හොඳින් ඉර පායා ඇති දිනක වුවද හිම මත ලිස්සා යන ස්කී (ski) කීඩා කිරීමට කඳුකරයට ගිය කෙනකුට අවට වාතයේ ඇති තද ශීතල ගතිය මැනැවින් දැනේ. ශීතල වායුවේ ජල වාෂ්ප
නො මැති වීම නිසා තාපය සිරකර ගැනීමට ශීතල වාතයට අසීරුය. ඒ නිසා වාතය ශීතල වූ විට සුර්යා මගින් අවට වායුගෝලය රත්නොවේ. අනෙක් අතට ධවල හිම මත පතිත වන හිරු එළිය
මුළුමනින්ම පාහේ නැවත අභ්‍යවකාශය දෙසට පරාවර්තනය වෙයි.

එහෙත් සීතල පෙදස්වලදී වුවද හිරු රැස් ඔබේ සම හෝ අත්වැස්ම වැනි අඳුරු පෘෂ්ඨයක්මත පතිත වු විට රශ්මිය අවෙශෝෂණය වී තාපය ජනිත වෙයි. ඔබේ ස්කී අත්වැස්ම රත්වී උණුසුම්වෙන විට ඉන් මිදෙන තාප ශක්තිය අහස දෙසට විකිරණය වී වායුගෝලෙය් ඇති හරිතාගාර වායුව මගින් අවුරා සිරකරගනු ලබයි. පරාවර්තනය වන ආලෝකය හරිතාගාර වායුව විනිවිද මිදී ගැලවී යන නමුදු
ආලෝකයත් සමඟ විකිරණය වන තාප ශක්තියට එසේ කළ නො හැක. මිහිතලය උණුසුම් වීමට හා සිසිල් වීමට තුඩුදෙන්නේ කිනම් හේතූන් නිසා දැ’යි විද්‍යාඥයන් විසින් මැනවින් විමසා බලනු ලැබ
ඇත. ඒ අතරින් විශිෂ්ඨතම විද්‍යාඥෙයකු ලෙස ඔස්ට- හන්ගේරියාන් අධිරාජɕයෙය් සිවිල් ඉංජිෙන්රුවරෙයකු ලෙස කට යුතු කළ මිලියුටින් මිලන්කොවිච් (Milutin Milankovich)
සැලෙක්. වර්තමානෙය් සර්බියාව යනුෙවන් හැඳින්වන
පෙදෙසේ දී 1879 ජනිත වූ මිලියුටින්ට පථම ෙලෝක යුද්ධය
අවධියේ දී බුඩාෙෆේස්ට්හි හන්ගේරියානු විද්‍යා ඇකඩමි
පුස්තකාලෙය් රාජකාරි කටයුතු කිරීමට අවස්ථාව සැලසුණි. ඒ වන
විටත් ඔහු එකල මතුවූ විශාලතම විද්‍යෙත්මක ගැටළුව වු අයිස්සමය
(Ice-Age) ඇතිවීම පිළිබඳව හදාරමින් සිටියේය. ඉන් දශක දෙකකට පසු 1941 ලෝකය තවත් මහා යුද්ධයකට අවතීර්ණ
වී සිටියදී ඔහු සිය විශිෂ්ඨ කෘතිය “Canon of Insolation of the
Ice-Age Problem” යනුවෙන් ප්‍රකාශයට පත් කළේය.
පෘථිවායේ දේශගුණ විචලනයට කාරක වන අයිස්-
සමය(Ice Age) ඇතිවීම මූලික වශෙයන් කාල චක්‍ර තුනකට වෙන් කළ හැකි බව මිලියුටින් මිලන්ෙකොවිච් විසින් 1941දී තහවුරු
කෙළේය. මේ කාලචක්‍ර මිලන්කොවිච් චක්‍ර වශෙයන් හැඳින්ෙවයි.
මින් වඩා දීර්ඝතම කාලචක්‍රයට හේතුව පෘථිවිය සූර්යා
වටා ගමන් කරන කක්ෂය වසර 100,000 පමණ වරක් දික්වී
ෙවනස්වීමයි. ෙපොෙළොව සූර්යා වෙට් ගමන්කරන්ෙන් නියම
වෘත්තාකාර කක්ෂයක ෙනොෙව්. වඩා නිවැරදිව කිවෙහොත්
අණ්ඩාකාර ෙහවත් ඉලිප්සියාකාර කක්ෂයක් ඔසෙස් ේ ෙපොෙළොව
සූර්යා වටා ගමන් කරයි. වසර 100,000 වරක් ෙම් කක්ෂෙය්
ඉලිප්ස(ellipse) මාර්ගය ඉඳුරා තීව ෙවයි. එවිට එම සංසිද්ධිය
සිදුවන වකවානුව තුළ පෘථිවිය වෙරක සූර්යාට වඩාත්ම නුදුරින්ද
තවත් වෙරක සූර්යාට වඩාත්ම ඈතින්ද ගමන් කරයි. ෙමහි
පතිඵලය ෙපොෙළොවට වැෙටන සූර්ය තාපෙය් තීව බව තත් කාලය
පුරා සැලකිය යුතු පරාසයකින් ෙවනස්වීමයි.
ෙපොෙළොව සූර්යා වටා යන කක්ෂෙය් ඉලිප්සීය ස්වභාවය
වර්තමානෙය් එතරම් තීව නැත. එබැවින් ජනවාරි හා ජූලි මාස අතර
ෙපොෙළොවට වැෙටන හිරුරැස්වල ෙවනස 6% වැඩිෙනොෙව්. එෙහත්
වසර ලක්ෂයකට වරක් ෙපොෙළොෙව් ඉලිප්සියාකාර කක්ෂය
අතිශයින් තීව වූ විට එම ෙවනස පමාණෙයන් 20%-30% අතර
දක්වා ඉහළ යයි. ෙපොෙළොව මත පතිත වන සූර්ය තාපය ෙමතරම්
විශාල පරාසයකින් ෙවනස්කරන එකම කාල චකය ෙමයයි. එනිසා
එමගින් ෙපොෙළොෙව් ෙද්ශගුණයට ඇතිවන බලපෑම අති විශාලය.
37
වසර 42,000 ට වරක් ඇතිෙවන ෙදවන වර්ගෙය් කාල
චකවලට ෙහේතු වන්ෙන් සූර්යා වටා භමණය ෙවමින් ගමන් කරන
පෘථිවිය සිය අක්ෂෙය් සිට මඳක් පෙසකට ඇලවීමයි. ෙමෙසේ
ඇලවීෙම් ෙකෝණය අංශක 21.8° සිට 24.4° ද දක්වා ෙවනසවිය්
හැක. පෘථිවිය ෙමෙලස පෙසකට ඇලවීම ඒ මත වැෙටන සූර්ය
තාපෙය් පබලතාවය ෙවනස්කිරීමට ෙහේතු ෙවයි.
වඩාත් ෙකටිම තුන්වන කාල චකය උද්ගත වන්ෙන් වසර
22,000 වරකි. ෙමයට ෙහේතුව පෘථිවිය භමණය වන අක්‍ෂය 22,000
වසරකට වරක් උතුරු තරුෙව් සිට ෙව්ගා තරුව දිසාවට ෙදෝලනය
වීමයි. ෙම් සංසිද්ධිය සිදුවූ විට ශීත සෘතුව ඉතා අධික ශීතලෙයනුත්
ගිම්හානය ගිනියම් රස්නෙයනුත් යුක්ත ෙවයි.
ඉහත කී කාල චක තුනම හැදින්ෙවන්ෙන් මිලන්ෙකොවිච්
කාල චක යනුෙවනි. එෙහත් මිලන්ෙකොවිච් කාලචක අනුව අයිස්-
සම (ice ages) උද්ගතවන්ෙන් ඊට අනුගාමීව මහාද්වීප චලනය
ෙහවත් මහද්වීපිත ප්ලාවිතය (continental drift) විසින් පෘථිවිෙය්
ෙගොඩබිම් පෙද්ශ පෘථිවි ධැවයන්ට වඩාත් ළංකරනු ලැබූවිටයි. ෙම්
සිදුවීම මිලන්ෙකොවිච් කාල චක සමග නියම කලට උද්ගත වූ විට
ඇතිවන දෘඩ ශීත සෘතු (හා සිසිල් ගිම්හාන) ධැව පෙද්ශ වල අති
විශාල වශෙයන් හිම එක්රැස්කරලීමට දායක ෙව්. ඒ සුවිශාල හිම
කන්දරාව පැතිරීම නිසා අයිස්-සම(ice ages) උද්ගතෙව්.
දෘඪ මිලන්ෙකොවිච් කාලචක තත්ත්‍වයන් යටෙත් වුවද
වසරකට මහ ෙපොෙළොවට වැෙටන සමස්ත සූර්ය තාපෙය් පමාණය
1% කින් දහෙයනුත් පංගුවකට වඩා ෙවනස්ෙනොෙව්. එෙහත් සූර්ය
රශ්මි පමාණෙය් ඒ සා සුළුතර ෙවනසට වුවද මහෙපොෙළොෙව්
උෂ්ණත්වය ෙසන්ටිෙගඩ් අංශක 5° කින් ෙවනස්කළ හැක.
නිසැක වශෙයන්ම ෙකෙසේ සිදුවන්ෙන් දැයි විස්තර කළ
ෙනොහැකි නමුත් අයිස්-සම උද්ගතවීමට වායුෙගෝලෙය් පවතින
හරිතාගාර වායු සාන්දණයද බලපාන බව අනුමාණ ෙකෙර්. ෙම්
අනුමානයට ෙහේතුව නම් දක්ෂිනාර්ධෙගෝලෙය් හරිතාගාර වායු
පමාණය පහත දැමීමකින් ෙතොරව ෙමෙතක් කිසිම ෙද්ශගුණ
38
ෙකොම්පියුටර ෙමොඩලයකට (computer model) අනුරූපී අයිස්
සමයක් නිර්මාණය කිරීමට ෙනොහැකිවීමය. පෘථිවිෙය්,
වායුෙගෝලෙය් හා අභɕවකාශෙය් ඇතිවිය හැකි විවිධ විචලනයන්
පිළිබඳ උපකල්පනික දත්ත ඒ සඳහා විෙශේෂෙයන් පීළිෙයල කල
ෙකොම්පියුටර වැඩසටහන් වලට කැවීෙමන් ෙද්ශගුණික
තත්ත්වයන් නිර්මාණය ෙකොට සැසඳීම ෙමවැනි ෙකොම්පියුටර
ෙමොඩල මගින් සිදුෙකෙර්.
අයිස්-සම උද්ගත වීම පිළිබඳ පෙහේලිකාව මිලියුටින්
මිලන්ෙකොවිච් විසින් 1941දී නිවැරදිව විසඳනු ලැබු නමුදු ඔහු එකල
පළකල විශිෂ්ඨ ෙල්ඛණය පථම වරට ඉංගිසි බසට ෙපරළුෙන්
1969 වසෙර්දීය. ඒ වන විට සාගර පත්ෙල් ෙරොන් මඩ අතරින්
විදɕාඥයන් විසින් ෙසොයාගනු ලැබූ සාධක මිලන්ෙකොවිච් කාල චක
වලට අනුකූලව අයිස්-සමය නිසා ඇතිවන භූවිෂම ලක්ෂණ කදිමට
තහවුරු කෙළේය.
මිලන්ෙකොවිච් කාලචක වල බලපෑම නිසා ඇත්ත
වශෙයන්ම ෙම් වන විට පෘථිවිය සිසිල්විය යුතු බවත් අප තවත් හිම
යුගයකට මුහුණපාමින් සිටින බවත් යටකී අධɕයනයන්ට අනුව
ෙබොෙහෝ විදɕාඥෙයෝ විශ්වාස කලහ. එෙහත් හුෙදක් එය
වායුෙගෝලෙය් හරිතාගාර වායු සමතුලිතය, මානව කියාකාරකම්
නිසා ෙකතරම් තියුණු ෙලස ෙවනස් වී ඇත්දැයි දැන නිශ්චය කර
ගැනීමට ටික කලකට ෙපර තිබූ විශ්වාසයක් පමණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending