එක්සත් රාජධානියේ කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය ගැන කතිකාව
SARS-CoV-2 වෛරසයේ අලුතින් හඳුනාගත් ප්‍රභේදයක් (වෛරසයේ)ස්ථාපිත ඒවාට වඩා සීඝ්රයෙන් බෝවන සුලු බව පෙනේ. ඒ ගැන දැනට විද්‍යාඥයන් දන්නා දේ මෙන්න.
සැමට විදු නැන නුවණ – Science Literacy for All
SARS-CoV-2 වෛරසයේ අලුතින් හඳුනාගත් ප්‍රභේදයක් (වෛරසයේ)ස්ථාපිත ඒවාට වඩා සීඝ්රයෙන් බෝවන සුලු බව පෙනේ. ඒ ගැන දැනට විද්‍යාඥයන් දන්නා දේ මෙන්න.
නත්තල් දා පෑවු බෙත්ලෙහෙමේ තාරකාව තාරකා විද්‍යාඥායින් මෙම බෙත්ලෙහෙමේ තාරකාව පැහැදිලි කිරීමට් හැකි සාක්ෂි සෙවීම සඳහා ඓතිහාසික වාර්තා දෙස යොමුවන්නේ
සංක්‍රමණිකයෙකු නොවන කිසිවෙකුත් මිහිපිට ඇත්ද? මානවයෝ ඔවුන්ගේ මූලාරම්භය සම්බන්ධයෙන් මෝහනයට පත්වීමේ නැඹුරුවක් දක්වති. සම්භවය පිළිබඳ මෙම වෘත්තාන්ත භේදයකින් තොරව, සංස්කෘතීන්,
ගින්න හසුකර ගැනීම සහ පාලනය කිරීම ගින්න හසුකර ගැනීම සහ භාවිතා කිරීම මානවයන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිර්වචනය කිරීමක් ලෙස දැකිය හැකිය.
ජීවිතය ගැන කියන බලගතු කේන්දරය: ඩීඑන්ඒ, පරිණාමය සබල කරන්නේ ද? ඩීඑන්ඒ, පරිණාමය සබල කරන්නේ ද? ඩී.එන්.ඒ වලට, ඒවාටම නැවත
කොවිඩ් දෙවන රැල්ලට එරෙහිව ලොව පුරා සටනේ පාඩම් උතුරු අර්ධගෝලය ශීත සෘතුව කරා ගමන් කරමින් සිටිනා මෙ අවස්ථාවේ යුරෝපයේ සහ
ගින්නකට සෙවනැල්ලක් තිබිය හැකිද? ඇත්තටම , ගින්නක සෙවනැල්ල සෑදිය හැකියි. හැබැයි, ඒ සමහර විට ඔබ සිතන හේතුව නිසා නොවේ. ආලෝක
චන්ද්‍රයා මත ජලය: පර්යේෂණ හෙළිකරන කරුණු චන්ද්‍රයා දිගු කලක් තිස්සේ සැලකුණේ දැඩි සේ වියලි වස්තුවක් ලෙසය. ඇපලෝ මෙහෙයුම් ලබා දුන්
භූ දර්ශනය වෙනස් කිරීම සඳහා ගින්න භාවිත කිරීමේ ඵලවිපාක ගින්නෙන් භූ දර්ශන වෙනස් කිරීම හුදෙක් වනාන්තර එළි පෙහෙළි කිරීමේ, (උදාහරණයක්
ජීවිතය ගැන කියන බලගතු කේන්දරය: වර්ණදේහ(chromosomes) යනු කුමක්ද? සතුන් හා ශාක වල, එක් එක් සෛලයක ඇති ඩීඑන්ඒ ප්‍රමාණය අති
ජර්මානු සමාගමක් වන බයෝ එන්ටෙක්, ෆයිසර් සමාගම සමඟ හවුල් වී BNT162b2 නමින් හැඳින්වෙන කොරෝනා වයිරස් එන්නතක් නිපදවා සිදු කළ සායනික
කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ ජල ආයතනයේ ඒකාබද්ධ ප්‍රකාශය කොරෝනා වයිරස් රෝග (COVID-19) වසංගතයට ප්‍රතිචාරයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා
සීනි ඇබ්බැහිවීම මොළයට බලපාන හැටි ඔබ හුඟාක්ම ආශා කරන, තළු මර මර රස බැලීමට අතිශය කැමැති පැණි රස කැවිළි පෙවිලි
පොළොව මත ගින්න භාවිතයට ගැනීම මිනිසුන් හිතාමතාම සිය පරිසරය වෙනස් කිරීම සඳහා ප්‍රථමයෙන්ම ගින්න භාවිතා කළේ කවදා දැයි සොයා ගැනීම
ජීවිතය ගැන කියන බලගතු කේන්දරය: ජාන යනු කුමක්ද? ජාන ගැන කතාකරන්න කලින් අපි පහුගිය සතියක DNA ගැන කළ සටහනට අවධානය