මිහිකත  රැකගන්නේ කෙසේද?: පොඩිත්තන්ට මාර්ගෝපදේශයක්!

මිහිකත  රැකගන්නේ කෙසේද?: පොඩිත්තන්ට මාර්ගෝපදේශයක්! අපගේ පොඩිත්තන්ට අපගේ ලෝකය වෙනුවෙන් ධනාත්මක වෙනසක් කිරීමට කොතරම් අවශ්‍ය දැයි අපි දනිමු! ඉතින්, පෘථිවිය

දිගටම කියවන්න

අපට දෙපයින් ඇවිදීමට මග පෑදූ ජානමය පදනම

මිනිසුන්ට කය කෙළින් ඇවිදීමට ඉඩ සලසන ප්රේධාන ජානමය කලාපවල වෙනස්කම්, කෘත්රිනම බුද්ධිය සම්බන්ධ කර ගනිමින් සිදු කළ පුළුල් අධ්යහයනයක් හරහා

දිගටම කියවන්න

ඔබේ මානසික සෞඛ්‍යය කැප නොකර අභිලාෂකාමී වන්නේ කෙසේද?

ඔබේ මානසික සෞඛ්‍යය කැප නොකර අභිලාෂකාමී වන්නේ කෙසේද? “නිහඬව අත්හැරීම”(quiet quitting රැකියා අත්හැරීමට මාන බලමින් සිටින) සහ ඊට පෙර ආ

දිගටම කියවන්න

අපට ඇත්තටම නිහෑඬියාව ‘ඇහෙනවාද’?

අපට ඇත්තටම නිහෑඬියාව ‘ඇහෙනවාද’? අපගේ කන්වලට සංගීතය ඇසෙන ආකාරයටම හෝ ශබ්දය ඇසෙන ආකාරයටම නිශ්ශබ්ද කාල පරතරයන් ඇසෙන්නේද යන්න පරීක්ෂණයක් මගින්

දිගටම කියවන්න

පැලියොලිතික සමාජ සංස්කෘතික පරිණාමය

පැලියොලිතික් සමාජ පැලියොලිතික(Paleolithic) යන්නෙහි වචනාර්ථයෙන් ගතහොත් “පුරා ශිලා [යුගය]” යන්න අදහස් කෙරෙන නමුත් වඩාත් පුළුල් අර්ථයෙන් ගත් විට, පැලියොලිතික යුගය

දිගටම කියවන්න

ජලයෙන් ගිනි නිවා දමන්නේ කෙසේද?

ජලයෙන් ගිනි නිවා දමන්නේ කෙසේද? හරය වශයෙන් ගත්තොත්, ගින්නක සංරචක තුනක් ඇත: ඉන්ධන, ඔක්සිජන් සහ තාප ප්‍රභවයකි. මේ පාර්ශව එක්ව

දිගටම කියවන්න

මදුරුවන් දෂ්ට කිරීම් වළක්වා ගන්නා ආකාරය

New Mexico State University Molecular Vector Physiology Lab විසින් සිදු කරන ලද පරීක්ෂණයකදී ඇනෝෆිලිස් මදුරුවන් පිරිසක් රුධිර ආහාර වේලක් බුක්ති

දිගටම කියවන්න

කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නංවන නව, විකල්ප පළිබෝධනාශක

අපගේ අනාගත ආහාර නිෂ්පාදනය සහතික කිරීම උදෙසා විද්යානඥයින් විසින් වැඩිදියුණු කරන පළිබෝධනාශක හඳුනා ගන්න විකල්ප පළිබෝධනාශක පළිබෝධක කෘමියණි, ඔන්න බලාගෙනයි!

දිගටම කියවන්න

ජාතිකවාදය සහ දේශප්‍රේමය අතර වෙනස කුමක්ද?

ඩොනල්ඩ් ට්‍රම්ප්, වමේ සහ හැරී ටෲමන්: ජාතිකවාදය සහ දේශප්‍රේමය ගැන විවිධ අදහස් දැරූ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්.images from Wikimedia Commons,

දිගටම කියවන්න

ක්ෂුද්‍ර ජීවීන් මත පා තැබූ විට, ඔබ ඒවා තලා දමනවාද?

බැක්ටීරියා සම්බන්ධයෙන් නම් ඔබ පය ගසන් තැන කොතැනදැයි බැලීමට  අවශ්‍ය වන්නේ නැත.Westend61/Getty Images ඔබ ක්ෂුද්‍ර ජීවීන් මත පා තැබූ විට

දිගටම කියවන්න

ටයිටන් ගිල්වන යාත්‍රාවෙහි ඛේදනීය පිපිරීම ගැන භෞතික විද්‍යා පැහැදිලි කිරීමක්

කාබන්-ෆයිබර් ප්‍රහේලිකාව: ඕෂන් ගේට් ටයිටන් ගිල්වන යාත්‍රාවෙහි(OceanGate Titan submersible) ඛේදනීය පිපිරීම ගැන භෞතික විද්‍යාඥයෙකු සිදු කරන පැහැදිලි කිරීමක් ඕෂන් ගේට්

දිගටම කියවන්න

විශ්වය සෑදී ඇත්හේ කුමකින්දැයි සොයන යුරෝපීය ‘අඥාත ගවේෂක’

විශ්වය සෑදී ඇත්තේ කුමකින් ද? යන විද්‍යාවේ විශාලතම ප්‍රශ්නවලින් එකක් විසඳීමේ ගවේෂණයක යෙදෙමින්  ‘අඥාත ගවේෂක'(‘dark explorer) නම් යුරෝපීය අභ්‍යවකාශ දුරේක්ෂය

දිගටම කියවන්න

රෝදය නිර් මාණය කිරීමට මිනිසුන්ට බොහෝ කාලයක් ගත වූයේ ඇයි?

රෝදය නිර්මාණය කිරීමට මෙතරම් කාලයක් ගත වූයේ ඇයි? රෝද යනු ප්රාථමික, ගුහා-මට්ටමේ තාක්ෂණයේ පුරාකෘතියකි. එහෙත් ඇත්ත වශයෙන්ම, එවා තනීමට කෙතරම්

දිගටම කියවන්න