සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘මාර්තු, 2017’

ලොව විරලතම සර්පයා වසර 64 කට පසු ප‍්‍රථම වතාවට දර්ශනය වෙයි.

දුර්ලභ සතෙකු පිළිබඳ වාර්තාවකට වඩා විද්‍යාඥයන්, පර්යේෂකයන් පරිසරවේදීන්, සත්ව විද්‍යාඥයන් පොදු ජනතාව එක්ව පොදුවේ වැදගත් කාර්යකට අත ගැසූ දුර්ලභ අවස්ථාවක් පිළිබඳ වාර්තාවක් ලෙස දැක්විය හැකිය. බ‍්‍රසීලයේ…

මෙතෙක් සොයා ගනු ලැබූ පැරණිතම ෆොසිලය කියන රහස

මේ තාක් හමු වී ඇති පැරණිතම ෆොසිලය සොයා ගත් බවට විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විවාදාත්මක ප‍්‍රකාශය පිළිගනිතොත්, පෘථිවිය මත ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම ආරම්භ වන්නේ පෙර…

සංකල්ප සාර සංග්‍රහය 19: තත්වාරෝපණය සහ තත්වාරෝපිත ප්‍රතීකය(Conditioning and conditioned reflexes)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් තත්වාරෝපණය(Conditioning) කියන්නේ  චර්යාව හා  සම්බන්ධ උත්තේජක වෙනස්කිරිමෙන් සහ ඒ අනුව  ප්‍රතිචාරය වෙනස්කිරිමෙන් චර්යාව සංශෝධනය…

ප්ලූටෝට යළිත් ග‍්‍රහ තත්ත්වය හිමිවේ ද?

ග‍්‍රහයෙකු යන්නට අලූතෙන් යෝජනා කර ඇති අර්ථ නිරූපණය,  ග‍්‍රහ තත්ත්වය අහිමි වූ ප්ලූටෝ යලි තිබූ තැනට ඔසවා තැබීමට මග පෑදීය හැකිවේ. මේ අයිස්මය ලෝකය 2006 අගෝස්තුවේදී…

මේදය අධික එක ආහාර වේලක් පවා අක්මාවට හානි කරයි

මේද ‘අධි පරිභෝජනයෙහි’ වේගවත් බලපෑම, කාලය ගත වෙද්දී රෝගාබාධවලට හේතු විය හැකියයි පර්යේෂකයෝ කියති. මේද අධික ආහාරයක් – අපි කියමු චීස් බර්ගරයක්, අලතීරු බැදුමක් (French fries)…

විශ්වයේ කේන්ද්‍රය බවට පත්වීමට අප කැමැති ඇයි?

විද්‍යාව දුරාවබෝධ දෙය මෙනෙහි කරයි කිසිවෙක් නැතැයි සිතින් සිතන්න. ඔව්, කිසිවක් නැති බව පරිකල්පනයට නගා ගන්න. කුමක්ද ඔබට දැකිය හැක්කේ? මන්දාකිණි. තාරකා සහ ග‍්‍රහලෝකවලින් තොර අඳුරු,…

දුර්ලභ තල්මසු සැකිලි තැන්පතු ස්ථානයක් ගැඹුරු මුහුදු විද්‍යාඥයන්ට හමුවෙයි

Nautilus නම් ගැඹුරු මුහුදු ගවේෂණ නෞකාව තුළ සිටින විද්‍යාඥයන්ට මේ නොබෝදා බොහෝ විරල දර්ශනයක් දැක බලා ගැනීමට හැකි විය. ඒ, මුහුද පත්ලට වැටී තිබූ මිය ගිය…

සෛල සහ සෛල වාදය

ක‍්‍රි:ව: 1655 වනතුරු කිසිවෙකුත් සෛලයක් නිරීක්ෂණය කර තිබුණේ නැත. එවිට, ඉංග‍්‍රීසි ජාතික රසායනඥ රොබට් බොයිල්ගේ රසායනාගාර සහායෙකුවන විසි හැවිරිදි රොබට් හුක්,  තමන් විසින්ම  සරල අන්වීක්ෂයක් තනා…

සංකල්ප සාර සංග්‍රහය 18: ප්ලතෝනිකවාදය (Platonism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් සමස්ත බටහිර දර්ශනවාදයම වනාහි, ප්ලටෝගේ අදහස්වලට එක්කල පාදක සටහන්  හෙවත් අධෝලිපි මාලාවක් ලෙස විස්තර…

දින දහයක සීනි සීමාකිරීමකින් පවා අවදානම අඩුවෙන බව අධ්‍යයනයක් පෙන්නුම් කරයි

සීනි ගැනීමෙන් වැළකී සිටීම – ඔව් කැලරි නොවෙයි සීනි,  තරබාරු හෙවත් ස්ඵුල ළමුන් අතරේ හෘදයාබාධ වැළඳීමේ අවදානම අඩුකිරීමට මූලික වන සාධකය ලෙස නව අධ්‍යයනයක් සඳහන් කරයි.…

බහීර් ග‍්‍රහයන් සහ වාසයෝග්‍ය කලාපය

අප ජීවත් වන මේ මහ පොළොවෙන් බැහැරව වෙනත් ලෝකවල ජීවීන් සිටින බව සිතන්නට පටන් ගත්තේ මානවයන් මේ ලොව පහළ වූ අවධියේ සිටමය. දැන් ඒ සිතුවිල්ල දරන…

මුහුදු පරිසර පද්ධති දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට සැරසෙයි.

කොරල් පර,  කෙල්ප් මුහුදු පැළෑටි වනාන්තර සහ අනෙකුත් සාගර පරිසර පද්ධති අප සිතනවාට වඩා ප‍්‍රත්‍යස්ථිතික(පහසුවෙන් ප‍්‍රකෘති තත්ත්වයට පත්වීමේ හැකියාව) යයි නව අධ්‍යයනයකින් පෙන්නුම් කරයි. සාගර ජීවිතය …