දේශගුණය කැපී පෙනෙන ලෙස වෙනස් කරමින් වායුගෝලයේ කාබන් ප්‍රතිශතය ඉහළ යයි.
පසුගිය සතියේ පැවැති අන්තර්ජාතික කාලගුණ සමුළුව නිමිත්තෙන් ලෝක කාලගුණ සංවිධානය නිකුත් කළ අළුත්ම වාර්තාවට අනුව වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය නොසිතූවිරූ
සැමට විදු නැන නුවණ – Science Literacy for All
පසුගිය සතියේ පැවැති අන්තර්ජාතික කාලගුණ සමුළුව නිමිත්තෙන් ලෝක කාලගුණ සංවිධානය නිකුත් කළ අළුත්ම වාර්තාවට අනුව වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය නොසිතූවිරූ
රොන් ගුට්මන් සිනාවේ මහිමය සොයා දැනගැනීමට කළ පර්යේෂණ මා පටන් ගත්තේ කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේදී. අවුරුදු 30ක් තිස්සේ පලවුණු විශ්ව
දුක්මුසු අවස්ථාවක පසුවන තැනැත්තෙකු හා කතා කරන විට ඔබේ මුහුණ ද සිරුරද නිතැතින්ම දුක්මුසු ඉරියව්වක් ගන්නේ දුකටපත්ව ඇති පුද්ගලයා සමග සහකම්පනයක් ඇතිවීම නිසයි. දයානුකම්පාව, සහයෝගිතාවය, සාධාරණත්වය හා ප‍්‍රත්‍ය උපකාරය වැනි ගති ලක්ෂණ සාමාන්‍යයෙන් අප දකින්නේ හුදෙක් මනුෂ්‍යන්ට පමණක් අදාලවන ගුණාංග ලෙසයි. එහෙත් වානර හැසිරීම් පිලිබඳ විශේෂඥයෙකු වෙන විද්‍යාඥ ප්රාන්ස් ඩි වාල් ගේ මේ අපූරු ටෙඞ් කතන්දරය එම මතය අභියෝගයට ලක් කරමින් සදාචාරය පරිණාමයෙන්ම අපට උරුම වූවක්බව පවසනවා.
මේ පොළොවේ ජීවත් වුණේ අප වැනි එකම මානව විශේෂයක්ය යන මතය සත්‍යක් නොවෙයි. කාලය ඔස්සේ ඈත ඈත අතීතයට ගියොත් ඇත්තටම අපට දැකගත හැකිවෙන්නේ මානවයන්ගේ මුතුන් මිත්තන් වශයෙන් සැලැකිය හැකි ආදි මානව විශේෂ කිහිපයක්ම එකම කාලයක ජීවත් වූ බවයි. මේ ආකාරයක විවිධ ආදි මානව විශේෂයන් ඇති වුණේ ඇයි? අපට පෙර විසූ නොයෙක් මානව විශේෂ ගැන විස්තර කරන මානව විද්‍යාඥ ලුවිස් ලීකිගේ මේ ටෙඩ්කතන්දරය අප සමගද අඩුම වශයෙන් වෙනස් මානව වර්ග තුනක්වත් ජීවත් වූබව පෙන්වා දෙනවා.
යමක් කපනවාට ග‍්‍රීක් භාෂාවෙන් කියන්නේ ටොමොස් tomos කියලායි. ග‍්‍රීක් වචනයකට ඉස්සෙල්ල a අකුර යාකෙරුවොත් බොහෝ විට එයින් අදහස් වෙන්නේ ‘නොවේ’
ඈත අහසේ යෝධ තාරකාවල තිබෙන හයිඩ‍්‍රජන් වායු දැවෙන්නේ ඉතා අධික වේගයකින්. හරියට හයිඩ්‍රජන් බොම්බයක් වගෙයි. මේ හයිඩ‍්‍රජන් බෝම්බ ක‍්‍රියාවලිය හයිඩ‍්‍රජන්වල න්‍යෂ්ටි