පෘථිවියට ජලය ලැබුණේ කොයිබින්ද?
අපේ මේ මහා පොළොවට ජලය ලැබුණේ කෙසේද යන්න දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට ප්‍රහෙළිකාවක් වශයෙන් පවතින කාරණාවකි. පෘථිවියට ජලය ස්වාභාවිකව දායාද කෙරුණේ මේ මිහිතලය මතට කඩා වැටුණු…
අපේ මේ මහා පොළොවට ජලය ලැබුණේ කෙසේද යන්න දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට ප්‍රහෙළිකාවක් වශයෙන් පවතින කාරණාවකි. පෘථිවියට ජලය ස්වාභාවිකව දායාද කෙරුණේ මේ මිහිතලය මතට කඩා වැටුණු…
ජංගම ඉලෙක්ට්‍රොනික උපකරණ වත්මන් දරු පරපුර විනාශයට පත්කරනවා ද? ඔිනෑම නව තාක්ෂණයක් කෙළින්ම ගර්හාවට ලක් කරන පිරිසක් හැම සමාජයකම සිටින නිසා ඔවුන් ගෙන් ඔය ප්රශ්නය ඇහුවොත්…
මලේ බලේ (flower-power) ගැන කතා බහ කලක් ලොව ජනප්‍රියව පැවතුණි. අද තතු ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන නොව මල් බල ගැන්වීමක් ගැනයි. ඒ හපන්කම කරමින් ඉන්නේ…
ඔබ උදේ ආහාරයට බිත්තරයක් කෑවා යයි සිතමු. එසේ නම් ඔබ අනුභව කර ඇත්තේ සම්පූර්ණ සෛලයක්. ඒත්… ? ඔව් මේ ලිපියේ මාතෘකාවෙන් අහන්නේ සෛල විශාල නැත්තේ ඇයි…
ප්ලෙයාඩේස් පරාවර්තන නිහාරිකාව අපට කියන්නේ එම තරු පොකුර ආසන්නයේ ධුලි තිබෙන බවයි. ධුලි මගින් විසිරුණු නිල් තරු එළියේ ප්‍රකාශ දර්ශනය වඩාත්ම සංවේදී වන්නේ ප්රභාවත්ම නිල් තාරකාවලට…
කුරුළු මොළ ඇත්තා යන අරුතින් ඉංග්‍රීසියෙන් කියන්නේ බුද්ධියෙන් අඩු අය හැඳින්වීමටයි. පියෑඹීම, මසුන් ඇල්ලීම, අලංකාර හා සංකීර්ණ කූඩු තැනීම ආදී මිනිස් අප සතුව නැති ඇතැම් කුසලතා…
විපත් පැමිණුවීමේදී සොබාදහම හා තරගකොට ජය ගැනීමට අපට නොහැකිය. හරියටම නිශ්චිත සංඛ්‍යා ලේඛන සොයා ගත නොහැකි වුවත්, ලෙඩ රෝග නියංසාය සහ ආපදා (disasters) මෙතෙක් මිනිසා ගෙන…
ඇත්තටම ඒක කරන්න බැරි වැඩක්. හරියට විශාල ගෙයක් ඇතුළේ ඉඳගෙන මුළු ගෙයම හසුවන ඡායාරුපයක් ගන්න බැරාවා වාගේය. අපේ මහ පොළොවද ඇතුළත් සෞර ග්‍රහ මණ්ඩලය තිබෙන්නේ…
පෘථීවිය ආසන්නයේ කක්ෂ ගතව තිිබූ අභ්‍යවකාශ සුන්බුන් කොටසක් ශ‍්‍රී ලංකාවට ඔබ්බෙන් දකුණුදිග මුහුදට කඩා වැටෙන බවට කර තිබූ පුරෝකතනයක් නිසා කක්ෂ ගත සුන්බුන් ගැන පොදු ජන…
වඳ භාවයට ප්‍රතිකාර කිරීමේ සහ අවයව බද්ධ කිරීමේ දී නව මං පාදමින් ගර්භාෂයක් නොමැති කතකට ගර්භාෂයක් බද්ධ කිරීමේ ඇමරිකාවේ ප්‍රථම වතාවට සිදුකරන ශල්‍ය කර්මයකට ක්ලීව්ලන්ඩ් චිකිත්සාගාර…
මතුපිට ආලේපන තාක්ෂණයෙන් වෛද්‍ය උපකරණ තුළ රුධිරය කැටිගැසීම වළක්වා ගත හැකියි. ජීවිත බේරාගැනීම සඳහා සිදුකරන ශල්‍යකර්ම ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර බොහොමයක දී ලේ තුනී කිරීමේ අවශ්‍යතාව අනිවාර්යයෙන්ම…
තාරකා වර්ගීකරණය ගැන නොවැම්බර 11 දා පළවූ ලිපියේ දෙවනි කොටසයි මේ ප්ලෙයාඩේස් H-R සටහනෙහි O වර්ගයේ සහ ඇතැම් B වර්ගයේ ප්‍රධාන අනුක්‍රමයේ තාරකා ගිලිහී ඇත. එම…
ඔබේ ජනේලයෙන් එබිකම්කරන විට ඩයිනෝසරයෙක් දැකිය හැකි බව ඔබ නිකමටවත් හිතා ඇත්ද? ඔබේම නිවසේ නැතත් ළඟපාත නිවසක සිටින කුකුළෙකු දකින්නේ නම් ඔබට ඩයිනසෝරයා දැක බලා ගත…
අප වෙසෙන පෘථිවියේ පමණක් නොව අපේ සෞර ග්‍රහ මණ්ඩලයේම රඳා පැවැත්ම ඇත්තේ සූර්යයා මත බව අප කවුරුත් දන්නා කාරණයකි. සූර්යා නොමැතිව මේ මහ පොළොව මත ජිවය…
නොවැම්බර් 13 දා කඩා වැටුනු සන්බුන් කොටස නිසා අවදිවුණු …