මේ වෙබ් අඩවියේ අරමුණ ඔබ සැමට නූතන විදු නැණ නුවණ ගෙන ඒමයි
- විද්‍යාඥයන් අතර කීර්තියක් අැති විද්‍යා ප්‍රකාශන හා ශ්‍රාස්ත්‍රීය සඟරා අැසුෙරන් අවම වශයෙන් සතියකට තුන්වරක්වත් අලුත් තොරතුරු රැගෙන ඒමට අපි කටයුතු කරන්නෙමු. මූලික විද්‍යාත්මක දැනුමක් නැති අෙයකුට වුවද පහසුෙවන් තේරුම් ගත හැකි පරිදි කරුණු ඉදිරිපත් කිරීම අපේ වෑයමයි. අලුත් ලිපියක් පළවු විට ඒ් ගැන වහාම ඊමේල් පණිවිඩයක් ලබා ගැනීමට දකුණු තීරුවේ පහළින් දී ඇති ස්ථානයේ ඔබේ ඊමේල් ලිපිනය සඳහන් කරන්න. ඔබේ ඊමේල් ලිපිනය වෙනත් කිසිවෙකුට හෝ කටයුත්තක් සඳහා ලබා නොදෙන බව සහතික කරමු. බහුජන හිත පිණිස විද්‍යාත්මක සාක්ෂරතාවය වැඩිකිරීම අරමුණු කරගත් මේ වෙබ් අඩවිය ඔබේ දූ දරුවන්ට හා ඥාතිහිතමිතුරන්ටද හඳුන්වා දෙන්න. මතක ඇතිව ඔබේ වෙබ් බ්‍රව්සරයේ http://www.thathu.com සඳහා අඩවි සලකුණක් (bookmark) යොදන්න.
සංස්කාරක
ජයා පත්මපානි
Jayapathmapani@yahoo.com
මේ වෙබ් අඩවියේ පළකිරීම සඳහා තෝරාගන්නා ලිපි ආදිය ඉංග්‍රිසියෙන් සිංහලට පරිවර්තනය කොට මේ සත්කාර්යට දායක වීමට කැමැතිනමි කරුණාකර පහත සඳහන් විද්‍යුත් ලිපිනයට දැනුම් දෙන්න. ඔබේ දුරකථන අංකය සඳහන් කරන්න අමතක කරන්න එපා. පරිවර්තනය කරන පිටු ප්‍රමාණය අනුව සුළු දීමනාවක්ද ගෙවිය හැකියි.
jayapathmapani@gmail.com

sanavi වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න