විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘නොවැම්බර්, 2015’

සකස් කළ ආහාර පිළිකා කැඳවයි: ලෝක සෞඛ්‍ය සංවිධානය

බේකන්, සොසේජස්, හැම් වැනි සකස් කළ ආහාර පිළිකාව ඇතිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO – World Health Organization) පවසයි. සකස් කළ මස් ග්‍රෑම් 50ක් (ඒ කියන්නේ…

තැනීම් කටයුතුවලදී නැතුවම බැරි හැටුම් ඉංජිනේරු විද්‍යාව

ඉංජීනේරු ශිල්පය යනු විද්‍යාව, ගණිතය මෙන්ම අත්දැකීම්, ප‍්‍රයෝජනවත් දෙයක් හෝ ප‍්‍රයෝජනවත් ක‍්‍රියාදාමයක් නිපදවීම සඳහා යෙදවීම හෙවත් උපයෝජනය යි. ඉංජිනේරු ශිිල්පය විද්‍යාවට වඩා වැඩි වැදගත්කමක් හෝ අඩු…

තාරකා වර්ගීකරණය (The classification of Stars)

පියවි ඇසින් පහසුවෙන් දැක ගැනීමට හැකි තරමට ප්ලෙයාඩේස් දීප්තිමත් බව පසුගිය සතියේ (නොවැම්බර 4දා) පළ වූ ලිපියෙහි අපි සඳහන් කළෙමු. මේ අනුව, අහසේ අනෙක් තාරකා හා…

සාගර මතුපිට ප‍්‍රවාහයන් ගැන අප දැනගත යුත්තේ මන් ද?

අනාදිමත් කාලයක සිටම නාවිකයන් විශ්වාසය තබා ක‍්‍රියා කළේ සාගර මතුපිට ප‍්‍රවාහයන් මතය. ගවේෂකයන් ඒවා මතින් යාත‍්‍රා කළේ නව රටවල් නව ලෝකයන් සොයා යාම පිණිසය. සිය වෙළඳ…

ළය පිළිකාව කෙරෙහි ජානමය බලපෑම්

ළය  පිළිකාව යනු පෙනහළුවල ඇතැම් සෛල විපරීතව අර්බුදයක් සෑදීමට මග පාදන අයුරින් පාලනයකින් තොරව බෝවීම යි. ළය පිළිකාව, එහි මුල් අවධිවලදී රෝග රූප හෝ රෝග ලක්ෂණ…

කැරපොත්තෙකුට ඇත්තටම හිස නැතුවත් ජිවත් විය හැකිද?

හිස ගසා දැමීම මිනිසෙකුට නම් ක්ෂණිකවම මරණය ළගා කරදෙන්නක් බව අප කවුරුත් දන්නා කාරණාවක්. අප සතුව ඇත්තේ අපේ පටක ඔක්සීකරණය කර තබා ගැනීම වස් අවැසි අධිපීඩන…

ශාරීරික ව්‍යායාම වෙනුවට ගත හැකි පෙත්තක්?

සෞඛ්‍ය සම්පන්න දිවියක් ගෙවීම සඳහා ශාරීරික ව්‍යායාමයෙහි වැදගත්කම මින් පෙර කිසිදාකට වඩා වර්තමානයේ ඉස්මත්තට පැමිණ ඇත. අද ජනතාව අතරින් සෑම ස්තරයකම පිරිස් මේ බව වටහාගෙන සිටිති.…

බුද්ධිය තීරණය වන්නේ ජාන වලින්ද?

මානව චර්යාවෙහි හා ඥානනයේ බොහෝ අංග මෙන් ම බුද්ධිය ද සංකීර්ණ ගති ලක්ෂණයකි. මෙම ගති ලක්ෂණය කෙරෙහි ජාන මෙන් ම පාරිසරික සාධක යන දෙකම බලපායි. බුද්ධිය…

සොයුරියන් හත්දෙනා සහ ඔවුන්ගේ තරුදූවිලි වේල් පට

ප්ලෙයාඩේස් තරු පොකුරෙහි ඒපිට්සර් අනුරූපය මගින් රාත්‍රී අහසේ සුන්දරතම දසුනක් පිළිබඳ වෙනස් පර්යාලෝකයක් සැපයේ. ප්‍රකාශ තරංග ආයාමවලදී, වලා ඇඳිරිය(nebulosity) මධ්‍යයේ මෙම තරු පොකුරෙහි දීප්තිමත් නිල් තාරකා…

ගොඩනැගිලි අභ්‍යන්තර තුළට වී සිටීමෙන් වායු දූෂකවලින් බේරීගත හැකිද?

අප බොහෝ දෙනා ජීවිතයේ වැඩි වශයෙන් ගෙවන්නේ නිවෙස්වල, පාසලෙහි හෝ කාර්යාල වැඩ පොළ ඇතුළෙහිය. ඒ මතු ද නොව, අප වැඩි දෙනා වායු දුෂණය සම්බන්ධ කරන්නේ පිටත…

වේදනාව මානවයන්ට අනවශ්‍ය දෙයක් ද?

ජීවිතයේ කොයියම් අවස්ථාවක හෝ වේදනාවක් නොවිඳි කෙනෙකු මෙලොව නොමැත. එය, වැරදීමකින් ඇල්පෙනෙත්තක් ඇනීමෙන් දැනෙන සියුම් වේදනාවේ සිට අනතුරකින් ශරීර කොටස් බිඳීමෙන් ඇතිවන මහා වේදනාව දක්වා විය…