාත යන්තසූත, යානවාහන වලින් දැෙවන ගල් අඟුරු, ඛනිජ ෙතල්, ගෑස්  යනාදී ඉන්ධන වලින් නිකුත්වන අති මහත් කාබන් ඩයොක්සයිඩ් ප‍්‍රමාණයයි.

කාබන් ඩෙයොක්සයිඩ්වලට අතිෙර්කව තවත් හරිතාගාර වායු වර්ග තිහක් පමණ පවතී. කුටියක පිහිටි විවිධ ප‍්‍රමාණ වීදුරු කවුළු ෙලස එක එක හරිතාගාර වායු වර්ගය සැලකුවෙහොත් එකී වායු කියා කරන්ෙන් එක් එක් කවුළුව නිරාවරණය කිරීෙම්දී කුටිය තුළට කඩා වදින ආෙලෝක රස් නය නිසා තාපය කුටිය තුළ වැඩි වැඩිෙයන් ගහණයවන ආකාරයට සමවය.

greenhouse-gas-smoke-i

කාබන් ඩෙයොක්සයිඩ් ළඟට වැදගත්ෙවන හරිතාගාර වායුව මීෙත්න්ය (Methane). ඔක්සිජන් ඇසුරකින් ෙතොර පල් වගුරු. හැල් කුඹුරු හා අපදවය ෙගොෙහොරු වැනි පරිසරවල වැජෙඹන ක්‍ෂුදපාණීන් විසින් මීෙත්න් වායුව නිපදවනු ලබයි.  වායුෙගෝලීය ෙකොටස්  මිලියනයක මීෙත්න් ෙකොටස්  ඇත්ෙත් 1.5 කි. එෙහත් ප‍්‍රමාණය ඒ වුවද පසුගිය ශතක කිහිපය පුරා වායුෙගෝලෙය් මීෙත්න් සංයුතිය ෙදගුණයකින් වැඩිවීමක් එමගින් ෙපන්නුම් කරයි.

තාප ශක්තිය (heat energy) රඳවා ගැනීෙම්දී මීෙත්න් හැට ගුණයකින් කාබන් ඩෙයොක්සයිඩ් වලට වඩා ප‍්‍රබලය. එෙහත් වාසනාවකට ෙමන් මීෙත්න්වලට ඇත්ෙත් කාබන් ඩෙයොක්සයිඩ් වලට වඩා ෙබෙහවින් අඩු ආයුකාලයකි. ෙම් ශතවර්ෂය තුළ වායුෙගෝලීය උෂ් ණත්වය ඉහළ යාමට 15% -17% අතර පමාණයක් වගකිව යුත්ෙත් මීෙත්න් වායුවයයි විදාඥයන් විසින් ගණන් බලනු ලැබ ඇත.

තවත් හරිතාගාර වායුවක් වන නයිටස් ඔක්සයිඩ් (nitrous oxide) තාපය රඳවා මුදාහැරීෙම්දී 270 ගුණයකින් කාබන් ඩෙයොක්සයිඩ් වලට වඩා ප‍්‍රබලය. එය මීෙත්න් වලටද වඩා විරල  වන මුත් වසර 150ක් තිස්ෙසේ  වායු ෙගෝලය තුළ රඳා සිටීමට තරම්  ආයු සම්පන්නය. ෙම් නයිටස්  ඔක්සයිඩ් වලින් තුෙනන් පංගුවක් වායුෙගෝලයට එක්ව ඇත්ෙත් කාබනික ඉන්ධන දැවීම කරණ ෙකොට ෙගනය. ඉතිරි ෙයන් සැලකිය යුතු ෙකොටසක් එක්වන්ෙන් ජීව දවය දහනය කිරීම හා නයිටජන් සහිත ෙපොෙහොර භාවිත කිරීෙමනි.  ෙම් වනවිට වායු ෙගෝලෙය් නයිටස්  ඔක්සයිඩ් සංයුතිය කාර්මික විප්ලවයට ෙපර පැවැති පමාණයට වඩා 20% කින් ඉහළ ෙගොස්  ඇතැයි ගණන් බලා ඇත.  විරලතම හරිතාගාර වායූ අතරට ගැෙනන්ෙන් හයිෙඩොෆ් ළුෙරොකාබන් (HFC) සහ ක ් ෙලොෙරොෆ් ළුෙරොකාබන් (CFC) පවුල්වලට අයත් රසායනික දවයයි. ෙම් අතුරින් ඩයික්ෙලොෙරොටයික්ෙලොෙරොඊෙත්න් යන දිව උලුක්වන නමින් යුත්, වෙරක ශීතකරණ වායුසමීකරණ ආදිය සඳහා ෙබෙහවින් ෙයොදා ගැනුණු, රසායන දවයට කාබන් ඩයොක්සයිඩ්වලට වඩා දස දහස්  ගුණයකින් තාපය හිරෙකොට මුදා හැරීමට තරම් සක්‍යතාවක් ඇත්ෙත්ය. ෙම් වර්ගෙය් රසායනික දවයට වායුෙගෝලය තුළ ශතවර්ෂ ගනණාවක් තිස්ෙසේ  රැඳී සිටීමට තරම් ආයු ශක්තියක්ද ඇත.

දේශගුණය අපේ නිපැයුමකි ආචාර්ය ටිම් ෆ්ලැනරි ලියූ We are the weather makers නමැති  කෘතිය (විජයානන්ද ජයවීර පරිවර්තනය) ඇසුරෙනි

 සම්පූර්ණ පොත තතු ඊ පොතක් ලෙස කියවන්න

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending