නියැන්ඩර්තාල් වඳවී ගියේ ආහාරයේ ප‍්‍රශ්නයක් නිසා ද?
නියැන්ඩර්තාල්වරුන්ගේ අභාග්‍යසම්පන්න ඉරණමට මඟපෑදුවේ මස් බහුල ආහාර පිළිවෙල යයි නව අධ්‍යයනයකින් කියැවෙයි. නූතන මානවයන් වන අප ආදි මානවයෙකු වන නියැන්ඩර්තාල්වරු ගැන හිතන්නේ අපට වඩා බුද්ධියෙන් හීන…
නියැන්ඩර්තාල්වරුන්ගේ අභාග්‍යසම්පන්න ඉරණමට මඟපෑදුවේ මස් බහුල ආහාර පිළිවෙල යයි නව අධ්‍යයනයකින් කියැවෙයි. නූතන මානවයන් වන අප ආදි මානවයෙකු වන නියැන්ඩර්තාල්වරු ගැන හිතන්නේ අපට වඩා බුද්ධියෙන් හීන…
දුම්පානයෙන් මිනිස් අපට සිදුවන හානිය ගැන අද සමාජයේ නොදන්නා කෙනෙකු නැති තරම්ය. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ගතහොත් එක් තනි වළක්වා ගත හැකි එහෙත් අකාළයේ මිය යාමට…
මේ දිනවල කවුරු කවුරුත් නිතර කතා බහ කරන්නේ ජලය හෙවත් වතුර ගැනයි. ගංවතුර, වැසි ජලය, පිටාර ගලන ජලය නිසා ඇතිවී තිබෙන පීඩාව ගැනයි. අවධානය මෙලෙස ස්වාභාවිකව…
කටුස්සන් හෙවත් බොහොඩන් සිය පරිසරයට අනුකූල වන පරිද්දෙන් වේශාන්තරණයේ (වෙස් මාරු කිරීමේ) යෙදෙන බව අප බොහෝ දෙනා දන්නා කරුණකි. හිටි අඩියේ පිල් මාරුකරන මිනිසුන්ට ද කටුස්සන්…
විවිධ හේතූන් නිසා ප‍්‍රතිජීවක (Antibiotics) ඖෂධ මෑතක තරමක පසුබෑමකට ලක්වී තිබෙනවා. බැක්ටීරියා වර්ග ප‍්‍රතිජීවකවලට එරෙහි ප‍්‍රතිරෝධයක් ගොඩ නංවාගෙන තිබීම එක් කාරණයක්. මෙය අද විද්‍යාඥයන්ගේ සහ ලෝක…
3C 273 සොයා ගැනීම පිළිබඳව මාටන් ප්මිඩ්ට්ගේ පර්යේෂණ පති‍්‍රකාව පළවීමෙන් පසුව දුර ඈත මන්දාකිණිවල හරයෙහි ඇති සුපිරි යෝධ කළු කුහර මගින් ක්වොසාර් බලගැන්වී ඇත යන අදහස…
සංවේදක අඩංගු කළ කෘතිම බිත්තරයක් ගිජු ලිහිණි දිවිපෙවෙත පිළිබඳ ඉඟි සපයා ගැනීමට මඟපෑදිය හැකිවෙයි. අපි‍්‍රකාව, ඉන්දියාව වගේ රටවල විශේෂයෙන්ම, ගිජු ලිහිණියන් පරිසරයේ වැදගත් කොටසක් ලෙස සැලකෙයි.…
විරුද්ධ ලිංගික ද සමලිංගික ද බහුලිංගික ද යනාදී වශයෙන් ලිංගික ආවලියේ (spectrum) ඔබේ නැඹුරුව කොතැනක රැඳී තිබුණත් එය ඔබේ ඇස්වලින් හෙළි කර ගැනීමට හැකිවෙතැයි නව අධ්‍යයනයක්…
මානවයන් අතරේ අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් මයෝපියාව (myopia)ඉහළ යමින් තිබෙන බවට සාක්ෂි කුමන හෝ ආබාධයක්…
මානව සංස්කෘතික ඉතිහාසය තුළ චන්ද්‍රයා හෙවත් සඳ හිමි කරගන්නේ ගුප්තමය ස්ථානයක්. චන්ද්‍රයා කේන්ද්‍රකර ගනිමින් ලෝකයේ සෑම සංස්කෘතියකම වාගේ නොයෙකුත් ප‍්‍රවාද ගොඩ නැංවී තිබෙන බව අප දන්නවා.…
සැඟවුණු වස්තු සෙවීම කවදත්, කාටත් ත‍්‍රාසය, කුතුහලය විනෝදය සපයන අභියෝගාත්මක ඇතැම් විට භයානකද අත්දැකීමකි. විද්‍යාඥයන්ට ද එය එලෙසමය. එකම වෙනස ඔවුන් සොයා යන්නේ කාලයේ වැලිතලාවෙන් වැසී…
ක්වොසාර්වල ස්වභාවය තාරකා විද්‍යාඥයන්ට අභිරහසක්ව පැවති 1960 ගණන්වල කැල්ටෙක් ආයතනයේ මාටන් ප්මිඩ්ට් (Marten Schmidt) නම් තරුණ තාරකා විද්‍යා මහාචාර්යවරයෙක් එවකට ලෝකයේ තිබූ විශාලතම ටෙලස්කෝපය වන අගල්…
දශක ගණනාවක් තිස්සේ පුනරාරෝපණය කරමින් නැවත නැවත භාවිතයට ගත හැකි බැටරියක් ඇත්නම් කොපමණ හොඳ දැයි අප සැමට සිතෙන අවස්ථා එමටය. එවැන්නක් ඇත්නම් අපේ සමහර උපකරණ දැනට…
යෞවනෝදය පිළිබඳ කරුණු කාරනා කිහිපයක්ම අප 2016 මැයි 09 තතු ලිපියෙන් සාකච්ඡා කළා මතකද? අද පළවන්නේ එහි තවත් පැතිකඩ කිහිපයකි. යෞවනෝදය(වැඩිවියට පත්වීම) හෙවත් ලිංගික පරිපාකයත් සමග…
හිපපොටේමස්ගේ සිරුරෙන් රෝස හෝ රතු පැහැයෙන් දහඩිය දමන බව ද ඇතැම් අය දිවුරා කියන්න පුළුවනි. තම දෑස් වලික් ඒ බව දැක ඇතැයි ඔවුන් කියා සිටීවි. ඇත්තටම…