අඟහරු ග‍්‍රහයා මත ගලා යන ජලය ඇති බවට සාක්ෂි සොයා ගැනේ
ගිමිහාන කාලයේදී අඟහරු දඹ හා ආවාට පවුරු ඔස්සේ ගලායාම් වලින් ඇතිවී තිබෙන පැල්ලම් සොයා ගැනිම මෙම රතු ග‍්‍රහයා මත යම් ආකාරයක ජීවය සොයා ගැනීමෙ ඉඩ ප්‍රස්තා…
ගිමිහාන කාලයේදී අඟහරු දඹ හා ආවාට පවුරු ඔස්සේ ගලායාම් වලින් ඇතිවී තිබෙන පැල්ලම් සොයා ගැනිම මෙම රතු ග‍්‍රහයා මත යම් ආකාරයක ජීවය සොයා ගැනීමෙ ඉඩ ප්‍රස්තා…
චීන මහා ප්‍රාකාරය ශ්‍රී ලංකාවේ වෙසෙන අපටත් හොඳට අසා පුරුදු තැනකි. ලෝක මහා පුදුමයන්ගේද එකක් වන චීන මහා ප්‍රාකාරය ක්‍රි.පූ. 7 වැනි සියවසට අයත් යයි සැලකේ. …
රෝගියෙකුට බෙහෙතක් බොන්නට දීමේ දී ඉතා සැලකිල්ලෙන් මැන බලා ප්‍රමාණය නිර්ණය නොකර ‘පෙනෙන ආකාරයට’ නිවැරදි යයි සිතන ප්‍රමාණයක් රෝගියාට ලබා දුන්නේ යයි සිතමු. එහෙමත් නැතින්ම්, ගුවන්…
ශබ්ද පරාවර්තනය මගින් යම් යම් දේවල පිහිටීම සොයා ගැනීම ප‍්‍රතිධ්වනි නිවේෂණය යනු අවකාශයේ යම් වස්තූන් කොයිබ ඇත්දැයි සොයා ගැනීමට ශබ්ද තරංග සහ ශබ්ද පරාවර්තනය යොදා ගැනීමයි.…
ශක්තිය යන්න අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙන වචනයක්. එනිදෙනා භාවිතයේදී අප විවිධ අර්ථවලින් එයා යොදා ගනු ලැබේ. බොහෝ විට ඉන් කියන්න උත්සාහ කරන්නේ ‘හයිය හත්තිය’ යන්නෙන්…
මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී සංසන්දනය කෙරෙන්නේ ඒ ඒ සතුන් සිය මවට හෝ පියාට සාපේක්ෂව කෙතරම් විශාලද කුඩාද යන්න මිස සතුන් අතර පැටව් සංසන්දනයක් නොවෙයි. කොහොමටත්…
The Search For Other Earths කෙප්ලර් මෙහෙයුමට ස්තුතිවන්ත වෙන්න ක්ෂීරපථය ගැලැක්සියේ පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයන් බිලියන ගණනාවක් ඇති බව අපි දන්නෙමු. එමෙන්ම, පෘථිවි ප්‍රමාණයේ, පෘථිවි…
එතනෝල් යන්න මෑතක අපේ රටේ දේශපාලනය හරහා කරළියට ආ වදනක් ලෙස දැක්විය හැකියි. ‘එතනෝල්කාරයා’ ‘එතනෝල් විකුණනවා’ වැනි සඳහන් කිරීම් ඔස්සේ අප වැඩිදෙනෙකුට සිතෙන්නේ එතනෝල් යනු විෂ…
නලෙඩි ෆොසිල(Naledi Fossils) සොයාගැනිමෙන් උද්ගත තත්ත්වය දකුණු අප්‍රිකාවෙන් මෑතක සොයා ගනු ලැබූ මානව ෆොසිල, මිනිසාගේ ප්‍රභවය ඇති වූ ස්ථානය පිළිබඳ විවාදය යළි මෙළවීමට දායක වී…
සෙනසුරු ග‍්‍රහයාගේ චන්ද‍්‍රයෙකු වන එන්සෙලාඩස් මතුපිටට යටින් මහ සාගරයක් ඇති බවට මෙතෙක් ලැබි ඇති හොඳම සාක්ෂි කැසිනි විපරමේ අළුත්ම දත්ත මගින් සපයා ගැනිමට සමත්ව ඇතැයි නාසා…
කාම සුඛය හෙවත් සන්තුෂ්ටිය අත්විඳින එකම සත්ව විශේෂය මානවයන් පමණක්ය, කාමය සම්බන්ධයෙන් මිනිසාගේ ප්‍රවේශය අනෙක් සතුන්ට වෙනස් කැපීපෙනෙන සුළු එකක්ය යන මතය සමාජය තුළ බහුලව සංසරණය…
එන්සෙලාඩස් යනු සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයන් අතුරෙන් හයවැනියට විශාලතම චන්ද්‍රයායි. එහි ප්‍රමාණය එංගලන්තයේ ප්‍රමාණයට සමානය. වැඩිපුරම අලුත් අයිස්වලින් වැසුණු මතුපිටක් සහිත එය සමස්ත සෞර ග්‍රහ මණ්ඩලයෙන්ම වඩාත්ම…
නිසියාකාරව සිදුකරන්නේ නම් පරීක්ෂා කිරීම (testing) ඉගෙනීම සඳහා වන සුවිශේෂීම ඵලදායී ක්‍රමයක් බව ප්‍රජානන විද්‍යා හා මනෝවිද්‍යා පර්යේෂණවලින් හෙළිවෙයි. පරීක්ෂණවලට පෙනී සිටීම මෙන්ම පරීක්ෂණයට පෙර හා…
චිත්‍ර ශිල්පි ඩේවිඩ් ඇල්ෆැරෝ සික්‍යුරෝස් (David Alfaro Siqueiros) විසින් සිය අහඹු සිතුවම් ශිල්ප ක්‍රමය(Accidental Painting) මුලින්ම සොයා ගනු ලැබුවේ 1930 ගණන්වලයි. ඒ ශිල්ප ක්‍රමය බොහෙවින් සරල…