විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘පෙබරවාරි, 2017’

මත්පැන් පානයෙන් ඇලදිව කැල්සීනීකරණයට ලක්වෙයි

ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප‍්‍රාන්තයේ එක්තරා පිරිමි අයෙක් දිනපතා  වොඞ්කා පයින්ට් භාගයක් පමණ (වඩි 5 ක් පමණ) බීමට පුරුදුව සිටියේය. 50 හැවිරිදි මේ පුද්ගලයා පසුගිය වසර 15 ක්…

හුස්ම ගන්නා බැටරියක්

විදුලි බලයෙන් ක‍්‍රියා කරන මෝටර් රථ වඩා වැඩි දුරක් ධාවනය කරවීමට නව තාක්ෂණය මග පාදයි විදුලි බලයෙන් ක‍්‍රියා කරන වාහන වල කාර්්‍යක්ෂමතාවය පොසිල ඉන්ධන වලින් ක‍්‍රියා…

සංකල්ප සාර සංග්‍රහය 17: අපෝහකය

සංකල්ප සාර සංග්‍රහය 17: අපෝහකය (Dialectic) මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් අපෝහකය යනු ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි, මත දෙකක් සාකච්ඡාවට ගනු…

භූ විද්‍යාඥයෝ අටවැනි මහද්වීපයක් ගැන ඔත්තු බලති

වැඩිකොටම ජලයෙන් යටවී ඇති මේ ලෝකය  අපි‍්‍රකාව,  ඕස්ටේ‍්‍රලියාව සහ අනෙකුත් මහාද්වීප සමග එකට තබා හඳුනාගත යුතු බව සමහර පර්යේෂකයෝ තර්ක කරති.   නිරිත දිග ශාන්තිකර සාගරයෙහි…

විශ්වයෙන්, ලීටරයක බෝතලයක් පුරවා ගත්තොත් එහි අඩංගු මොනවාද?

ලිපිය අපි පටන් ගමු ප‍්‍රශ්නයකින්. බරණියක් අරගෙන අභ්‍යාවකාශයට ගිහින් මූඩිය තත්පර ගාණකට ඇරලා ආයෙත් හොඳින් වසා ගෙදරට ගෙන ආවොත් එහි මොනවා අඩංගු වී තිබිය හැකිද? පිළිතුරු…

සැර අඩු කළ බීර මද්‍යසාර හානිය අඩු කිරීමට උපකාරීවේ ද?

මත්පැන් වල මද්‍යසාරය ප‍්‍රමාණය අඩු කළ විට ඒවා පානය කරන්නන්ට (සැර අඩු බව) තේරුමක් නැති වුණත් ඉන් සෞඛ්‍යයට හා පුද්ගල ආරක්ෂාවට විශාල සෙතක් සැලසෙන බව පර්යේෂකයෝ…

නිරතුරු රස මියුරු – ගෙනෙන සුමිතුරු පළතුරු

පළතුරුවල ඉතිහාසය මානවයාගේ ඉතිහාසයට වඩා බොහෝ ඈතට දිවෙන්නක්. බයිබලය අනුව, මිනිසාගේ මුල්ම පාපයට මුල් වෙන්නෙත් පළතුරකි. පළතුරක වර්ධනය මත රඳා නොපවතින යමක් කෘෂිකර්මාන්තයේ ඇතොත් ඒ ඉතාම…

අනාගතය පණ ගැන්වීමට වාෂ්පීකරණ බලය

ස්වභාවිකව සිදුවන  ජල  වාෂ්පීකරණය ඉතා  කුඩා වාහනයක් ධාවනය සඳහා විද්‍යාඥයන් විසින් යොදා ගනු ලැබූ  අයුරු විමසා බලමු.  වාෂ්පීකරණය යනු ජල චක‍්‍රයේ මූලික අංගයකි.  උෂ්ණත්වය හෝ  පීඩනය…

සංකල්ප සාර සංග්‍රහය 16: ගණිතය (Mathematics)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් ගණිතය යනු සංඛ්‍යාව, රාශිය(ප්‍රමාණය), හැඩය සහ අවකාශය ගැන සහ ඒවායේ එකිනෙකකට සබැඳිකම් ගැන හෙවත්…

සෞඛ්‍යයට, ජෛවී විවිධත්වයට හා දේශගුණයට තර්ජනයක් වන ප්ලාස්ටික් සුනාමිය

වසර දහස් ගණන් නොනැසි පවතින ප්ලාස්ටික් කැබලි ටි‍්‍රලියන ගණනක්  සාගර මත පාවෙන්නේ මිනිසුන්ගේ සෞඛ්‍යයට හානි  පමුණවමින් හෝ  පක්ෂීන් හා මත්ස්‍යයන් වනසමින් හෝ පමණක් නොව ගෝලීය උණුසුම්…

ශාක මාංශ භක්ෂකයන් ලෙස පරිණාමය වූ හැටි

එකිනෙකට බොහෝ දුරින් සම්බන්ධ ශාක,  මස් අනුභවය සඳහා වූ සිය හැකියාවන් අත්පත් කරගෙන ඇත්තේ සමාන ජානමය වෙනස්කම් තුළිනි. ඔස්ටේ‍්‍රලියානු බාඳුරා ශාකයෙහි තිබෙන මුඛයක් බඳු පත‍්‍රයක වැසීමට…

අධි වෝල්ටීයතාව ඇත්තටම කුමකට ද?

අපේ නිවස වේවා, කාර්යාලය වැඩ බිම වේවා විදුලි බලය ඇති සෑම තැනකම අපට විදුලි රැුහැන් දැකිය හැකිය. මේවා විවිධ උසින් විවිධ ආකාරයෙන් ඇති බවල විවිධ වෝල්ටීයතාව…

තල්මසුන් ගුප්ත ලෙස ව්‍යසනයට පත් වන්නේ සූර්ය ලෙළසිළු නිසා විය හැකියි

මේ වසරේ දී ත් සිය ගණන් තල්මසු නවසිලන්තයේ Farewell Spit වෙරළට ගොඩ ගසා මිය ගියහ. 2017 පෙබරවාරි 11 ඡයාරුපය තල්මසුන් වෙරළට ගොඩ ගසා  මිය යාමේ නොදන්නා…

අනාගතය පණ ගන්වන ඉන්ධන

  පෘථිවියෙහි තෙල් සැපයුම අහවර වූ පසුව අප, අපේ වාහන බලගන්වන්නේ කෙලෙස ද? වාර්තා දක්වන අන්දමට දැනට අපේ මාර්ග වල දිවෙන වාහන සංඛ්‍යාව බිලියන – ඔව් බිලියන…

සංකල්ප සාර සංග්‍රහය 15: විඥානය (consciousness)

විඥානය මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් විඥානය යනු බාහිර ලෝකය ගැන පමණක් නොව අප ගැනම මෙන්ම අපගේ මනසෙහි, චිත්තාභ්‍යන්තරයෙහි…