ජීවයේ මුල්ම බීජ සොයා යන ග‍්‍රහක මෙහෙයුම දෙසැම්බර් 01 දා
ග‍්‍රහකයක සිට එහි සාම්පල ආපසු පෘථිවියට ගෙන ඒමේ සාර්ථක මෙහෙයුමකින් පසුව ඓන්ද්‍රීය ද්‍රව්‍ය කොටස් සෙවීමේ අරමුණින් ජපානය දෙවැනි වරටත් ග‍්‍රහක(asteroid) ගවේෂණ මෙහෙයුමක් දියත් කිරීමට සැරසෙයි. හයබුසා –…