සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘සැප්තැම්බර්, 2015’

ආහාර හා ජෛව ඉන්ධන නිෂ්පාදනයට සෙලියුලෝස්

දීර්ඝ කාලීන මෙහෙයුම් සඳහා අභ්‍යාවකාශ ගතවන අභ්‍යවකාශගාමීන්  සිය ආහාරය සඳහා මෙන්ම ආශ්වස ප‍්‍රාශ්වාස කිරීම සඳහා ද මතු යම් දිනක ගහකොළ  වගා කරනු ඇති අතර එසේ වගා…

සංඛ්‍යා ක්‍රීඩාව

තාරකා භෞතිකවිද්‍යාඥ මාරියෝ ලිවියෝ පැහැදිලි කරයි පෘථිවිය උඩින් කක්ෂගතව ඇති චන්ද්‍රිකාවල සිට අපේ ගෙවත්තේ පිපෙන මලක පෙති දක්වා ඇති සෑම තැනකම ගණිතය දැකිය හැකියි. එහෙත් ගණිතය…

ප්‍රාග් පරිණත උපත් ස්වීයත්වයට බලපායි

බෙහෙවින් ප්‍රාග් පරිණතව (නොමේරු) හෝ අඩුබර ඇතිව උපදින දරුවන් වැඩිහිටිබවට පත්වූවිට සමාජීය වශයෙන් කොන් වූ පෞරුෂත්වයක් ඇතිවීමට ඉඩ ඇති බව අලුත්ම පර්යේෂණයකින් හෙළිවෙයි. එක්සත් රාජධානියේ සෑම…

බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා ගවේෂණය කිරීම

          යුරෝපා චන්ද්‍රයා ගැන විස්තරාත්මක වාර්තාවක ෙදවැනි ෙකාටස ගැලීලියෝ ප්‍රවේගය වර්ධනය කර ගැනීම සඳහා බ්‍රහස්පති සිකුරු හා පෘථිවිය වෙත ආසන්න පියාඹා යාමකට…

සුනඛයන්ගේ පරිණාමය දේශගුණ විපර්යාසයන්ට සම්බන්ධයි

උතුරු  ඇමරිකානු සුනඛයාගේ පරිණාමය, මෙයට වසර බිලියන 40 ට පෙර පැවති කාල පරිච්ඡේදයේදී ඇති වූ දේශගුණ විපර්යාසයට කෙළින්ම සමරූපීවන බව මෑතක සිදු කළ අධ්‍යයනයකින් සනාථ වෙයි.…

ආහාර හිඟයට ආවඩන ආහාර නාස්තිය

ආහාර සම්බන්ධයෙන් අද ලෝකය මුහුණ පා ඇති ප්‍රධාන තම ප්‍රශ්නය කුමක්දැයි ඇසුවොත්, ඒ ආහාර හිඟය යයි පිළිතුරු ලැබෙනු ඇත. මෙයම තවත් සංශෝධනය කර කීවොත්, ලෝකයේ ඇතැම්…

ශාක හා සත්ත්ව සංවේද (Plant and Animal senses)

මිනිස් අපට සංවේදන ඇතත් ශාක හෝ සතුන් ගැන සිතීමේදි සංවේදන ඇතැයි යන්න අපට නිරතුරුව සිහියට එන්නේ නැහැ. ශාක සම්බන්ධයෙන් මෙය වඩාත් ප‍්‍රකටයි. සියළු සජීවීන් ආලෝකය, ශබ්දය…

අලි කිවිසුම් අරින්නේ ‘අලි’ හෙම්බිරිස්සාවක් හැදුනහමද?

මුනිදාස කුමාරතුංගයන්ගේ හීන් සැරය කියවු අය නම් අලියට කිවිසුම් ගියේ ඇයි කියලා දන්නවා. හැබැයි ඉතින් හැම අලියෙකුටම කිවිසුම් යන්නේ කටුස්සෙක් නාසයේ(ඔව් හොඩවැල තමයි අලියාගේ නාසය) ගිහිල්ලම…

ශක්ති සාක්ෂරතාව ගැන කෙටි හැඳින්වීමක්

ශක්ති සාක්ෂරතාව අප බොහෝ දෙනාට තරමක අළුත් යෙදුමක්. අකුරු ලිවිම, කියැවීිම ගැන කියැවෙන භාෂා සාක්ෂරතාව ගැන ඒ වගේම පරිගණක සාක්ෂරතාව ගැන අපට අසා හුරුපුරුදු වුණත් ශක්ති…

මිනිසා ගොවිතැනට යොමු වුණේ ඇයි?

අද ලෝකයේ ජනගහනය බිලියන 7.3 ඉක්මවයි. මේ මහා විශාල පිරිස අතුරෙන් සැම දෙනාම පාහේ තම පැවැත්ම සඳහා කෘෂිකර්මාන්තය (ගොවිතැන) කෙරෙහි රඳා පවතිති. අපේ ආහාර අපම නිපදවා ගැනීම…

පිරිසිදු ජල හිඟය මැඩලීමට නව පෙරහන භාවිතය

ජලය පුනර්ජන්‍ය සම්පතක් වුවත් අපරිමිත හෝ අනන්ත සම්පතක් නොවේ. මෙය ගෝලීය වශයෙන් ජනතාව වටහාගෙන ඇත්තකි. ලොව පුරා විවිධ ප්‍රජාවන් අැතැම්විට සමස්ත ජාතීන්ම ප්‍රමාණවත් තරමින් පිරිසිදු ජලය…