වැසිකිළියෙන් තැබෑරුමටට: ප‍්‍රතිචකී‍්‍රකරණය කළ අපජලයෙන් නිපදවෙන බියර්
පරිසර සංරක්ෂණය හා ධරණීය සංවර්ධනයට මුල් තැන දෙමින් දකුණු කැලිෆෝනියාවේ බීර පෙරුම්හලක් (brewery ) තනිකරම අපගත ජලය(waste water) යොදා ගනිමින් නව බියර් විශේෂයක් නිපදවයි. සැන්දියාගෝ හි…
පරිසර සංරක්ෂණය හා ධරණීය සංවර්ධනයට මුල් තැන දෙමින් දකුණු කැලිෆෝනියාවේ බීර පෙරුම්හලක් (brewery ) තනිකරම අපගත ජලය(waste water) යොදා ගනිමින් නව බියර් විශේෂයක් නිපදවයි. සැන්දියාගෝ හි…
ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර මහා කුණු කසළ කන්දක් නායයාමේ මහා ඛේදවාචකයක් මාර්තු 11 දා වාර්තා විය. මෙහිදී අඩු තරමින් පුද්ලයන් 115ක් වත් මිය යන්නට ඇතැයි…
පෘථිවිය මත කලක් සිය ආධිපත්‍යය පතුරුවා ගෙන සිටි ඩයිනසෝරයන් නිහඬ වූ අවදියේම අඟහරු ලොව යමහලක් අකි‍්‍රය වීනැයි නාසා පර්යේෂකයෝ සොයා ගනිති. රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන අඟහරු…
මානව ශිෂ්ඨාචාරය තුළ ගංගාවන්ගේ භූමිකාව මානවයන්ගේ ජීවන පැවැත්මට අත්‍යවශ්‍ය වන ජලය ගංගා මගින් සැමදාමත් ගෙන ආවේය. අද පවා අපේ පාණීය ජලයෙන් තුනෙන් දෙකක්ම ලබාගන්නේ ගංගාවලිනි. එහෙත්…
මේ කතාව ජංගම දුරකතන හෙවත් සෙලූයලර් දුරකථන භාවිතය ආරම්භ වූ කාලයේ සිටම සංසරණය වන්නක්. ගුවන්විදුලි මධ්‍යස්ථාන මගින් තරංග ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් ගැනත් ජනතාවට යම්යම් සැකසංකාවන්…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් මිනිස් සංහතිය ලෙනක් තුල යදමින් බැඳ දමා තිබෙන සිරකරුවන් පිරිසකට සමාන කෙරමින් ප්ලටෝ The…
අතීතයේ ජීවත් වූ නෂ්ටප‍්‍රාප්ත මැමතා නම් ඇතුන් සමාන සත්ව විශේෂය යළි පන ගැන්වීම දැන් දැන් හුදු සිහිනයක් නොවෙතත් යළිත් වරක් මේ මිහිතලය මත ඇවිදයාමට නම් තව…
ළමුන්ගේ අධ්‍යාපනය පිළිබඳ සමාජයේ පොදුවේ පිළිගත් සමහර අදහස්, වැරදි ඉගැන්වීම් ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමකෙරෙහි අධ්‍යාපනඥයන් මෙන්ම දෙමාපියන්ව ද යොමු කළ හැකියි. සාවද්‍ය මතය 1: මානවයන් උපයෝගී කරගන්නේ…
ස්වභාවයේ(Nature) අන් සෑම දෙයක් විලසම කෙනෙකුගේ ජීවිත කාලය තුළ පිරිමියෙකුගේ ශිශ්නය විපර්යාසයන් මාලාවකට බඳුන් වේ. මේ විපර්යාස පෙළෙහි සෑම අදියරක්ම වැඩි වශයෙන් පාලනය වන්නේ පුරුෂ හෝමනය…
ඇන්ටාක්ටිකාවේ සිව්වැනියට විශාල අයිස් (හිම) කවචයේ (ice shelf) දැවැන්ත පැල්මක් ජනවාරි මුල සිට අඩුතරමින් කිලෝමීටර 10 ක් වත් ඉදිරියට ඇදී ගොස් ඇත. Larsen C අයිස් කවචයේ…
රෝග ලක්ෂණ පහළ වීමට බොහෝ කාලයකට පෙර මොළ පරිලෝකනයෙන් (brain scans) ස්වේච්ඡතාව හඳුනා ගැනීමට හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. දැනට තිබෙන අන්දමට දරුවෙකුගේ (ස්වේච්ඡතා)රෝග විනිශ්චය සිදු…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් චර්යාවාදය යනු විසිවැනි සියවසේ මුල් භාගය පුරා මනෝවිද්‍යා ක්ෂේත්රය තුල ආධිපත්‍යය පතුරුවාගෙන සිටි මනෝවිද්‍යා…
බඹර මැස්සන්ට අදාල නොවන කාර්යයන් විචක්ෂණශීලීව උගෙනීමට පමණක් නොව ඒ උගත් දේ තව දුරටත් වැඩි දියුණු කරගනීමට ද බඹර මැස්සෝ සමත් වෙති. අප කවුරුත් දන්නා පරිදි…
පෘථිවියේ දැවෙන අභ්‍යන්තරය කොපමණ නම් උෂ්ණත්වයකින් යුක්තද? සිතා ගැනීමටවත් බැරි තරමට රස්නයකින් යුක්ත බව අපි දනිමු. එහෙත් නව අධ්‍යයනයකින් දක්වන්නේ එය ෆැරන්හයිට් අංශක 2570 ක් හෙවත්…
සෛල සොයා ගැනීමට මඟ පෑදුවේ ආළෝක අන්වීක්ෂය නිපදවීමයි. ආලෝක අන්වීක්ෂය වැඩිදියුණු කිරීම රඳා පැවතුණේ වීදුරු කාච නිෂ්පාදනයේ වර්ධනයන් මතයි. පියවි ඇසට නොපෙනෙන විස්තර හඳුනා ගැනීමට හැකි…