විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘නොවැම්බර්, 2016’

නිවුන්නු අපි හිතත තරම්ම සමාන නොවන්න පුළුවන්

සර්ව සම නිවුන්නු හෙවත් අනන්‍ය නිවුන්නු (identical twins) එක සමානය යන්න  සමාජයේ සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් මේ මතය ඇමරිකා එක්සත් ජනපදයේ සිදුකළ පර්යේෂණයකින් අභියෝගයට ලක් වී තිබේ.…

ගමන් විලාශයෙන් පුද්ගලයා හඳුනාගැනීමට ඉවහල්වන CCTV මෘදුකාංග

සොරුන්, මංකොල්ලකරුවන්, අනතුරකින් පසු පලා යන රියැදුරන්, පහර දෙන්නන් යනාදී වශයෙන් විවිධ අපරාධකරුවන් අල්වා ගැනීමේදී CCTV කැමරාවලින් ලැබෙන සහාය ගැන  කියැවෙන වාර්තා අපට නිතර රූපවාහිනියෙන් දැක…

රසායනික පරිණාමය(Chemical Evolution) ගැන හැඳින්වීමක්

පෘථිවියේ වසර බිලියන 4.5ක ඉතිහාසය තුළ පරිණාමය ව්‍යාප්තවන  නැතහොත් පැතිරෙන සුළු බලයක් විය. ජෛවාණුවල, හිතකර ජීවීන් ඇතිවීමට ඉඩ සලසන පී‍්‍රබයෝටික සංලේෂණය, එම අණු ස්වයං අනුකෘති තනන…

සංකල්ප සාර සංග්‍රහය 5: මානවවාදය(Humanism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් මානවවාදය  හෙවත් මානවියවාදය(Humanism) යන්න අපගේ ආවේක්ෂාවන් මධ්‍යයේ මානවයා තබන බුද්ධිමය ආකල්පයක් ලෙස පුළුල්ව අර්ථ…

නුසුදුසු පාවහන් සෞඛ්‍යයට තර්ජනයක්

සෞඛ්‍යය වශයෙන් ගත හොත් හරිහැටි ගැළපෙන්නේ නැති සපත්තුවලින් විය හැකි හානිය පාදයේ දිය පට්ටා ඇතිවීම හෝ වැඩිම වුණොත් වළලූකර ඇඹරීම හෝ උලූක්කුවීම යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.…

චන්ද්‍රයාගේ සම්භවය පිළිබඳ නව මතයක්

අපේ චන්ද්‍රයා බිහිවූයේ මහා කොස්මීය මාර්ග ඝට්ටනයකින් අනතුරුව පෘථිවිය ඉවක් බවක් නොමැතිව තදින් භ‍්‍රමණය වීමෙන් යයි නොවැම්බර මුල Nature සඟරාවේ පළ වූ නව අධ්‍යයනයක වාර්තාවකින් කියැවේ.…

තරු ගැන සරු කතා

තාරකා කොපමණ විශාලද? තාරකා ප‍්‍රමාණයෙන් විශාල පරාසයකට අයත්ය. කුඩාම තාරකා වන  නියුට්‍රෝන තරු විෂ්කම්භයෙන් කිලෝමීටර දශක ගණනක් පමණයි. අනෙක් අතට සුපිරි යෝධයන්ගේ විෂ්කම්භය කිලෝමීටර මිලියන සිය…

කසළ පිරියම් යන්ත‍්‍රාගාර වනාහි සැලකිල්ල යොමු නොවූ කාබන් ඩයොක්සයිඞ් මූලයකි

මීට පෙර  ගණන් බලා තිබුණාට වඩා සියයට 23 කින් වැඩි හරිතාගාර වායු() ප‍්‍රමාණයක් විමෝචනය කිරීමේ වගකීම අපත ජල පිරියම් යන්ත‍්‍රාගාර() වෙත පැවරෙන බව නව පර්යේෂණයකින් හෙළිවෙයි.…

සතුන්ට ඔවුන්ගේ සැකිලි ලැබුනේ කෙසේද?

මෙයට වසර මිලියන 550කට පෙර අවධියේ සැකිලි හෙවත් කංකාල(skeletons) සහිත සත්තු ජීවත් නොවූහ. විද්‍යාඥයන් දක්වන පරිදි ඉන් අනතුරුව, වායුගෝලීය ඔක්සිජන් මට්ටම් ඉහළ ගිය අතර සතුන්ට සිය…

සංකල්ප සාර සංග්‍රහය 4: ස්වභාවිකව හැදීම ද? හදා වඩා ගැනීම ද?

සංකල්ප සාර සංග්‍රහය 3 යටතේ පසු ගිය සෙනසුරාදා අපි කතාකලේ  පරිණාමය ගැනයි. අදත් අපි කතාකරන්නේ ඊට අදාළ කාරණාවක් ගැන. ඔව්, සම්භෘතිය (nurture) ගැන. පරිණාමවාදයේ පියා ලෙස…

වායු දූෂණයට විසඳුම ඉලෙක්ටි‍්‍රක් කාර් ද?

දැරිය හැකි  මිලකට ගන්න පුළුවන් විදුලි මෝටර් රිය ටෙස්ලා සමාගම අලූතෙන්ම හඳුන්වා දී තිබෙනවා. ඒත් නගරවල දූෂණ මට්ටම අඩුකිරිමට විදුලි බලයෙන් කි‍්‍රයා කරන වාහන සමත් වේද?…

ඒඊඩස් මදුරුවා ඩෙංගු වාහකයෙකු වන්නේ කෙසේද?

ඩෙංගු වෛරසයෙන් ආසාදිත වූ යමෙකුගේ රුධිරයෙන් පෝෂණය වීමෙන්  පසුව එම මදුරුවා ඩෙංගු වාහකයෙකු බවට පත්වේ. මෙලෙස රුධිර ආහාර වේල ගත යුත්තේ පුද්ගලයා viremia යනුවෙන් නම් කෙරූණු…

හරිතාගාර වායු පිළිබඳ කෙටි හැඳින්වීමක්

පෘථිවියේ වායුගෝලය තුළ තාපය අවූරන වායු හඳුන්වනු ලබන්නේ හරිතාගාර වායු(greenhouse gases) ලෙසිනි. අප කවුරුත් දන්නා පරිදි හරිතාගාරයක් කියන්නේ  පාලිත තත්ත්වයන් යටතේ ශාක වගා කරන ස්ථානයකටයි. පොළොවට…

2034 වනතුරූ  පෘථිවියට ආසන්නමව නැවත නොපායන සුපිරි සඳ පිටුපස විද්‍යාව

2016, නොවැම්බර 13දා කසකශ්ඨාන අහසේ දී සඳ දර්ශනය වූ හැටි සඳ දැකීම පුංචි අයට පමණක් නොවෙයි අප කාටත් මිහිරි අත්දැකීමක්. පුර පසළොස්වක සඳ තවත් චමත්කාරයි.  හැබැයි…

සංකල්ප සාර සංග්‍රහය 3: පරිණාමය

ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥ චාල්ස් ඩාර්වින් සිය The Origin of Species (1859)  නම් සම්භාව්‍ය කෘතිය මගින් ඉදිරිපත් කළ ස්වභාවික වරණය තුලින් සිදුවන පරිණාමය  පිලිබඳ සිද්ධාන්තය විද්‍යාවේ…