මෙවර අප තතු හිතවතුන් වෙනුවෙන් යොදගත්ත මාතෘකාව වැඩිහිටි, පොඩිහිටි කාගේත් කුතුහලය දනවන්නක් විය හැකියි.  ඉන් කියැවෙන්නේ විදේශීය රටක කෑම වර්ගයක් ගැනද? චොන් බන් ජන් කියන්නේ හින්දි විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක් ද? එහෙමත් නැතිනම් කරාටේ, කුන්ග් ෆූ වැනි ආත්මාරක්ෂක සටන් ක‍්‍රමයක් ද? ෙ ම් සියල්ලටම දෙන්න තියන උත්තරය නැත යන්නයි. එහෙනම්?

CHON කියන්නේ උද්දානයක් (mnemonic)  හෙවත් ස්මෘති ආධාරක සිහිපදයක්. ඉන් කියැවේනනේ ෙ ම් ලොකයේ පමණක් නොවෙයි ෙ ම් ලෝකය බඳු වෙනත් ලෝක තියනවා නම ජීවයට නැතුවම බැරි මූල ද‍්‍රව්‍ය හතරක් ගැනයි. ඉංග‍්‍රීසි  CHON කියන සිහිපදයට අප බන් ජන් කියන සිංහල සිහිපදය එකතු කරලා තිබෙනවා.

CHON carbon hydrogen oxygen Nitrogen

 

 

 

One response to “නැතුවම බැරි (CHON) චොන් බන් ජන්”

හිරු එළිය ද්‍ර‍ව ඉන්ධන බවට හරවන බයෝනික පත‍්‍රය | thathu.com වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending