මේදය අධික එක ආහාර වේලක් පවා අක්මාවට හානි කරයි මේද ‘අධි පරිභෝජනයෙහි’ වේගවත් බලපෑම, කාලය ගත වෙද්දී රෝගාබාධවලට හේතු විය හැකියයි
Month: මා ව
සංකල්ප සාර සංග්‍රහය 25: ඉතිහාසය (History)
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් ඉතිහාසය, එහි සරලතම ස්වරුපයෙන් ගතහොත් අතීතය ගැන අප
නවතම වාමන ග‍්‍රහයා වීමට පෙරුම්පුරන ඞීඞී(DD)
වාමන ග‍්‍රහයෙකුවීමට අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කර ඇති නමුත් මේ අයිස්මය කුඩා ගෝලය තවමත් නිල වශයෙන් එම තත්ත්වය හිමිකරගෙන නැත. ප්ලූටෝට
ඇත්තටම පූසන් මිනිසුන්ට ආදරේ බව විද්‍යාඥයෝ පවසති
මිනිසුන් ඇසුරේ සිටීමට ඇත්තටම බළලූන් මනාපයක් දක්වන්නේද? එහෙම නැතිනම්, බිළාල පවුලේ මේ කම්මැලි සතාට අවශ්‍ය තමන්ම දඩයමක් කර ආහාරවේල සොයා
සාගරේ පත්ලේ ආගන්තුක ලෝකය : ජලතාප හා සීතල කවුළු
මුහුද ආකර්ෂණීයයි. එක දිගට බලා සිටිය හැකි වූ මනාප කලාපයක්. එහෙත්, අප බොහෝදෙනෙකු දැක නැතුවාට මුහුදේ මතුපිටට යටින් ඇත්තේ ඒ
ලූණුවල සෞඛ්‍යමය අවදානම තව තවත් පර්යේෂණවලින් තහවුරුවෙයි
සෑම තේ හැඳි භාගයකම ලූණු, අකාල මරණයක අවදානමට සියයට 12ක් දායක වන බව අධ්‍යයනයකින් හෙළි වෙයි. ලූණු වුවමනාවට වඩා ආහාරයට
සූර්ය ලප ඇතිවෙන්නේ කෙලෙසද?
‘සූර්යයාගේ ලප ඇතිවෙන්නේ කෙලෙසද?’ යන්න, විසඳීමට අසීරු ගැටලූවකි. සඳේ ලප ගැන කතා කළාට සූර්ය ලප තිබෙන බවක් අප අතරේ සමහරු
සංකල්ප සාර සංග්‍රහය 24: මනුෂ්‍ය ස්වභාවය(Human nature)
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් මෙම ලිපි පෙළෙහි අවසන් වරට අප කතාකළේ මානවවාදය
පැන්ඩා කළුයි සුදුයි ම ඇයි ?
පැන්ඩා සතුන් ගැන කතා කරන කොටම අපට මතක් වෙන්නේ ඔවුන්ගේ කළු සුදු වර්ණයි. යෝධ පැන්ඩාගේ මේ කැපී පෙනෙන කළු සුදු
පෘථිවිය මත මුල්ම ජීවය කුමක්වී ද ?
බටහිර ඕස්ටේ‍්‍රලියාවේ මෝර බොක්කේ (Shark Bay) ලෝක උරුම ප‍්‍රදේශයේ දක්නට ලැබෙන ආකාරයේ ස්ට්‍රෝමටොලිටයන් (Stromatolites) ගේ අඩංගු විය හැකි සයනොබැක්ටීරියා(cyanobacteria) පෘථිවියේ
කාබන් ඩයොක්සයිඞ් වසර මිලියන 50කට මෙපිට ඉහළම මට්ටමට නගී
වර්තමානයේ ලොව කාබන් ඩයොක්සයිඞ් මට්ටම් මානව ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ තරම් ඉහළ ගොස් ඇති අතර තව දශක දෙකක් ගත වෙද්දී
ජලය ස්වභාවිකව උඩුගම් ගැලීමට හැකිද?
ප්‍රරුපිව ගතහොත් ජලය ගුරුත්වයේ බලපෑම හේතුකොටගෙන ගලාබසින්නේ පහළටයි. ‘පහත් තැනින් යයි ගලා ජලේ කියලානේ’ සින්දුවේ තියෙන්නෙත්. පෘථිවියෙහි ගුරුත්වය දැඩි බව
නාසයේ හැඩය තීරණය වන්නේ පුර්වකාලින දේශගුණයෙන්
නාසය, පුද්ගලයෙකුගේ මුහුණෙහි වඩාත් කැපී පෙනෙණ අංගයක් ලෙස හැඳින්විය හැකියි. ඒ වාගේම පුද්ගලයන්ගේ නාස විවිධාකාර වූ හැඩයෙන් සහ විවිධාකාර ප‍්‍රමාණයෙන්
කසළ කඳු ඛේදවාචක පිටුපස කතාව: මිතොටමුල්ලේ පාඩම්!
අලුත් අවුරුද්දේ උණුසම මැකී යාමටත් කලින් කොලොන්නාවේ මිතොටමුල්ලේ කුනුකන්ද කඩාවැටීමේ සිද්ධිය ඉන් සෘජුවම විපතට පත්වූවන්ට පමණක් නොව සෙසු රටවැසියන්ට ද
ෆොසිලගත කිනිතුල්ලෙකු පරිපූර්ණව සංරක්ෂිත රතු රුධිර සෛලයක් පෙන්නුම් කරයි
මෙයට අඩු තරමින් වසර මිලියන 20 කට වත් පෙර ඇමිබර(amber) තුළ හිරවූ ලේ පිරි කිනිතුල්ලෙකු තුළ වඳුරෙකුගේ යැයි සැක කරන