ලොවපුරා මනුෂ්‍යයන්ට මෙන්ම ඔවුන්ගේ විවිධාකාර වූ කි‍්‍රයාකාරකම් සඳහා පිරිසිදු, මිරිදිය සිහෙන ප‍්‍රමාණවලින් සැපැයීම ප‍්‍රධාන ගැටලූවක් බව පෙනී යයි. කලාප හෝ ප‍්‍රදේශ මෙන්ම රටවල් අතරද ජලසම්පත් වෙනුවෙන් තරඟකාරිත්වය තවදුරටත් වර්ධනය වේ නම් එය ද පෞද්ගලික සහ කෘෂිකාර්මික ප‍්‍රයෝජනය සඳහා අත්‍යවශ්‍ය මිරිදිය සැපයීම කෙරෙහි ඍණාත්මකව බලපෑම් ඇති කරනු ලැබේ. දැනටම වුවද, වැඩිවන ඉල්ලූම හේතුවෙන් ආහාර නිෂ්පාදනය සහ මිනිසුන්ගේ අනෙකුත් අවශ්‍යතා සඳහා වන මිරිදිය සම්පත් පහළ වැටෙමින් පවතින අතර ශුෂ්ක කලාපවල එකහෙළාම හිඟ වෙමින් පවතී. මෙම ප‍්‍රදේශවල ප‍්‍රධානතම හෙවත් මූලික ජල ප‍්‍රභවය භූගත ජල සම්පතයි. එහෙයින් විශේෂයෙන්ම ජලධර හිස් වී යාම වැළැක්වීම පිණිස මෙම ප‍්‍රදේශවල අනාගත කෘෂිකාර්මික, කාර්මික සහ නාගරික ජල භාවිතය සුපරීක්ෂාවෙන් කළමනාකරණය විය යුතුවේ.
මෙම ලිපි පෙළ සඳහා පදනම්වූ පර්යේෂණ වාර්තාවෙහි කතුවරු ජලය ඥානාන්විතව භාවිත කිරීම පිණිස අනුගමනය කරනු වස් පහත දැක්වෙන ප‍්‍රමුඛතා නිර්දේශ කරති.
- ලොව මිරිදියෙන් 70%ක්ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොදා ගන්නා හෙයින් ජල සංරක්ෂණය වෙනුවෙන් සැලකිල්ල හා පෙළඹවීමේදී මූලික ඉලක්කය විය යුත්තේ ගොවීන්ය.
- ජල නාස්තිය අඩු කර ගනු වස් ගොවීන් බින්දු ජල සම්පාදිතය වැනි ජලසංරක්ෂණය කෙරෙන වාරිමාර්ග භාවිතයන් යොදා ගත යුතුවේ.
- එලෙසම, ආවරණ වගා සහ ශෂ්‍ය මාරුව වැනි ජල හා පාංශු සංරක්ෂණ භාවිතයන් ගොවීන් විසින් කි‍්‍රයාවට නංවනු ලැබිය යුතුය. මෙකී අරමුණ නම් පාංශු ඛාදනයට (soil erosion) සම්බන්ධ සීඝ‍්‍ර ජල අපධාවය හෙවත් දියදෝර (water runoff) අවම කිරීමයි.
- අපතේ යන ආකාරයට ගොවීන්, කර්මාන්ත (අංශ) හා පුද්ගලයන් විසින් ජලය භාවිත කරනු ලැබීම, දිරිගන්වන මාදිලියේ ජල සහනාධාර රජයන් විසින් අඩු කළ යුතුය. නැතිනම් සම්පූර්ණයෙන් නවතාලිය යුතුය.
- මිරිදිය සඳහා සාධාරණ මිල ක‍්‍රමයක් වෙනුවෙන් වූ ලෝක බැංකු (2003) පිළිවෙත් රජයේ සහ පෞද්ගලික අංශ කර්මාන්ත මගින් කි‍්‍රයාත්මක කළ යුතුය.
- ජල සංරක්ෂණය වැඩි දියුණු කරනු වස් ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා කළමනාකරුවන් විසින් වනාන්තර, තෙත් බිම් සහ ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා කළ යුතුවේ.
- මහජන සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය සහ පරිසරය සුරැකීම පිණිස රජයන් සහ පෞද්ගලික කර්මාන්ත අංශ මගින් ජල දුෂණය පාලනය කළ යුතු වේ.
මෙම ලිපි පෙළ මෙතෙකින් නිමාවේ. තතු පැරනි පෝස්ටු විමසා ලිපි පෙළෙහි ප‍්‍රකාශිත ලිපි එකට එකතු කර ගැනීමෙන් සම්පූර්ණ ලිපිය සකස් කර ගත හැකිවේ.
මෙම ලිපි පෙළ සකසා ඇත්තේ ලෝකයේ ජල සම්පත, ජල සම්පත් භාවිතය සහඑහිදී මතුවන ගැටලූ හා වාද විෂයයන් අළලා බයෝ සයන්ස් සඟරාවේ (Bio Science) පළ කෙරුණු පර්යේෂණ වාර්තාව ඇසුරෙනි. මෙම ලිපිපෙළේ දී විශේෂයෙන්ම කෘෂිකාර්මික පද්ධතිමගින් ජලය භාවිත කිරීම විශ්ලේෂණය කිරීමට, ජනගහන වර්ධනය, ජල භාවිතයසහ බෙදා හැරීම, ජෛවී විවිධත්වයේ තත්ත්වය, ස්වාභාවික පරිසරය සහ මිනිසුන්ටවැළඳෙන ජලවාහක රෝග සහ පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතාව වාර්තාකිරීමටද උත්සාහ දැරිණ. මේ බයෝ සයන්ස් සඟරාව පළ කරනු ලබන්නේ ජෛවවිද්‍යාවන් පිළිබඳ ඇමරිකානු ආයතනය මගිනි. නිව්යෝක් නුවර, කෝනෙල්විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ ජීවන විද්‍යා විද්‍යාලයේ සේවය කරන පර්යේෂකයන්වන David Pimentel, Bonnie Berger, David Filiberto, Michelle Newton, Benjamin Wolfe, Elizabethkarabinakis, Steven Clark, Elaine Poon, Elizabeth Abbett, And Sudha Nandagopal විසින් සඟරාවේ 54 වෙළුම 10 ටකලාපයට Water Resources(Agricultural and Environmental Issues) යන හිසින් මේ පර්යේෂණ වාර්තාව සපයා තිබුණි.
මෙම පර්යේෂණ ලිපියෙහි මුල් කෙටුම්පත කියවා අගනා යෝජනා ගණනාවක්ම ඉදිරිපත් කළ පහත නම් සඳහන් විද්වතුන්ට ලිපිය සම්පාදනය කළ කතුවරූ සිය කෘතඥතාව පළ කරති.
Tom Cech, University of Northern Colorado; John Coulter,
Sustainable Population Australia; Rachel Doughty, University
of Virginia School of Law; Mohamed T. El-Ashry and Alfred
- Duda, Global Environment Facility; Rosario Perez
Espejo, Universidad Nacional Autónoma de México; Malin
Falkenmark, Swedish National Research Council; Robert J.
Glennon, University of Arizona; Gijs den Hertog, Larenstein
University; John Kerr, International Food Policy Research
Institute; Albert M. Manville, US Fish and Wildlife Service;
Mihajlo D. Mesarovic, Case Western Reserve University;
Norman Myers, Oxford University; Maurizio Paoletti, Universita
di Padova;
Marcia Pimentel and Rebecca Schneider,
Cornell University; Charles J. Vorosmarty, University of New
Hampshire; and Walter Youngquist, a consulting geologist.
මෙම ලිපිය සැකසීමේදී සමුද්දේශිත ග‍්‍රන්ථ නාමාවලිය මතු දැක්වේ.
References cited
Alavian V. 2003. Shared Waters: Catalyst for Cooperation. (30 August 2004;
http://ucowr.siu.edu/updates/pdf/V115_A2.pdf)
Alley WM, Reilly TE, Franke OL. 1999. Sustainability of Ground-water
Resources. Denver (CO): US Geologic Survey. Report 1186.
[BANR] Board on Agriculture and Natural Resources. 2003. Frontiers in Agricultural
Research:
Food, Health, Environment, and Communities.
Washington (DC): National Academies Press.
[BASIN] Boulder Area Sustainability Information Network. 2002.
Boulder’s urban forest benefits stormwater runoff. Pages 1-1–1-8 in BASIN. Calculating the Value of Boulder’s Urban Forest. Boulder (CO):
City of Boulder Water Conservation Office. (30 August 2004;
http://bcn.boulder.co.us/basin/boulder/urbanforest)
Bouwer H. 2002. Integrated water management for the 21st century:
Problems and solutions. Journal of Irrigation and Drainage Engineering
128:
193–202.
Brown LR. 2002. Water deficits growing in many countries: Water shortages
may cause food shortages. Washington (DC): Earth Policy Institute.
(5 August 2004; http://www.earth-policy.org/Updates/Update15.htm)
Buros OK. 2000. The ABCs of Desalting. 2nd ed. Topsfield (MA): International
Desalination
Association.
(5 August 2004; http://www.idadesal.org/PDFS/
Publications/ABCs.pdf)
Cech TV. 2003. Principles of Water Resources: History, Development,
Management and Policy. New York: John Wiley and Sons.
DeWaal CS, Alderton L, Jacobson MJ. 2000. Outbreak Alert! Closing the Gaps
in Our Federal Food-Safety Net. Washington (DC): Center for Science
in the Public Interest.
Doll P. 2002. Impact of climate change and variability on irrigation
requirements: A global perspective. Climate Change 54: 269–293.
Downing TE, Parry ML. 1994. Introduction: Climate change and world
food security. Food Policy 19: 99–104.
Engelman R, LeRoy P. 1993. Conserving Land: Population and Sustainable
Food Production. Washington (DC): Population Action International.
[EPA] US Environmental Protection Agency. 2002. National Management
Measures to Control Nonpoint Source Pollution from Agriculture.
Washington (DC): Office of Wetlands, Oceans, and Watersheds, EPA.
alkenmark M. 1995. Land and water linkages: A synopsis. FAO Land and
Water Bulletin 1: 15–17.
alkenmark M, Lindh G. 1993. Water and economic development. Pages
80–91 in Gleick PH, ed. Water in Crisis: A Guide to the World’s Fresh
Water Resources. New York: Oxford University Press.
AO] Food and Agriculture Organization of the United Nations. 1961–2002.
World Grain Production. Rome: FAO, Quarterly Bulletin of Statistics.
———.1998. Food Balance Sheets. (24 September 2000; http://armanncorn:
98ivysub@ faostat.fao.org )
———. 2000. New Dimensions in Water Security: Society and Ecosystem
Services in the 21st Century. Rome: FAO, Land and Water Development
Division. (5 August 2004; ftp://ftp.fao.org/agl/aglw/docs/misc25.pdf)
———.2002. Crops and Drops: Making the Best Use of Water for Agriculture.
Rome: FAO. (5 August 2004; http://www.fao.org/DOCREP/005/Y3918E/
Y3918E00.htm)
attig P. 2001. Debating a diversion. Mail Tribune, 22 April. (5 August 2004;
http://www.mailtribune.com/archive/2001/april/042201n1.htm)
[GEF] Global Environment Facility. 2002. The Challenge of Sustainability.
Washington (DC): GEF. (5 August 2004; http://www.gefweb.org/Outreach/
outreach-Publications/MainBook.pdf)
Gleick PH, ed. 1993. Water in Crisis: A Guide to the World’s Fresh Water
Resources. New York: Oxford University Press.
———.2000. The World’s Water. Washington (DC): Island Press.
———.2002. Soft water paths. Nature 418: 373.
———.2004. Global freshwater resources: Soft-path solutions for the 21st
century. Science 302: 1524–1528.
Gleick PH, Wolff EL, Chalecki RR. 2002. The New Economy of Water: The
Risks and Benefits of Globalization and Privatization of Freshwater.
Oakland (CA): Pacific Institute for Studies in Development, Environment,
and Security.
Glenn EP, Zamora-Arroyo A, Nagler PL, Briggs WS, Flessa K. 2001. Ecology
and conservation biology of the Colorado River Delta, Mexico. Journal
of Arid Environments 49: 5–15.
Havera SP, Suloway LB, Hoffman JE. 1997. Wetlands in the Midwest with
special reference to Illinois. Pages 88–104 in Schwartz MW, ed.
Conservation in Highly Fragmented Landscapes. New York: Chapman
and Hall.
Hinrichsen D, Robey B, Upadhyay UD. 1998. Solutions for a Water-short
World. Baltimore: Johns Hopkins School of Public Health, Population
Information Program. Population Reports, series M, no. 14.
Hotez PJ, Hawdon JM, Cappello M, Jones BF, Ghosh K, Volvovitz F, Xiao S.
- Molecular approaches to vaccinating against hookworm disease.
Pediatric Research 40: 515–521.
Howarth RW. 2003. Coastal nitrogen pollution: Toward a national strategy
for the US. Paper presented at the American Society of Limnograpy and
Oceanography Aquatic Sciences Meeting; 8–14 February 2003, Salt Lake
City,Utah.
[IPCC] Intergovernmental Panel on Climate Change. 2002. Climate Change
2001: Impacts, Adaptation, and Vulnerability. Cambridge (United Kingdom):
Cambridge University Press.
Knowles N, Cayan DR. 2002. Potential effects of global warming on the
Sacramento/San Joaquin watershed and the San Francisco estuary.
Geophysical Research Letters 29: 38-1–38-4.
Lal R. 1993. Soil erosion and conservation in West Africa. Pages 7–26 in
Pimentel D, ed. World Soil Erosion and Conservation. Cambridge
(United Kingdom): Cambridge University Press.
Murphy DE. 2003. In a first, U.S. puts limits on California’s thirst. New
York Times, 5 January, pp. 1, 16.
Myers N, Kent J. 2001. Perverse Subsidies: How Tax Dollars Can Undercut
the Environment and the Economy. Washington (DC): Island Press.
[NGS] National Geographic Society. 1995. Water: A Story of Hope.
Washington (DC): NGS.
Parry ML, Carter TR. 1989. The impact of climate change on agriculture. Pages
180–184 in Topping IC, ed. Coping with Climate Change: Proceedings
of the Second North American Conference on Preparing for Climate
Change. Washington (DC): Climate Institute.
Pimentel D, Berger B, Filiberto D, Newton M, Wolfe B, Karabinakis E, Clark
S, Poon E, Abbett E, Nandaopal S. 2004. Water Resources, Agriculture,
and the Environment. Ithaca (NY): New York State College of Agriculture
and Life Sciences,
Cornell University. Environmental Biology Report
04-1.
Postel S. 1999. Pillar of Sand: Can the Irrigation Miracle Last? New York:
- W. Nor t on.
Postel SL, Daily GC, Ehrlich PR. 1996. Human appropriation of renewable
fresh water. Science 271: 785–787.
[PRB] Population Reference Bureau. 2003. World Population Data Sheet.
Washington (DC): PRB.
Pugh CA. 2001. Improving Irrigation Operations to Restore In-stream
Flows. Denver (CO): US Bureau of Reclamation, Water Resources
Laboratory. (6 August 2004; http://www.iahr.org/membersonly/grazproceedings
99/doc/000/000/192.htm)
Richter ED. 2002. Acute human pesticide poisonings. Pages 3–6 in Pimentel
D, ed. Encyclopedia of Pest Management. New York: Dekker.
Root TL, Price JT, Hall KR, Schneider SH, Rosenzweig C, Pounds JA. 2003.
Fingerprints of global warming on wild animals and plants. Nature
421: 57–60.
Rosegrant MK, Cai X, Cline SA. 2002. World Water and Food to 2025.
Washington (DC): International Food Policy Research Institute.
Schalch K. 2003. Providing safe drinking water to developing nations: Transcript
From a National Public Radio piece on water supply and sanitation services
Ran [sic] on the week of the 13th of January 2003.
(6 August 2004; http://www.unesco.org/water/wwap/news/national_public_
radio.shtml)
Shiklomanov IA. 1993. World fresh water resources. Pages 13–24 in Gleick
PH,ed. Water in Crisis: A Guide to the World’s Fresh Water Resources.
New York: Oxford University Press.
Shiklomanov IA, Rodda JC. 2003. World Water Resources at the Beginning
of the Twenty-first Century. Cambridge (United Kingdom): Cambridge
University Press.
Snell A. 1997. Windbreaks: Increasing Crop Growth on the Atherton Tablelands.
Barton (Australia): Rural Industries Research and Development
Corporation. Short Report no. 67. (6 August 2004; http://www.rirdc.gov.au/pub/
shortreps/sr67.html)
Solley WB, Pierce RR, Perlman HA. 1998. Estimated Use of Water in
the United States in 1995. Washington (DC): US Geological Survey.
Circular 1200.
[UN] United Nations. 2001. UN Population Division issues “World
Population Prospects: The 2000 Revision.” UN press release DEV/2292,





ප්‍රතිචාරයක් ලබාදෙන්න